Plz help.. Sri lanka customs

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    ලංකාවට ship කරන්න පුළුවන් වැඩිම weight එක මොකක්ද? Plz help
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    ure welcome! uba monawada ship karanne? line eken wadi wistara ganna puluwan ubata.

    මම මේ quad copter එක ගෙන්නන්න ඉන්නේ.

    47013(1).jpg

    1. මේක ගෙන්නන්න ලංකාවේ legal ද?
    2. Tax කීයක් විතර ගෙවන්න වෙයි ද?

    http://www.hobbyking.com/hobbyking/...adcopter_5X_Package_Mode_2_Ready_to_Fly_.html
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම මේ quad copter එක ගෙන්නන්න ඉන්නේ.

    1. මේක ගෙන්නන්න ලංකාවේ legal ද?
    2. Tax කීයක් විතර ගෙවන්න වෙයි ද?

    http://www.hobbyking.com/hobbyking/...adcopter_5X_Package_Mode_2_Ready_to_Fly_.html
    WHY+IS+THAT+GUY+ALWAYS+THERE+_b4bdcc61927d1108940ea672372ff4d3.gif

    අහපු විදියට මම හිතුවෙ උබ මස්කරලා හෙලිකොප්ටර් එකක් වත් ගෙන්නන්න හදනනවා කියලා:rofl:
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    අහපු විදියට මම හිතුවෙ උබ මස්කරලා හෙලිකොප්ටර් එකක් වත් ගෙන්නන්න හදනනවා කියලා:rofl:

    ඇහුවේ මේක ගෙන්නන්න නෙමේ බං :P:P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකාවට ship කරන්න පුළුවන් වැඩිම weight එක මොකක්ද? Plz help

    maximum 40ft ekaka bara 30tons walata wada adu wenna one. tank ekakth 3ton wage barai. ekiyanne oyata 25ton-27ton wage puluwan.

    මම මේ quad copter එක ගෙන්නන්න ඉන්නේ.

    47013(1).jpg

    1. මේක ගෙන්නන්න ලංකාවේ legal ද?
    2. Tax කීයක් විතර ගෙවන්න වෙයි ද?

    http://www.hobbyking.com/hobbyking/...adcopter_5X_Package_Mode_2_Ready_to_Fly_.html

    :lol: