Found an app for high quality bluetooth audio streaming

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,208
    1,765
    113
    United States
    LDAC වැඩ කරනවනම් මරු, Ugreen එක හරියට නැති එකට මේ app එක හොඳ විසඳුමක්. මොන headphones එකටද try කරේ?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,272
    6,303
    113
    36
    මොකද්ද බන් මේ සින්දුව. හොද බේස් තියන එකක් දාපන්කෝ..
    එකක් කියන්න බලන්න
    bass තියෙන English ඒව තමයි මම දන්නේ
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,885
    8,530
    113
    එකක් කියන්න බලන්න
    bass තියෙන English ඒව තමයි මම දන්නේ
    එල එල english එකක් දාමු එහෙනම්. වීඩියෝ එක හරියට ස්පිකර් දෙක ඉස්සරහම බැලන්ස් කරපන්.

    ව මරනවා කිව්වා expose කරනවා කිව්වා...
    ඒ තරහ මරහ දැන් නෑ අපි
    ------ Post added on Oct 27, 2026 at 2:59 PM
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,272
    6,303
    113
    36
    • Love
    Reactions: itguy77 and Yudewwa

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,272
    6,303
    113
    36
    පට්ට කොලිටියට තියනව බන්. සවුන්ඩ් නියමයි.. පාඩු නෑ එකෙන්ම..
    ඔව්

    අවරුදු ගානකට මේ quality එක ඇති

    පස්සේ හොඳ Yamaha NS 1000M ජෝඩුවක් ගන්න ආසාවක් තියෙනවා

    සල්ලිකාරයෙක් උනොත් NS 5000 ජෝඩුවක් ගන්නවා කවදාහරි .. ලක්ෂ 60ක් වගේ වෙනවා 😂
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,885
    8,530
    113
    පස්සේ හොඳ Yamaha NS 1000M ජෝඩුවක් ගන්න ආසාවක් තියෙනවා
    ගන්නවා නම් සුපිරි බඩු බන්. හොද ඇම්ප් එකක් එක්ක ජිවිත කාලෙටම පාවිච්චි කරන්න පුළුවන් බඩු. NS 1000m එක දැන් එකහමාර දෙකහමාර වගේ ගණන් වලට දෙන්නේ. දෙදාස් දෙකේදී විතර හතලිහටත් දාල තිබ්බ බන්
     
    • Love
    Reactions: Ldy