PLZ help meeeeeee....

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕකට නම් අහුවෙන්න එපා බං, මමත් තනියම ක්ලික් ‍දෙදාහකට කිට්ටු ගානක් දැම්මා.
    මම හිතුව අවුරුද්දක්වත් ගිහින් මුන් ගෙවයි කියල.
    ළගදි ලොග් වෙලා බලද්දි ක්ලික්ස් ඔක්කොම කැන්සල් කරල.
    ආපහු මුල ඉදන් ක්ලික් කරන්නලු
    5.gif
    5.gif
    5.gif
    5.gif
     

    cybz

    Member
    Oct 29, 2009
    172
    3
    0
    No No No...

    Dont waste your time machan....
    Dont trust sites like this any more....


    As per my knowledge NeoBux is the only paying site..