Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Plywood Desk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගුලක් කියනවා 3000 ට අඩුවෙන් කරන්න බැහැ

මේ පේන විදියට අගලේ විතර ප්ලයිවුඩ් (25mm)එකකින් හදලා තියෙන්නෙ

ප්ලයිවුඩ් තියෙන්නෙ අඩි 4x8 බෝඩ් විදියට මේ ප්රමානෙ කෑල්ලක් විතරක් ගන්නත් බැහැ අනික මේකෙ කකුල් වලට වෙන හයිය ලීයක් ගන්න වෙනවා ඒකටත් ගානක් යනවා (ප්ලයිවුඩ් වලින් මේ වගේ මේස කකුල් හදලා වැඩක් නැහැ ජොයින්ට් හයිය මදි නිසා ටික දවසකින් කැඩිලා යනවා, ප්ලයිවුඩ් වලින් හදනවා නම් අර කම්පියුටර් ටේබල් වගේ ෆුල් බෝඩ් එකම සයිඩ් එකට තියෙන්න හදන්න ඕන)

ප්ලයිවුඩ් අඩුවට තියෙන්නෙ කන්ස්ට්රක්ශන් ග්රේඩ් ඒව, ඒව ගන්නෙ කොන්ක්රිට් දාන වැඩ වලට වගේ ඒවට, ඒව හරි කෙලින් නැහැ මැද හිස්තැන් වගේ ඒව තියෙන්න පුලුවන් පොඩ්ඩ ඇත්නම් ලේයර් ගැලවෙනවා

ෆර්නිචර් ග්රේඩ් ඒවා පට්ට ගනන් (අර උඩ කියපු අවුල් ගොඩක් දුරට නැහැ) හොද විනීර්(පිටින්ම තියන ලී ලේයර් එක) තියන ඒව තව ගනන්

ප්ලයිවුඩ් ශීට් එකෙන්ම වැඩක් ගන්නවා නම්(මේස දෙකක් හෝ තුනක් හදාගන්නවා නම්) ලාබයි එහෙම නැතුව එක මේසෙකට හොද ප්ලයිවුඩ් ශීට් එකක් ගන්න එක පට්ට පාඩුයි

කන්ස්ට්රක්ශන් ග්රේඩ් උනත් 15mm වගේ හොද බෝඩ් එකක් 2500-3000ක් වත් වෙනවා, 25mm කන්ස්ට්රක්ශන් ග්රේඩ් බෝඩ් එකක් 5500ක් විතර වෙනවා ෆර්නිචර් ග්රේඩ්(AA) එකක් 8000ක් වගේ වෙයි

වැඩි ලස්සනක් සහ ෆිනිශින් එකක් ගැන හිතන්නෙ නැත්නම් කන්ස්ට්රක්ශන් ග්රේඩ් ප්ලයිවුඩ් බෝඩ් එකක් අරන් හදලා බලපන්

පවර් ටූල් නැතිව ප්ලයිවුඩ් කෙලින් කපන්න බැහැ ටේබල් සෝ එකක් හරි සර්කියුලර් සෝ එකක් හරි අනිවාර්යෙන් ඕන කෙලින් කපන්න

සර්කියුලර් සෝ එකක් නම් පවර් ටූල් කුලියට දෙන තැනකින් ගන්න පුලුවන් එහෙම නැත්නම් ප්ලයිවුඩ් ගන්නෙ ලොකු ටිම්බර් ශොප් එකකින් නම් ඒ තැන් වල ගොඩක් වෙලාවට ටේබල් සෝ තියනවා ෆ්රි කපලා සහ කකුල් වලට ගන්න ලී සයිස් කරලා යතුගාල ගන්න පුලුවන් මැශින් තියනවා එහෙම කරගත්තා නම් ගෙදර ගෙනත් ඉස්කුරුප්පු ඇන අල්ලලා වැඩේ ෆිනිශ් කරගන්න පුලුවන්

අනික ප්ලයිවුඩ් වලින් හදපු ගමන් වෝටර් බේස් ටොප් කෝට් එකක් ගාල දැම්මා නම් කල් පැවැත්ම වැඩි වෙනවා එහෙම නැත්නම් ප්ලයිවුඩ් ඉක්මනටම සවුත්තු වෙනවා විශේශයෙන් වතුර වැටුනොත් හරි ජලවාශ්ප වැඩි පැත්තක නම් තියෙන්නෙ

