please help our research. අපේ research එකට උදව් කරන්න.

MAT.com

Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    please help our research. අපේ research එකට උදව් කරන්න.

    අපි set එකක් research එකක් කරනවා මිනිස්සු cryonics (ජිවිත කාලය දිගු කරගැනීමේ විද්‍යාවක්) ගැන දක්වන ආකල්පය ගැන. සමහර විට මේ පරීක්ෂණ අමරණීයත්වය කරා ගෙන යාමට අනාගතයේදී scientists ලට පුළුවන් වේවි.:shocked:

    මෙහිදී සිදුවෙන දේ සරලවම කිව්වොත් මියගිය මිනිස් සිරුර කල්තබාගෙන අනාගතයේ වෙද්‍ය තාක්ෂනය බොහෝ සෙයින් දියුණු යුගයකදී ඔබගේ සිරුරට නැවත ප්‍රාණය ලබාදීමයි. එකලට ඔබේ සිරුරට වැලදී තිබූ සියලුම ලෙඩරෝග සුවකර ඔබව නැවත ප්‍රාණවත් කලොත්?

    *රෝගාතුර වී මියයන රෝගියකු ඉතාමත් අඩු උෂ්නත්වයේ ගබඩාකර, අනාගතයේ එම රෝගය සුවකිරීමට හැකිවන දවසකදී එම රෝගියාව නැවතත් සාමාන්‍ය තත්වයට ගෙන ආවොත්?

    ඔබ ඒ පිළිබඳව දක්වන අදහස් මොනවාද යන්න මේ research එකෙන් අපි හොයලා බලනවා. research එක ඉවර වෙලා ප්‍රතිඵල හැමෝටම බලාගන්න පුළුවන්.:yes:

    මේකට හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වෙනවා. google form එක fill කරලා submit කරන්න කියලා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලනවා.

    :Dසිංහල -: https://docs.google.com/forms/d/1RE7...it?ts=57bafb9e

    :cool:English -: https://docs.google.com/forms/d/14J6...it?ts=57bafb92


    මේ ගැන ඕගොල්ලන්ගේ තවත් අදහස් තියෙනවා නම් මේ thread එකේ කොටලා යන්න.;) ජය !

    අනිත් යටත් බලන්න bump එකකුත් දාගෙන යන්න හොදේ :)
    responces 100ක් වගේ තිබුණා නම් ඇති. තාම 78 වගේ තියෙන්නේ.:eek: