plz hlp me (wireless)

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    රවුට එකට ලොග් වෙනවද? 192.168.1.1 ගහන්න. හැබැයි සෙටින්ස් නම් එක එක රවුටර් වල එක එක විදියට තියෙන්නේ. බලපන් WAN කියලා එකක් තියෙද කියලා. රවුටර් එකේ අනිත් සෙටින්ස් ඕකේ නම් ඒ කිව්වේ වයර් කනෙක්ට් කලාම වැඩ කරනවා නම් WAN Enable කළාම හරි යන්න ඕන..
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    threadclosed.jpg