PlayStore Apps සල්ලි ගෙවන්නැතුව

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    PlayStore Apps සල්ලි ගෙවන්නැතුව

    ඉතිං... ගෙනාව ආයෙත් රෙද්දක්.
    blackmart-apk.jpg

    PlayStore එකේ තියන සමහර Apps වලට අපිට මුදල් ගෙවීමක් කරන්න වෙනව Download කරගන්න. අපේ අතේ මුදල් තැනිනම්.... මොනා කරන්නද.....

    Google-Play-4.0.25-Nexus-4-In-App-Purchase.png

    ඒත් ඒ App එක ඹ්නෙම නම්...


    ආ... ඒකට තමයි Black Mart තියෙන්නෙ. BlackMart කියන්න‍ෙ Android AppS ලබාගන්න පුලුවන් App එකක්. හරියට PlayStore වගේම. විශේෂත්වය තමයි PlayStore එකෙන් මිලදී ගන්න සිද්දවෙන හුගක් Apps නොමිලේම Download කරගන්න හැකි වීම.ඒ කිව්වෙ Pro, Full Version එක.

    මෙතන තියනව versions ටික.

    Repost ද දන්නෙත් නෑ.කම්ක් නෑ.මගේ පුරැද්ද ලැබෙන දේ උඹලත් එක්ක බෙදාගන්න එක. මම ඒක හැමදාම කරනව.එහෙනං සිංහල ජාතියට ජය.......

     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    onema app akak tynwa pro version akak latest torrent wla kisima issue akak na no malware no virus 100% working