Plzzzzz Help Me!

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Machanla mage girl magen ath wela dan 4months withara wenawa, ape affair eka 4 & half years! mata thama eyawa amathaka karanna ba... mage mulu agama pichchenawa wage... mata marennamai hithenne... thawa welawakata mata puduma amuthu dewal hithenawa... e hithuna dewal walin 1k deyak karala man ada hodatama widawanawa...mokakda e de kiyala nam ahanna epa mata kiyanna ba eka katawath... mata me hamadekinma ath wenna one.... mata mage hitha hadaganna one... please mata hitha hadaganna widihak kiyanna machanla... man meka type karanakotath mage as walin kadulu watenawa... mata therenne na monawa karannada kiyala!
     
    උබ මේ කියන සීන් එක ඇත්ත උනත් නැතත් මම දන්නවා ඕකේ දුක.. මමත් අවුරුදු 2 ක ආදරයකින් පරාද උන කොල්ලෙක්..
    හැබැයි මචන් මම ජිවිත සටනෙන් පරාද උනේ නෑ..
    මගේ කතාව ගොඩාක් දිගයි..
    නමුත් උබට එකෙන් ගන්න දෙයක් තියෙනවා කියල හිතෙන නිසා පු* ඉරාගෙන හරි ටයිප් කරන්නම්.. උබත් කොල්ලෙක් නිසා...

    මචන් අපේ පවුල ඇත්තටම ඒ කාලේ ටිකක් දුප්පත්.. ටිකක් නෙමෙයි ගොඩක්ම..

    මම යාළුවෙලා හිටපු කෙල්ලට පන වගේ ආදරේ කලා.. එක මොහොතක් එයාව බලාගන්න පැය ගණන් අව්වේ හිටන් හිටිය..
    එත් අන්තිමට එයාගේ අම්මගේ උත්තරේ උනේ කපල ගගේ මුහුදේ දැම්මත් මන් වගේ හිගන්නෙක්ට දෙන්නේ නෑ කියන එකයි...
    කොහොමහරි එයටත් අම්මලාගේ කීමට ඔලුව නවන්න උනා..
    එයා මාව මග ඇරිය..
    හරියටම අපේ ලව් එක ඉවර උනේ වැලන්ටයින් එකට කලින් දවසේ... පෙබරවාරි 13..
    දුක තමා රන්ජනී..
    එත් මචන් දවස් 4 කට පස්සේ නන්නාදුනන නම්බර් එකකින් මට කෝල් එකක් අවා..
    ඒ කෝල් එකටමයි මගේ ජිවිතේ ගොඩක් දේවල් මට ලබා දුන්නේ.. (7788 වගේ... ලක්ෂපති ....)
    ඒ අපේ chemistry ක්ලාස් එකේ හිටපු චාම් ම කෙල්ල.. අපි කාගේත් හිත දිනාගත්ත කැල්ලක්..
    මම දන්නේ නෑ මට මොනා උනාද කියල... පහුවෙනිදම අපි හම්බුනා..
    කොටින්ම එදා අපි zoo එකට ගියේ,, එදා යන්නත් සල්ලි දුන්නේ මගේ ඒ දවස් වල හිටපු බොක්ක නිලංක...
    2007 පෙබරවාරි 18 ඉදන් අද වෙනකොට මට ඒ කෙල්ල නිසා ලැබුන දේවල මෙතකැයි කියල නිම කරන්න බෑ..

    අද මම ලංකාවේ රසවත්ම කම්පැනි එකක ලොකු පොස්ට් එකක් කරනවා... ඒ ජොබ් එක හොයල දුන්නෙත් එයා..

    මගේම කියල බයික් කට්ටක් තියෙනවා..
    මටම කියල ඉඩම් කැල්ලක් තියෙනවා.. මේ හැම දෙයක්ම එයා නිසා...
    ඉදල හිටලා දැන් අර පරණ ලව් එක චැට් කරනවා... එකී දැන් දුක් වෙනවා...

    ඉවසපන් මචන් උබටත් හරි යයි උබ වැරද්දක් නොකලානම්...

    ආදරය සුන්දර වරදක් මචන්...

    දෙන්න තියෙන එකම අවවාදය සැලෙන්න එපා...
     
    Machan man mokatada boruwata me wage thread ekak danne?
    Eth machan mata dan nam man mage jeewithe parada wela wage kiyala hithenawa, kisima deyak karanna hithenne na... kisima dekata asawak na...
    thnx machan uba meka type karata & mata mokak hari deyak therum karanna try karata ubata godak pin...

