Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
plz becareful these days guys... :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරක්ෂක අංශ අණ නොතකා ධාවනය කෙරුණු මෝටර් රථ දෙකකට නාවික හමුදාව අද අලුයම වත්තලදී වෙඩි තබා එක් අයෙකු මියයාමේ සිද්ධිය විශාල අවධානයකට ලක්විය.

මියගිය පුද්ගලයා දෙදරු පියෙකුවූ අතර ඔහු කිසිදු සැකකටයුතු කටයුත්තකට

අදාළ අයෙකු වූයේ නැත. අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වන වෙඩි කමින් ඔහු හමුදා අණනොතකා ධාවනය කර තිබෙන්නේ බීමත්ව බවට නාවික හමුදා ප්‍රකාශකවරයා දන්වා තිබේ. දෙවැනි වෙඩි තැබීමේදී බීමත් නීතීඥයෙකුගේ වාහනයට හානි වූ නමුත් නීතිඥයාට තුවාල සිදුවූයේ නැත.

වෙඩි තැබීම් දෙකම සිදුව තිබුනේ වත්තල, හුණුපිටිය ගුවන් පාලම ආසන්නයේ නාවික හමුදාව ඊයේ රාත්‍රී මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීම් සිදු කරමින් සිටියදීය.

රාත්‍රී 12.00ට පමණ කිරිබත්ගොඩ සිට වත්තල දෙසට ධාවනය වූ නැනෝ වර්ගයේ මෝටර් රථය මාර්ග බාධකයේ නාවික

නිලධාරින්ගේ අණ නොතකා ධාවනය කළ බවත් රියැදුරු අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවට පසුව සැක ඇතිවූයේ ඔහු නාවික නිලධාරීන්ගේ සිරුරේ වාහනය හප්පාගෙන ඉදිරියට ඇදී යාම නිසාය.

“රාජකාරියේ යෙදී සිටි නාවික පුද්ගලයෙකුත් හප්පගෙන මෙම රථය පලායාමට උත්සහ කර තිබෙනවා.ඒ අවස්ථාවේදී එය පාලනය සදහා එහි රාජකාරියේ සිටි අනෙකුත් නාවික පුද්ගලයා විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ අවස්ථාවේදී තුවාල වුණු එම රථයේ රියැදුරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.මූලික විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙනවා මෙම රියදුරු අධික ලෙස බීමත්ව රිය පැදවූ අයෙක් බව”

නාවික හමුදා ප්‍රකාශක, ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය. අණ නොතකා පලා යාමට උත්සාහ කිරීමේදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රියැදුරු මියගොස් ඇත්තේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වත්තල පරණ පාර පදිංචිව සිටි 34 හැවිරිදි චාමර අසංක රණසිංහ නමැති දෙදරු පියෙකි.ඔහුගේ වැඩිමහල් ගැහැණු දරුවාට වයස අවුරුදු 3ක් වන අතර බාල පිරිමි දරුවා තෙමස් වියැති බිළිඳෙකි.

මේ අතර එම ස්ථානයේම ඊට පැයකට පමණ පසුව අලුයම 1.00ට පමණ අදාළ මාර්ග බාධකයේදී ආරක්ෂක අංශ අණ නොකතා ධාවනය කෙරුණු තවත් මෝටර් රථයකට ද නාවික හමුදා නිලධාරින් වෙඩි තැබූ අතර

වෙඩි තැබීමෙන් එම රථයට හානි සිදුව ඇති නමුත් රියදුරු අනතුරක් සිදුව නොමැත.

නීතිඥවරයෙකු වන ඔහු ද බීමතින් සිට ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

[QUOTE="hichchiputha, post: 24471074, member: 565736"] [SIZE=4][COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]ආ[/FONT][/COLOR][COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]රක්ෂක අංශ අණ නොතකා ධාවනය කෙරුණු මෝටර් රථ දෙකකට නාවික හමුදාව අද අලුයම වත්තලදී වෙඩි තබා එක් අයෙකු මියයාමේ සිද්ධිය විශාල අවධානයකට ලක්විය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මියගිය පුද්ගලයා දෙදරු පියෙකුවූ අතර ඔහු කිසිදු සැකකටයුතු කටයුත්තකට [/FONT][/COLOR] [/SIZE][SIZE=4][COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]අදාළ අයෙකු වූයේ නැත. අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වන වෙඩි කමින් ඔහු හමුදා අණනොතකා ධාවනය කර තිබෙන්නේ බීමත්ව බවට නාවික හමුදා ප්‍රකාශකවරයා දන්වා තිබේ. දෙවැනි වෙඩි තැබීමේදී බීමත් නීතීඥයෙකුගේ වාහනයට හානි වූ නමුත් නීතිඥයාට තුවාල සිදුවූයේ නැත.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]වෙඩි තැබීම් දෙකම සිදුව තිබුනේ වත්තල, හුණුපිටිය ගුවන් පාලම ආසන්නයේ නාවික හමුදාව ඊයේ රාත්‍රී මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීම් සිදු කරමින් සිටියදීය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]රාත්‍රී 12.00ට පමණ කිරිබත්ගොඩ සිට වත්තල දෙසට ධාවනය වූ නැනෝ වර්ගයේ මෝටර් රථය මාර්ග බාධකයේ නාවික [/FONT][/COLOR] [/SIZE] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4][COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]නිලධාරින්ගේ අණ නොතකා ධාවනය කළ බවත් රියැදුරු අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවට පසුව සැක ඇතිවූයේ ඔහු නාවික නිලධාරීන්ගේ සිරුරේ වාහනය හප්පාගෙන ඉදිරියට ඇදී යාම නිසාය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"] “රාජකාරියේ යෙදී සිටි නාවික පුද්ගලයෙකුත් හප්පගෙන මෙම රථය පලායාමට උත්සහ කර තිබෙනවා.ඒ අවස්ථාවේදී එය පාලනය සදහා එහි රාජකාරියේ සිටි අනෙකුත් නාවික පුද්ගලයා විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මේ අවස්ථාවේදී තුවාල වුණු එම රථයේ රියැදුරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.මූලික විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙනවා මෙම රියදුරු අධික ලෙස බීමත්ව රිය පැදවූ අයෙක් බව”[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]නාවික හමුදා ප්‍රකාශක, ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය. අණ නොතකා පලා යාමට උත්සාහ කිරීමේදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රියැදුරු මියගොස් ඇත්තේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මෙලෙස මිය ගොස් ඇත්තේ, වත්තල පරණ පාර පදිංචිව සිටි 34 හැවිරිදි චාමර අසංක රණසිංහ නමැති දෙදරු පියෙකි.ඔහුගේ වැඩිමහල් ගැහැණු දරුවාට වයස අවුරුදු 3ක් වන අතර බාල පිරිමි දරුවා තෙමස් වියැති බිළිඳෙකි.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මේ අතර එම ස්ථානයේම ඊට පැයකට පමණ පසුව අලුයම 1.00ට පමණ අදාළ මාර්ග බාධකයේදී ආරක්ෂක අංශ අණ නොකතා ධාවනය කෙරුණු තවත් මෝටර් රථයකට ද නාවික හමුදා නිලධාරින් වෙඩි තැබූ අතර[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]වෙඩි තැබීමෙන් එම රථයට හානි සිදුව ඇති නමුත් රියදුරු අනතුරක් සිදුව නොමැත.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]නීතිඥවරයෙකු වන ඔහු ද බීමතින් සිට ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළේය.[/FONT][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom