මේක ප්රයිවට් දාලා තිබුන අකවුන්ට් එකක්. දන්න අදුරන අය විතරයි හිටියෙත්, මොකෙක්හරි හොදට දන්න එකෙක් තමයි වැඩේ කරන්නෙ මඩක් ගහන්න.Nangiwa dakala purudui.
පොඩ්ඩක් බලහන් කලින් ගහපු එකක්ද කියලKo nangige poto ekak dapan. Eka balannatiwa mukut kiyanna be
na ban meka fakeNangi athal ekata thawa account ekak hada ganna athi.uba puka denne nathuwa wadak Bala ganin.
na machan me mage nangiPH eketh thibba wage mathakai
ehema katha karanna epa ban me mage nangiපොඩ්ඩක් බලහන් කලින් ගහපු එකක්ද කියල
thank you brotherReport kala

මගෙ නන්ගි කෙනෙක්ගෙ ෆොටෝ දාලා කවුදෝ එකෙක් මේ ෆේක් ඉන්ස්ටගරෑම් අකවුන්ට් එක හදලා. ඊයෙ ඉදන් රිපෝට් කරත් තාම අකවුන්ට් එක තියෙනවා.මේක ප්රයිවට් දාලා තිබුන අකවුන්ට් එකක්. දන්න අදුරන අය විතරයි හිටියෙත්, මොකෙක්හරි හොදට දන්න එකෙක් තමයි වැඩේ කරන්නෙ මඩක් ගහන්න. ඔයලත් ඉන්ස්ටග්රෑම් ඉන්නවානම් මේ අකවුන්ට් එකට රිපෝට් කරන්න. thank you..!!
...................................................
@Walter White anumatha karanna barima widiye ekak anika ekige aiyat toxic ponnayek. Ekenma reject kala kiyala mail eka gahapan #අනුමත වූ ඒවට පමනක් තේ ගසන්නන්ගේ සංගමයට
Reported
සිරාවටමද කිව්වෙ?![]()
ඔක්කොටම කලින් තොට ගහන්ඩ ඕනෙ එලව එලව.
* report කරන්න මම instagram නෑ
report karapu ayata thanks account eka ainwelako bola