Please Stop Insulting a Nation or a Religion..............

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Who cannot prove the truth of their religion, they are insulting the truth (Buddhism) like this.
    mainly Europeans.

    Lies can destroy but truth cannot.
    Dont worry .
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka


    ekaparak thaleyban kattiya afganistan vala thibba budu pilima vinasha kala.

    Unata USA valin gahala Afganistan valin thaleban palanaya nathi karala damma



    me karana untath vadi kal yanna issella oke prathipala ey

    Okun oya danne naha , okun mokakda karagaththe kiyala

    okunta venade okunta vath hithaganna baha
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨෙන - භාසති වා කරෝති වා
    තතෝ නං දුක්ඛමන්වේති - චක්කංව වහතෝ පදං

    මනස සියළු චෛතසිකයන්ට පෙරටුව ගමන් කරයි. සිතුවිළි ඇති කරන්නා ද වෙයි. යමෙක් කිළිටි වූ මනසින් කථා කරයි නම්, ක්‍රියා කරයි නම් ඔහු පසුපස දුක පැමිණෙන්නේ ගැල බැදි ගොනා පසුපස එහි රෝදය පැමිණෙන්නාක් මෙනි

    - ධම්ම පදය -