Plz help

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
mata Avatar eka daganna widiha kiyala denna kauru hari.
try karata hari giye nehane.

anith udauwa thami sinhala unicode wala "thu", "fa" wage akuru type karanne kohomada? eg: මි(ත=)රනේ කියුවම වගේ

අනිත් එක තමයි කොහොමද පොටෝ එකක් අප්ලෝඩ් කරන්නෙ තේ‍රඩ් එකක?
 
Nov 24, 2008
14,813
575
0
78
"thu" sinhalen, ethakota "Fanta" sinhalen liyanawanag.

thnx brother

තු ... ෆැන්ටා ;)

http://realtimesinglish.tk/
මේකෙ තියන ඇප්ලිකේශන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සෙ ඒක ඉන්ස්ටෝල් කර ගන්න.:yes:

ඉන්ස්ටෝල් කරගෙන, Scroll Lock හරි Pause Break බටින් එක ඔබන්න. එතකොට සිංහල / ඉංග්‍රීසි මාරු වෙනවා.;)( Task Bar එකෙ තියන system clock එක ලග බලන්න. එතන " E " තියනව නම් English, " සි " තියනව නම් සිංහල):yes:

ඔයාට පහසුවෙන්ම... සිංහල ටයිප් කරන්න පුලුවන්. Singlish වලින්. :cool:

ඔයාට
තු = thu
ෆැන්ටා = fanta
:eek::eek:
 
:lol::lol: Thank you so much brother
 
Nov 24, 2008
14,813
575
0
78
:lol::lol: Thank you so much brother

පොඩි Spelling Mistake එකක්. ෆැන්ටා කියල ගහනව නම් faentaa කියල ටයිප් කරන්න ඕනෙ

කාටද බන් පුලුවන් විජේසේකර යතුරුපුවරුව මතක තිය ගන්න. අපිට ලේසියි සින්ලිශ් වලින් ටයප් කරන එක.

මේ සොෆ්ට්වෙයාර් එක එළකිරි එකෙ ඉන්න මධුරගේ නිර්මානයක්:yes:
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
:lol::lol: Thank you so much brother

ආහ් ඒකෙ විජේසේකර කීබෝඩ් ‍එක නෙමෙයි නේද වැඩ? මට පුරැදු විජේ‍සේකර කීබෝඩ් එකනෙ. මොකද කරන්නේ ඒකට? :rolleyes:
 
Nov 24, 2008
14,813
575
0
78
ආහ් ඒකෙ විජේසේකර කීබෝඩ් ‍එක නෙමෙයි නේද වැඩ? මට පුරැදු විජේ‍සේකර කීබෝඩ් එකනෙ. මොකද කරන්නේ ඒකට? :rolleyes:

එහෙමද....:shocked::shocked:
එහෙනම්...විජේසෙකර එකෙන් ටයිප් කරල... බැරි වචන විතරක්.. මධුරගේ සොෆ්ට්වෙයාර් එකෙන් ටයිප් කරන්න:yes:
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
එහෙමද....:shocked::shocked:
එහෙනම්...විජේසෙකර එකෙන් ටයිප් කරල... බැරි වචන විතරක්.. මධුරගේ සොෆ්ට්වෙයාර් එකෙන් ටයිප් කරන්න:yes:

ehemawath karanawa ithin... thnx help karata :)
 
Nov 24, 2008
14,813
575
0
78
matath thiye singlihs prasnayak kohomadha ළ. ල akuru maru karanne
දන්නෙ නැත්නම්,ඔයා කොහොමද එතකොට ටයිප් කරල තියෙන්නෙ.:rolleyes: ok

ල = la
ළ = La

-
shift key එක ඔබාගෙන, l අකුර ගහන්න. Caps Lock වැඩ නෑ:rolleyes:
 
Last edited:

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    තු ... ෆැන්ටා ;)

    http://realtimesinglish.tk/
    මේකෙ තියන ඇප්ලිකේශන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සෙ ඒක ඉන්ස්ටෝල් කර ගන්න.:yes:

    ඉන්ස්ටෝල් කරගෙන, Scroll Lock හරි Pause Break බටින් එක ඔබන්න. එතකොට සිංහල / ඉංග්‍රීසි මාරු වෙනවා.;)( Task Bar එකෙ තියන system clock එක ලග බලන්න. එතන " E " තියනව නම් English, " සි " තියනව නම් සිංහල):yes:

    ඔයාට පහසුවෙන්ම... සිංහල ටයිප් කරන්න පුලුවන්. Singlish වලින්. :cool:

    ඔයාට
    තු = thu
    ෆැන්ටා = fanta
    :eek::eek:

    :yes::yes::D:D:Dඔය තියෙන්නේ...එල එල...ලකී තමයි මගේත් සිංහල ටයිපින් ගුරුතුමා...;)