[QUOTE="NEMISIS, post: 24839046, member: 494668"] [SIZE="3"] මගුලක් කියනවා 3000 ට අඩුවෙන් කරන්න බැහැ මේ පේන විදියට අගලේ විතර ප්ලයිවුඩ් (25mm)එකකින් හදලා තියෙන්නෙ ප්ලයිවුඩ් තියෙන්නෙ අඩි 4x8 බෝඩ් විදියට මේ ප්රමානෙ කෑල්ලක් විතරක් ගන්නත් බැහැ අනික මේකෙ කකුල් වලට වෙන හයිය ලීයක් ගන්න වෙනවා ඒකටත් ගානක් යනවා (ප්ලයිවුඩ් වලින් මේ වගේ මේස කකුල් හදලා වැඩක් නැහැ ජොයින්ට් හයිය මදි නිසා ටික දවසකින් කැඩිලා යනවා, ප්ලයිවුඩ් වලින් හදනවා නම් අර කම්පියුටර් ටේබල් වගේ ෆුල් බෝඩ් එකම සයිඩ් එකට තියෙන්න හදන්න ඕන) ප්ලයිවුඩ් අඩුවට තියෙන්නෙ කන්ස්ට්රක්ශන් ග්රේඩ් ඒව, ඒව ගන්නෙ කොන්ක්රිට් දාන වැඩ වලට වගේ ඒවට, ඒව හරි කෙලින් නැහැ මැද හිස්තැන් වගේ ඒව තියෙන්න පුලුවන් පොඩ්ඩ ඇත්නම් ලේයර් ගැලවෙනවා ෆර්නිචර් ග්රේඩ් ඒවා පට්ට ගනන් (අර උඩ කියපු අවුල් ගොඩක් දුරට නැහැ) හොද විනීර්(පිටින්ම තියන ලී ලේයර් එක) තියන ඒව තව ගනන් ප්ලයිවුඩ් ශීට් එකෙන්ම වැඩක් ගන්නවා නම්(මේස දෙකක් හෝ තුනක් හදාගන්නවා නම්) ලාබයි එහෙම නැතුව එක මේසෙකට හොද ප්ලයිවුඩ් ශීට් එකක් ගන්න එක පට්ට පාඩුයි කන්ස්ට්රක්ශන් ග්රේඩ් උනත් 15mm වගේ හොද බෝඩ් එකක් 2500-3000ක් වත් වෙනවා, 25mm කන්ස්ට්රක්ශන් ග්රේඩ් බෝඩ් එකක් 5500ක් විතර වෙනවා ෆර්නිචර් ග්රේඩ්(AA) එකක් 8000ක් වගේ වෙයි වැඩි ලස්සනක් සහ ෆිනිශින් එකක් ගැන හිතන්නෙ නැත්නම් කන්ස්ට්රක්ශන් ග්රේඩ් ප්ලයිවුඩ් බෝඩ් එකක් අරන් හදලා බලපන් පවර් ටූල් නැතිව ප්ලයිවුඩ් කෙලින් කපන්න බැහැ ටේබල් සෝ එකක් හරි සර්කියුලර් සෝ එකක් හරි අනිවාර්යෙන් ඕන කෙලින් කපන්න සර්කියුලර් සෝ එකක් නම් පවර් ටූල් කුලියට දෙන තැනකින් ගන්න පුලුවන් එහෙම නැත්නම් ප්ලයිවුඩ් ගන්නෙ ලොකු ටිම්බර් ශොප් එකකින් නම් ඒ තැන් වල ගොඩක් වෙලාවට ටේබල් සෝ තියනවා ෆ්රි කපලා සහ කකුල් වලට ගන්න ලී සයිස් කරලා යතුගාල ගන්න පුලුවන් මැශින් තියනවා එහෙම කරගත්තා නම් ගෙදර ගෙනත් ඉස්කුරුප්පු ඇන අල්ලලා වැඩේ ෆිනිශ් කරගන්න පුලුවන් අනික ප්ලයිවුඩ් වලින් හදපු ගමන් වෝටර් බේස් ටොප් කෝට් එකක් ගාල දැම්මා නම් කල් පැවැත්ම වැඩි වෙනවා එහෙම නැත්නම් ප්ලයිවුඩ් ඉක්මනටම සවුත්තු වෙනවා විශේශයෙන් වතුර වැටුනොත් හරි ජලවාශ්ප වැඩි පැත්තක නම් තියෙන්නෙ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom