Pls bump this thread

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,101
    113
    දැන් ඕවා අරන් මොනව කරන්ඩද බං. Touristy පැත්තක street food පෙට්ටි කඩයක් දා ගනින්. Go pro එකක් උස්සන් එන සුද්දෙක් දැක්කොත් ගාණ අඩු කරලා දීපන් free promotion. ඊට පස්සෙ අනාගතය සුබයි.
     
    • Like
    Reactions: 5tech