යකෝ අනුන්ගෙ ෆිල්ම් දාලා සල්ලි හොයන්න බැහැYako pirate. Mama film producer kenek nemei
ටික දවසක් යනකොට උබෙන් license documents ඉල්ලනවා. app එක ටෙම්පරි down කරලා.
iOS නම් submit කරනකොටම documents දෙන්න වෙයි
යකෝ අනුන්ගෙ ෆිල්ම් දාලා සල්ලි හොයන්න බැහැ
Oya movies app thiyenne bn godak stream karana ewa.
පිස්සුද බන් මම මේ වෙන එකෙක්ගේ අයිකොන් එකක් දාල ඉවර වෙලා උන් ඇප් එකත් රිමු කර එක සැරයක් රිපෝට් වදිනකොට. අයිකොන් එකට ඔහොම නම් ෆිල්ම් වලට මොන කතාද ?