PLC Programming

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා මට PLC Programming course එකක් කරන්න ඕනා වෙලා තියෙනවා. කව්රු හරි දන්නව නම් කියපල්ලකෝ PLC Programming course එකක් කරන්න පුළුවන් හොද තැනක්. ගානත් එක්ක පුලුවන්නම් ලොකු දෙයක්. :yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Nikini එකේ එකක් තිබුනා මචන්.......පොඩ්ඩක් හො‍යල බලපන්.......
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මන් දන්න විදියට Nikini Automation එකේ තියෙනවා. ගාන නම් දන්නෙ නැහැ බන්.