PLAYBOY උණුකැවුම්

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    PLAYBOY සඟරාවේ ජනවාරි ,පෙබරවාරී කලාප මේ වනවිට ඇමරිකාවේ නගර රැසක උණු කැවුම් සේ අලෙවි වන බව වාර්තාවුණා.
    ලොස් ඇන්ජලීස්,චිකාගෝ,නිව්යෝර්ක් සහ ඇට්ලන්ටා නගරවලට සඟරාව දෙවන වරටත් බෙදාහැරීම ආරම්භවෙලා.

    10.jpg


    ඒ බව කියන්නේ PLAYBOY සඟරාවේ නිර්මාතෘ හියූ හෙෆ්නර්.ඔහු බොහොම ආඩම්බරෙන් සඳහන් කරනවා මෙදා පාර සියලු ආදායම් වාර්තා පිහිටුවො කියලා.


    4.jpg
    20.jpg


    මේකට හේතුව ලින්ඩ්සේ ලොහාන්.

    1.jpg


    3.jpg


    15.jpg


    පෙරළිකාර චරිතයක් ලෙස සැළකෙන ඈ හොලිවුඩ් තාරකාවක්.

    5.jpg
    6.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    වයස අවුරුදු 25 වුනාට නඩු ගොඩයි.

    2007 දී බීමතින් රිය පදවපු චෝදනාවක්.

    2011 වසරේදී ගෙල පලඳනාවක හුටපටයක්.

    ඇය දැන් ඉන්නේ අධිකරණය මගින් ලබාදුන් පරිවාස කාලයකට යටත්වෙලා.

    වෘත්තීය රංගන දිවියේ දී පසුබෑමකට ලක්වෙලා හිටපු ඇයට ස්වීප් එකක් ඇදුණේ PLAYBOY සඟරාවේ කොන්ත්‍රාත්තුවෙන්.ඇමරිකානු ඩොලර් මිලියනයක කොන්ත්‍රාත්තුවක් කියලයි කියන්නේ.

    කරන්න තිබුණේ නිරුවත් ජායාරූපවලට පෙනී සිටීම.නමුත් මැර්ලින් මොන්රෝ වාගේ.


    2.jpg


    7.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    11.jpg


    FFFF.jpg


    8.jpg


    මොන්රෝ 1949 වසරේදී මෙවන් ජායාරූපවලින් අනාගත ගමනක් නිර්මාණය කරගත්තා.

    එදා ඇය පෙනී සිටියේ සඟරාවේ පළවෙනි කලාපයට.එය 1953 දී එළිදුටුවා.
    නමුත් ඇයගේ ගාස්තුව හැටියට එදා ලැබුණේ ඇමරිකානු ඩොලර් 50 යි.

    14.jpg
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ MOM වයසක සීයට මොන ප්ලේබොයිද ?:confused:
    බලපල්ලකෝ සීයගේ වයිපරේ:P, ගෑණූ සල්ලිවලටයි ප්‍රසිද්ධියටයි කොච්චර කෑදරද කියලා මේකත් හොද සාක්ෂියක්,:yes:
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මේ MOM වයසක සීයට මොන ප්ලේබොයිද ?:confused:
    බලපල්ලකෝ සීයගේ වයිපරේ:P, ගෑණූ සල්ලිවලටයි ප්‍රසිද්ධියටයි කොච්චර කෑදරද කියලා මේකත් හොද සාක්ෂියක්,:yes:

    hariyata hari Machan..........
    Ubatath yamak kamak therenawa ara katada wage.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83

    දැන් මේ ෆොටො ටික බලලා හිතට ගනින්...
    ඊට පස්සේ ගෙදර ගිහින් අතට ගනින්....


    he he.......
    mama atha pavichiyak naha ban. kelinma Achchuwe Obagannawa...