plzz Help

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Machanla Kello Shukranu Gillata Awlak wenada???

    Thawa postinor 2 Birth Control Tablet Eke kriyakaarithwaya Kohomada???
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ශුක්‍රාණු ගිල්ලට මුකුත් වෙන්නේ නෑ බන්. බය වෙන්න එපා. Psotino 2 කියන්න්නේ අනාරක්ෂිත ලිංගික ක්‍රියාවකදි ගෑණු ළමයට බොන්න දෙන පෙත්තක්. පෙති දෙකයි.රෝස පාටයි. වැඩේ වෙලා පැය 72 ක් ඇතුලත කෙල්ලට බොන්න දෙන්න ඕනේ. අනික තවත් එකක්. postino 2 කියන්නේ දීර්ඝකාලීන උපත් පාලන ක්‍රමයක් නෙමේ. ඒක ගන්නේ හදිසියේ දෙයක් උනොත් විතරයි.... ඕක ගත්තම ඉතින් කෙල්ලට වමනය ක්ලාන්තය හිසේ රුදාව & චක්‍රයේ වෙනසක් වෙන්න පුලුවන් ඈ..... ;)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,598
    3,198
    113
    uba kellata katata denna dannawa..habai badu gillama mokada wenne kiyala danne na..
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ශුක්‍රාණු ගිල්ලට මුකුත් වෙන්නේ නෑ බන්. බය වෙන්න එපා. Psotino 2 කියන්න්නේ අනාරක්ෂිත ලිංගික ක්‍රියාවකදි ගෑණු ළමයට බොන්න දෙන පෙත්තක්. පෙති දෙකයි.රෝස පාටයි. වැඩේ වෙලා පැය 72 ක් ඇතුලත කෙල්ලට බොන්න දෙන්න ඕනේ. අනික තවත් එකක්. postino 2 කියන්නේ දීර්ඝකාලීන උපත් පාලන ක්‍රමයක් නෙමේ. ඒක ගන්නේ හදිසියේ දෙයක් උනොත් විතරයි.... ඕක ගත්තම ඉතින් කෙල්ලට වමනය ක්ලාන්තය හිසේ රුදාව & චක්‍රයේ වෙනසක් වෙන්න පුලුවන් ඈ..... ;)

    :yes::cool::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    ශුක්‍රාණු ගිල්ලට මුකුත් වෙන්නේ නෑ බන්. බය වෙන්න එපා. Psotino 2 කියන්න්නේ අනාරක්ෂිත ලිංගික ක්‍රියාවකදි ගෑණු ළමයට බොන්න දෙන පෙත්තක්. පෙති දෙකයි.රෝස පාටයි. වැඩේ වෙලා පැය 72 ක් ඇතුලත කෙල්ලට බොන්න දෙන්න ඕනේ. අනික තවත් එකක්. postino 2 කියන්නේ දීර්ඝකාලීන උපත් පාලන ක්‍රමයක් නෙමේ. ඒක ගන්නේ හදිසියේ දෙයක් උනොත් විතරයි.... ඕක ගත්තම ඉතින් කෙල්ලට වමනය ක්ලාන්තය හිසේ රුදාව & චක්‍රයේ වෙනසක් වෙන්න පුලුවන් ඈ..... ;)

    90% thama oka acurate. 10% chance ekak tiyenawa pregnant wenna:cool: