less than 3000
Aniwa 100 %
මගුලක් කියනවා 3000 ට අඩුවෙන් කරන්න බැහැ
මේ පේන විදියට අගලේ විතර ප්ලයිවුඩ් (25mm)එකකින් හදලා තියෙන්නෙ
ප්ලයිවුඩ් තියෙන්නෙ අඩි 4x8 බෝඩ් විදියට මේ ප්‍රමානෙ කෑල්ලක් විතරක් ගන්නත් බැහැ අනික මේකෙ කකුල් වලට වෙන හයිය ලීයක් ගන්න වෙනවා ඒකටත් ගානක් යනවා (ප්ලයිවුඩ් වලින් මේ වගේ මේස කකුල් හදලා වැඩක් නැහැ ජොයින්ට් හයිය මදි නිසා ටික දවසකින් කැඩිලා යනවා, ප්ලයිවුඩ් වලින් හදනවා නම් අර කම්පියුටර් ටේබල් වගේ ෆුල් බෝඩ් එකම සයිඩ් එකට තියෙන්න හදන්න ඕන)
ප්ලයිවුඩ් අඩුවට තියෙන්නෙ කන්ස්ට්‍රක්ශන් ග්‍රේඩ් ඒව, ඒව ගන්නෙ කොන්ක්‍රිට් දාන වැඩ වලට වගේ ඒවට, ඒව හරි කෙලින් නැහැ මැද හිස්තැන් වගේ ඒව තියෙන්න පුලුවන් පොඩ්ඩ ඇත්නම් ලේයර් ගැලවෙනවා
ෆර්නිචර් ග්‍රේඩ් ඒවා පට්ට ගනන් (අර උඩ කියපු අවුල් ගොඩක් දුරට නැහැ) හොද විනීර්(පිටින්ම තියන ලී ලේයර් එක) තියන ඒව තව ගනන්
ප්ලයිවුඩ් ශීට් එකෙන්ම වැඩක් ගන්නවා නම්(මේස දෙකක් හෝ තුනක් හදාගන්නවා නම්) ලාබයි එහෙම නැතුව එක මේසෙකට හොද ප්ලයිවුඩ් ශීට් එකක් ගන්න එක පට්ට පාඩුයි
කන්ස්ට්‍රක්ශන් ග්‍රේඩ් උනත් 15mm වගේ හොද බෝඩ් එකක් 2500-3000ක් වත් වෙනවා, 25mm කන්ස්ට්‍රක්ශන් ග්‍රේඩ් බෝඩ් එකක් 5500ක් විතර වෙනවා ෆර්නිචර් ග්‍රේඩ්(AA) එකක් 8000ක් වගේ වෙයි
වැඩි ලස්සනක් සහ ෆිනිශින් එකක් ගැන හිතන්නෙ නැත්නම් කන්ස්ට්‍රක්ශන් ග්‍රේඩ් ප්ලයිවුඩ් බෝඩ් එකක් අරන් හදලා බලපන්
පවර් ටූල් නැතිව ප්ලයිවුඩ් කෙලින් කපන්න බැහැ ටේබල් සෝ එකක් හරි සර්කියුලර් සෝ එකක් හරි අනිවාර්යෙන් ඕන කෙලින් කපන්න
සර්කියුලර් සෝ එකක් නම් පවර් ටූල් කුලියට දෙන තැනකින් ගන්න පුලුවන් එහෙම නැත්නම් ප්ලයිවුඩ් ගන්නෙ ලොකු ටිම්බර් ශොප් එකකින් නම් ඒ තැන් වල ගොඩක් වෙලාවට ටේබල් සෝ තියනවා ෆ්‍රි කපලා සහ කකුල් වලට ගන්න ලී සයිස් කරලා යතුගාල ගන්න පුලුවන් මැශින් තියනවා එහෙම කරගත්තා නම් ගෙදර ගෙනත් ඉස්කුරුප්පු ඇන අල්ලලා වැඩේ ෆිනිශ් කරගන්න පුලුවන්
අනික ප්ලයිවුඩ් වලින් හදපු ගමන් වෝටර් බේස් ටොප් කෝට් එකක් ගාල දැම්මා නම් කල් පැවැත්ම වැඩි වෙනවා එහෙම නැත්නම් ප්ලයිවුඩ් ඉක්මනටම සවුත්තු වෙනවා විශේශයෙන් වතුර වැටුනොත් හරි ජලවාශ්ප වැඩි පැත්තක නම් තියෙන්නෙ

me table (4 x 2 )eka bn thani flywood sheet eken hadanna puluwan, 15mm double karala alawala thiyenne, kakul walatath ehemai, finishing eka ganna puluwan paint ekedi construction plywood walin karath, youtube videos thiyenawa balanna.
math dakka 2k ekata alawana eka nam. man laga tools nam na ban hadawaganna kiyala baluwe