නිර්පාක්ශිකයෙකු වීමේ වාසිය මොකක්ද දන්නවද?
1) වෙන කෙනෙකුට ඔබේ ආකල්ප පාලනය කරන්නට ඉඩදීමට අවශ්‍ය නොවීමයි..
2) ඕනෑම දෙයක් දිහා බුද්ධිමත්ව සිතා බැලීමට හැකිවීමයි...
3) හදවතට නොව බුද්ධියට තීරණගන්නට ඉඩ ලබාදිය හැකිවීමයි...
ජනතාව විසින් මේ අවස්ථාවේ කලයුත්තේ, දැනට ඇති විකල්ප වලින් වඩා හොඳ විකල්පය තෝරාගැනීමයි... මට නම් කාටවත් කඩේ යන්න ඕන කමක් නෑ... ඒත් කියන්න ඕනදේ ඔන්න කෙලින්ම කිව්වා... මේක මහින්දගේ විතරක් නෙවි පක්ශ, විපක්ශ අපි හැමෝගේම රට...