Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Plzzzzz Help Me!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මේ කියන සීන් එක ඇත්ත උනත් නැතත් මම දන්නවා ඕකේ දුක.. මමත් අවුරුදු 2 ක ආදරයකින් පරාද උන කොල්ලෙක්..

හැබැයි මචන් මම ජිවිත සටනෙන් පරාද උනේ නෑ..

මගේ කතාව ගොඩාක් දිගයි..

නමුත් උබට එකෙන් ගන්න දෙයක් තියෙනවා කියල හිතෙන නිසා පු* ඉරාගෙන හරි ටයිප් කරන්නම්.. උබත් කොල්ලෙක් නිසා...

මචන් අපේ පවුල ඇත්තටම ඒ කාලේ ටිකක් දුප්පත්.. ටිකක් නෙමෙයි ගොඩක්ම..

මම යාළුවෙලා හිටපු කෙල්ලට පන වගේ ආදරේ කලා.. එක මොහොතක් එයාව බලාගන්න පැය ගණන් අව්වේ හිටන් හිටිය..

එත් අන්තිමට එයාගේ අම්මගේ උත්තරේ උනේ කපල ගගේ මුහුදේ දැම්මත් මන් වගේ හිගන්නෙක්ට දෙන්නේ නෑ කියන එකයි...

කොහොමහරි එයටත් අම්මලාගේ කීමට ඔලුව නවන්න උනා..

එයා මාව මග ඇරිය..

හරියටම අපේ ලව් එක ඉවර උනේ වැලන්ටයින් එකට කලින් දවසේ... පෙබරවාරි 13..

දුක තමා රන්ජනී..

එත් මචන් දවස් 4 කට පස්සේ නන්නාදුනන නම්බර් එකකින් මට කෝල් එකක් අවා..

ඒ කෝල් එකටමයි මගේ ජිවිතේ ගොඩක් දේවල් මට ලබා දුන්නේ.. (7788 වගේ... ලක්ෂපති ....)

ඒ අපේ chemistry ක්ලාස් එකේ හිටපු චාම් ම කෙල්ල.. අපි කාගේත් හිත දිනාගත්ත කැල්ලක්..

මම දන්නේ නෑ මට මොනා උනාද කියල... පහුවෙනිදම අපි හම්බුනා..

කොටින්ම එදා අපි zoo එකට ගියේ,, එදා යන්නත් සල්ලි දුන්නේ මගේ ඒ දවස් වල හිටපු බොක්ක නිලංක...

2007 පෙබරවාරි 18 ඉදන් අද වෙනකොට මට ඒ කෙල්ල නිසා ලැබුන දේවල මෙතකැයි කියල නිම කරන්න බෑ..

අද මම ලංකාවේ රසවත්ම කම්පැනි එකක ලොකු පොස්ට් එකක් කරනවා... ඒ ජොබ් එක හොයල දුන්නෙත් එයා..

මගේම කියල බයික් කට්ටක් තියෙනවා..

මටම කියල ඉඩම් කැල්ලක් තියෙනවා.. මේ හැම දෙයක්ම එයා නිසා...

ඉදල හිටලා දැන් අර පරණ ලව් එක චැට් කරනවා... එකී දැන් දුක් වෙනවා...

ඉවසපන් මචන් උබටත් හරි යයි උබ වැරද්දක් නොකලානම්...

ආදරය සුන්දර වරදක් මචන්...

දෙන්න තියෙන එකම අවවාදය සැලෙන්න එපා...

[QUOTE="badcJamiga, post: 10781328, member: 322236"] [B][SIZE=4]උබ මේ කියන සීන් එක ඇත්ත උනත් නැතත් මම දන්නවා ඕකේ දුක.. මමත් අවුරුදු 2 ක ආදරයකින් පරාද උන කොල්ලෙක්.. හැබැයි මචන් මම ජිවිත සටනෙන් පරාද උනේ නෑ.. මගේ කතාව ගොඩාක් දිගයි.. නමුත් උබට එකෙන් ගන්න දෙයක් තියෙනවා කියල හිතෙන නිසා පු* ඉරාගෙන හරි ටයිප් කරන්නම්.. උබත් කොල්ලෙක් නිසා... මචන් අපේ පවුල ඇත්තටම ඒ කාලේ ටිකක් දුප්පත්.. ටිකක් නෙමෙයි ගොඩක්ම..[/SIZE][SIZE=4] මම යාළුවෙලා හිටපු කෙල්ලට පන වගේ ආදරේ කලා.. එක මොහොතක් එයාව බලාගන්න පැය ගණන් අව්වේ හිටන් හිටිය.. එත් අන්තිමට එයාගේ අම්මගේ උත්තරේ උනේ කපල ගගේ මුහුදේ දැම්මත් මන් වගේ හිගන්නෙක්ට දෙන්නේ නෑ කියන එකයි... කොහොමහරි එයටත් අම්මලාගේ කීමට ඔලුව නවන්න උනා.. එයා මාව මග ඇරිය.. හරියටම අපේ ලව් එක ඉවර උනේ වැලන්ටයින් එකට කලින් දවසේ... පෙබරවාරි 13.. දුක තමා රන්ජනී.. එත් මචන් දවස් 4 කට පස්සේ නන්නාදුනන නම්බර් එකකින් මට කෝල් එකක් අවා.. ඒ කෝල් එකටමයි මගේ ජිවිතේ ගොඩක් දේවල් මට ලබා දුන්නේ.. (7788 වගේ... ලක්ෂපති ....) ඒ අපේ chemistry ක්ලාස් එකේ හිටපු චාම් ම කෙල්ල.. අපි කාගේත් හිත දිනාගත්ත කැල්ලක්.. මම දන්නේ නෑ මට මොනා උනාද කියල... පහුවෙනිදම අපි හම්බුනා.. කොටින්ම එදා අපි zoo එකට ගියේ,, එදා යන්නත් සල්ලි දුන්නේ මගේ ඒ දවස් වල හිටපු බොක්ක නිලංක... 2007 පෙබරවාරි 18 ඉදන් අද වෙනකොට මට ඒ කෙල්ල නිසා ලැබුන දේවල මෙතකැයි කියල නිම කරන්න බෑ.. අද මම ලංකාවේ රසවත්ම කම්පැනි එකක ලොකු පොස්ට් එකක් කරනවා... ඒ ජොබ් එක හොයල දුන්නෙත් එයා..[/SIZE][SIZE=4] මගේම කියල බයික් කට්ටක් තියෙනවා.. මටම කියල ඉඩම් කැල්ලක් තියෙනවා.. මේ හැම දෙයක්ම එයා නිසා... ඉදල හිටලා දැන් අර පරණ ලව් එක චැට් කරනවා... එකී දැන් දුක් වෙනවා... ඉවසපන් මචන් උබටත් හරි යයි උබ වැරද්දක් නොකලානම්...[/SIZE][SIZE=4] ආදරය සුන්දර වරදක් මචන්... [/SIZE][/B][CENTER][SIZE=5][COLOR=Red][B]දෙන්න තියෙන එකම අවවාදය සැලෙන්න එපා... [/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom