PlayStore Apps සල්ලි ගෙවන්නැතුව
ඉතිං... ගෙනාව ආයෙත් රෙද්දක්.
PlayStore එකේ තියන සමහර Apps වලට අපිට මුදල් ගෙවීමක් කරන්න වෙනව Download කරගන්න. අපේ අතේ මුදල් තැනිනම්.... මොනා කරන්නද.....
ඒත් ඒ App එක ඹ්නෙම නම්...
ආ... ඒකට තමයි Black Mart තියෙන්නෙ. BlackMart කියන්නෙ Android AppS ලබාගන්න පුලුවන් App එකක්. හරියට PlayStore වගේම. විශේෂත්වය තමයි PlayStore එකෙන් මිලදී ගන්න සිද්දවෙන හුගක් Apps නොමිලේම Download කරගන්න හැකි වීම.ඒ කිව්වෙ Pro, Full Version එක.
මෙතන තියනව versions ටික.
Repost ද දන්නෙත් නෑ.කම්ක් නෑ.මගේ පුරැද්ද ලැබෙන දේ උඹලත් එක්ක බෙදාගන්න එක. මම ඒක හැමදාම කරනව.එහෙනං සිංහල ජාතියට ජය.......