Toshiba or seagate ? machanla portable hard disk ekak ganna me dekin hoda brand eka mokadda? ITB ekak ganna ona wela thiyenne... ideas denna. bump ekak danna. thanks
seagate hondai
ටොශීබා ගන්නෙපා පට්ටම ජරාවක්.. WD ගනිං..
දෙකම හොදයි මචන්.
පර්සනල් යුස් එකෙන් කියන්නේ.
සීගේට් , ටොශීබා එක්ස්ටර්නල් , ඉන්ටර්නල් හාර්ඩ් ඩිස්ක් දෙකම යුස් කරනවා තාම.
කිසි අව්ලක් නෑ.
වෙස්ටර්න් ඩිජිටල් නම් මම යුස් කරන එක නැවැත්තුවා මට චොර වෙලා ගියා නිසා මගේ 2 ටෙරා බයිට් හාඩ් දෙකකට.
සීගේට් , ටොශීබා දැන් අවුරුදු 6 වඩා ඉදන් යුස් කරනවා , තාම බබා වගේ වැඩ.
උබ පොර්ටබල් එකක් ගන්න නිසා සීගේට් එකක් ගනින්.
කරුමෙටවත් මොනාහරි උනොත් , ඩේටා රිකවර් කරන්න උනොත් සීගේට් ඒවා රෙපායාර් කරන්න පට්ට ලේසියි.
ow mchan oya deken ekak thama ganne.seagate or wd ganna
aluth toshiba reliability adui kiyala tama godak aya kiyanne

elaදෙකම හොදයි මචන්.
පර්සනල් යුස් එකෙන් කියන්නේ.
සීගේට් , ටොශීබා එක්ස්ටර්නල් , ඉන්ටර්නල් හාර්ඩ් ඩිස්ක් දෙකම යුස් කරනවා තාම.
කිසි අව්ලක් නෑ.
වෙස්ටර්න් ඩිජිටල් නම් මම යුස් කරන එක නැවැත්තුවා මට චොර වෙලා ගියා නිසා මගේ 2 ටෙරා බයිට් හාඩ් දෙකකට.
සීගේට් , ටොශීබා දැන් අවුරුදු 6 වඩා ඉදන් යුස් කරනවා , තාම බබා වගේ වැඩ.
උබ පොර්ටබල් එකක් ගන්න නිසා සීගේට් එකක් ගනින්.
කරුමෙටවත් මොනාහරි උනොත් , ඩේටා රිකවර් කරන්න උනොත් සීගේට් ඒවා රෙපායාර් කරන්න පට්ට ලේසියි.
සෙලර් නම් හොද පාටයි ඒත් රෙපියුටඩ් සෙලර් කෙනෙක් නෙවෙයි නිසා තව හොයලා බැලුවොත් හොදයි.
Ela, item eke gaana patta adui bung. LKR walin 3000k withara wenne. ara chinese pendrive wage, mekath capacity overstate karalada kiyalath hithenawa.