කාමර 1යි, කුස්සියයි, බාත්රූම් 1යි තිබුනත් ඇති.
බජට් එක රු. 6000.00 යි.
ගන්නෝරුවේ ඉඳල කිලෝමීටර 10ක් 15ක් දුර උනාට අවූලක් නැහැ.
මෝටර් බයික් 1ක් නවත්තගන්න පුළුවන් වෙන්න ඕනේ.