Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Pls read this & avoid from these hospital
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

godak kanagaatui

මහ රෝහලේ දොස්තර කෙනෙක් චැනල් කරන්වා,,මිනිහ කියනව ඔපරේශන් එකක් කරන්න ඕන කියල..අපි කියන්ව ඩොක්ටගෙ වාට්ටුවෙ නවත්තල මහ රෝහලේ ඔපරේශන් කරන්න කියල...ඩොස්තර කියනව,,ආන්ඩුවෙ ඉස්පිරිතාල හරිනෑ,,ශුවර් නෑ,,මොනව වේද දැන් නෑ..අහව්ල් පයිවට් එකෙ මම කරන්ව එහෙනම් කොලිටි කියල,,,

මේක ජාවාරමක්,,බලපන් අසරන දුප්පත් මනුස්සයෙක්ට ඔපරේශන් එකක් කරන්න උනොත් මේ අය ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ හරියට කරයිද,,,වම් කකුලෙතුවා ලෙට දකුනු කකුල..අතක් පයක් කන කපන එක මුන්ට දතක් ගලනව වගේ සරලයි...

මනුස්සකම සල්ලි වලට ගියා..වෙද්දු දොස්තරලට ඉස්සර ගරු කලේ සල්ලි වලටටම නෙවෙ වෙදකම් කලේ,,මනුස්සකමට,,,මිනිස්සු ගොඩදාන්න තියෙන අනුකම්පාවට...දොස්තරකෙනෙක්ගෙ කොලිටියක් තිබ්බ...

අද ගොඩක් දොස්තරල බස් කොන්දොස්තරලට අන්තයි,,බස් කොන්දොස්තරල ඉන්නව ඉතුරු සල්ලි හොයාගෙන ඇව්ල්ල දෙන අයත්

සල්ලිව්ලටම නම් දොස්තරකම් කරන්නෙ ඒවගෙ දොස්තරලට මොන ගරුත්වයක්ද..ඒක නිකන්ම නිකන් ජොබ් එකක්

සල්ලිවලට පෙරේත නැති ලෙඩාට උපරිම කැපවීම දෙන ඇත්ත ඩොස්තර මහත්තුරු ටිකක් ඉන්න්වා,,ඒ අය ගැන නෙවේ මේ කිවෙ

[QUOTE="DasunDe, post: 19914129, member: 485832"] [B]godak kanagaatui[/B] [SIZE="4"][COLOR="Blue"]මහ රෝහලේ දොස්තර කෙනෙක් චැනල් කරන්වා,,මිනිහ කියනව ඔපරේශන් එකක් කරන්න ඕන කියල..අපි කියන්ව ඩොක්ටගෙ වාට්ටුවෙ නවත්තල මහ රෝහලේ ඔපරේශන් කරන්න කියල...ඩොස්තර කියනව,,ආන්ඩුවෙ ඉස්පිරිතාල හරිනෑ,,ශුවර් නෑ,,මොනව වේද දැන් නෑ..අහව්ල් පයිවට් එකෙ මම කරන්ව එහෙනම් කොලිටි කියල,,, මේක ජාවාරමක්,,බලපන් අසරන දුප්පත් මනුස්සයෙක්ට ඔපරේශන් එකක් කරන්න උනොත් මේ අය ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ හරියට කරයිද,,,වම් කකුලෙතුවා ලෙට දකුනු කකුල..අතක් පයක් කන කපන එක මුන්ට දතක් ගලනව වගේ සරලයි... මනුස්සකම සල්ලි වලට ගියා..වෙද්දු දොස්තරලට ඉස්සර ගරු කලේ සල්ලි වලටටම නෙවෙ වෙදකම් කලේ,,මනුස්සකමට,,,මිනිස්සු ගොඩදාන්න තියෙන අනුකම්පාවට...දොස්තරකෙනෙක්ගෙ කොලිටියක් තිබ්බ... අද ගොඩක් දොස්තරල බස් කොන්දොස්තරලට අන්තයි,,බස් කොන්දොස්තරල ඉන්නව ඉතුරු සල්ලි හොයාගෙන ඇව්ල්ල දෙන අයත් සල්ලිව්ලටම නම් දොස්තරකම් කරන්නෙ ඒවගෙ දොස්තරලට මොන ගරුත්වයක්ද..ඒක නිකන්ම නිකන් ජොබ් එකක් සල්ලිවලට පෙරේත නැති ලෙඩාට උපරිම කැපවීම දෙන ඇත්ත ඩොස්තර මහත්තුරු ටිකක් ඉන්න්වා,,ඒ අය ගැන නෙවේ මේ කිවෙ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom