තරුණයන් අතර වඩාත් ප්‍රසිද්ධ "Play Boy" සඟරාවේ හිමිකරුවන 86 වියැති Hugh Hefner නැවත වරක් ලොස්ඇන්ජලිස් නගරයේදී විවාහ විය. එලෙස ඔහු විවහ වුයේ ක්‍රිස්ටල් හැරිස් නම් 26 වියැති තරුණියක් සමගයි.
ඇයද මීට පෙර "Play Boy" සඟරාවේ නිරුපිකාවක් ලෙස පෙනී සිට තිබේ. කෙසේ වෙතත් මේ දෙදෙනාගේ වයස් පරතරය අවුරුදු 60ක් පමණ වන බැවින් සීයා කෙනෙකු තම මිණිබිරියට දක්වන තරම් ආදරයක් සෙනෙහසක් Hugh විසින් ක්‍රිස්ටල්ට දක්වනු ඇතැයි අපි අපේක්ෂා කරමු .
මීට පෙරද Hugh , කරිස්සා සහ ක්‍රිස්ටිනා නම් විසිවන වියෙහි පසුවන නිවුන් සහෝදරියන් දෙදෙනෙකු සමග දිවිගෙවන ලදී. Hugh Hefner ගේ ශුද්ධ වත්කම් වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන හාරසියයක් පමණ වනබව වාර්තාවේ.
මේ කලින් හිටිය කට්ටිය
































නාකී විසේ ඉහටත් උඩින් කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට තමයි







Copied from gossip9
Last edited:


naaki wise getath use kiwalu 



