pleasure scooty

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ප්ලෙෂර් ස්කූටියෙ පළවෙනි එමිෂන් ටෙස්ට් එකම ෆේල් බොලං
    CO තමා වැඩි

    idle 9.37
    2500rpm 7.43

    4.000 ට අඩුවෙන්නෙ තියෙන්ඩ ඕන..

    HC
    1558
    490

    6000ට අඩුවෙන් තියෙන්ඩ ඕන
    ඒක නෝමල්
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    උඹලගෙ අදහස්වලට ස්තූතියි :)

    එයා ෆිල්ටර් එක සුද්ද කරල තිබුණෙ.. (ඔයිල් මාරු කරල ෆුල් සර්විස් කරල තිබුණෙ :angry:)
    දැං පෙට්‍රල් පොඩ්ඩක් වැහුව.. අද දුම් පරීක්ෂනේ කරන තැන් වහල. උඹලගෙ පැතිවලත් සෙනසුරාදට වහලද? සඳුදම කරගන්නව.
    යකෝ CO 4.000 ට අඩුවෙන් තියාගන්ඩ එතකොට පෙට්‍රල් වහන්ඩ වෙනවනෙ..
    4.000 ට වඩා අඩුවෙන් තියාගෙන පරිසරය රැක ගන්ඩ අපිත් ආසයි.. :yes:
    වෙන රටවල් වල මීටත් වඩා අඩුවෙන් CO චෙක් කරන්නෙ..
     
    මේ ස්කූටිය අලුත් එකක්. ඒත් ෆේල් වුණා.
    පරණ ප්ලෙෂර් එකකුත් තියෙනව. ඒක කවදාවත් ෆේල් වෙලා නෑ..