plzz Big help mcnla !!!!!

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මචන්ලා කුරු හරි ඉන්නවද ETISALAT එකේ වැඩ කරන.මට සදුදා ඉන්ටවිව් එකක් තියෙනවා. පොඩ්ඩක් කව්රු හරි උදව් කරපල්ලකෝ.
    මට තියෙන්නේ Colombo 14 වල Mukthar Plaza eke.
    මට එතැනට කොටුවේ ඉදල යන හැටි දැනගන්නත් ඕන.