Playable Games...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කට්ටියගෙන් උදව්වක් ඉල්ලගන්න කියලා...

    මෙතන තියෙන ලැප්ටොප් එකේ සෙල්ලම් කරන්න පුලුවන් PC Games එකක් දෙකක් කියන්න පුළුවන්ද?

    http://mcentre.lk/products/Acer-Aspire-4755G-Core-i5-2nd-Gen%2C4GB%2C750GB%2C2GB-VGA%2CW7HP.html

    පොඩි ටෙස්ටින් වැඩකට... මම Commandos Strike Force, NFS Underground කාලෙන් පස්සේ ගේම්ස් ගහලා නැහැ...

    කට්ටියටම ස්තූතියි...
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Machan meke thiyena vga eka geforce 540m da ehenum aluth game hugak play karanna puluwan.mama mage me vga eka thiyena laptop eke mass effect3 hitan play kara:P.anika i5 cpu eka nisa ubata new games kisi prasnayak nethuwa play karana puluwan:yes:
     
    • Like
    Reactions: Mindada hee sara..