Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,590
    2,422
    113
    නෙතට කඳුලක් එක්කරන වැලිකන්ද සිංහපුර පැල්පතක ජීවත්වන මේ අසරණ බිසෝමැණිකේ මාතාවට පිහිටවන්නට ඔබත් කැමතිනම් ඔබේ ආධාරය නේෂන් ට්රස්ට් බැංකුවේ 0111 0000 2201 දරණ ගිණුමට ලබාදෙන්න. නැතහොත් අමතන්න, මහින්ද - 0771300744. පැමිණ හමුවන්න "ගම්මැද්ද මහ ලේකම් කාර්යාලය, 45/3, බ්රේබෘක් පෙදෙස, කොළඹ 2."
    අනිත් යාලුවන්ටත් බලන්න......