pls help

SUMINDA

Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    ගිමන් අරින දියඹ දිගේ සුසුම් හෙළන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා.... හිත් දැහැනේ වෙළී තිබුණු නෙත් දෑලේ ගලා හැළුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරය ද මේ.... හිරු රහසේ කියා දුන්න ආදරය ද මේ.... නිල් කටරොලු නිල නැහැවුණු මල් දළ මුදු සුව රැඳ වුණු තොල් පෙති කල් හඬගාලන ආදරය ද මේ.... නුඹ රහසේ කියාදුන්න ආදරය ද මේ....

    me song eke theruma dannawada