    Machan ehema ape gewal walin awlak na, ape horoscope 10 thanakin withara balala thibba gewal walin, e hamathaninma wage kiyala meka karanna epa 2natama hodak na kiyala... ape gedarin nam awlak na, kellage gedarinuth loku awlak na eth kiyala thiyenawa puluwannam nawaththanna kiyala... Man oya kendara wishwasa karanne na, kella wishwasa karanneth na eth hamathaninma kiwwa nisa eya meka nawaththuwa, nawaththuwata math ekka hambu wela katha karalawath 4n eken katha karalawath neme eya me decision eka gaththe... nawaththanna hethuwa une ape affair ekata 4 & half years unata machan anthima awrudda wagema api 2na randu una... eth lokuwata neme... & kendare kiyalath thiyenawa api marry karala hugak randu wela 2natama jeewithe epa wenawa kiyalath... oya hethu okkoma nisai kella api 2nagema hodata meka nawaththuwe, eth eyath thama mata adare karanawa... mata eya nathuwa innath ba... man danne na machan monawa karannda kiyala... mata hitha hadaganna one dan mehema duk widinna ba...
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    හිත හදාගන්න ඔනෙනම් මම කියන විදිහට කරල බලන්න. මෙක මටනම් 100% හරි යනවා.
    1. රූම් වහලා කාගෙන්වත් ඩිස්ටුර්බ් නොවන වෙලාවක් තොරගන්න.
    2. බාවනා කරන්න ඔබට සුදුසු ඉරියාවක් තොරාගන්න.
    3. ඈස් දෙක වහලා දිග හුස්ම 7ක් නහයෙන් අරන් කටින් පිටකරන්න.
    4. ඔබෙ නම කියා ඔබම සිතින් අමතන්න.
    5. ඔබෙ ප්‍රශ්න සියල්ල ඔබෙ සිතින් කියාගන්න.
    6. ඔබෙ අමතක කල යුතු දෙවල්, අනාගතයෙදී කරන්න ඔනෙ දෙවල් ඔයම ඔයගෙ හිතට කියන්න.
    මමනම් කරන්නෙ විනඩි 10ක් වගේ.
    7. අවසානව ඔබව නිදහස් කරන්න. එවිට ඔබෙ හිතට පුනර්ජීවයක් ලෙබෙය්.

    මම මෙක ලිව්වෙ ඉතා ඉක්මනින්. වෙලාවක් නෑහෑ. වෑරදි තියනවනම් සමාවෙන්න.
     
    • Like
    Reactions: laiyarc

    Mama meka karala balannam, thnx machan mata mage hitha hadaganna help karanawata, ubalata godak pin... Mama ada rata meka karala balannam machan... poddak wela thiyenawanam mekata ayeth reply karanna... thnx machan!
     
    Machan man mokatada boruwata me wage thread ekak danne?
    Eth machan mata dan nam man mage jeewithe parada wela wage kiyala hithenawa, kisima deyak karanna hithenne na... kisima dekata asawak na...
    thnx machan uba meka type karata & mata mokak hari deyak therum karanna try karata ubata godak pin...

    Machan ehema ape gewal walin awlak na, ape horoscope 10 thanakin withara balala thibba gewal walin, e hamathaninma wage kiyala meka karanna epa 2natama hodak na kiyala... ape gedarin nam awlak na, kellage gedarinuth loku awlak na eth kiyala thiyenawa puluwannam nawaththanna kiyala... Man oya kendara wishwasa karanne na, kella wishwasa karanneth na eth hamathaninma kiwwa nisa eya meka nawaththuwa, nawaththuwata math ekka hambu wela katha karalawath 4n eken katha karalawath neme eya me decision eka gaththe... nawaththanna hethuwa une ape affair ekata 4 & half years unata machan anthima awrudda wagema api 2na randu una... eth lokuwata neme... & kendare kiyalath thiyenawa api marry karala hugak randu wela 2natama jeewithe epa wenawa kiyalath... oya hethu okkoma nisai kella api 2nagema hodata meka nawaththuwe, eth eyath thama mata adare karanawa... mata eya nathuwa innath ba... man danne na machan monawa karannda kiyala... mata hitha hadaganna one dan mehema duk widinna ba...

    හුටා... මේකත් මේ කේන්දර පලහිලව්වක්ද??
    අනේ මන්ද බන් ඔය කේන්දර බලන උන්ටනම් හෙනම ගහන්න ඕන..
    මගේ හොදම ෆිට් එකටත් මේ ටිකේ ඔය වගේම සීන් එකක වෙලා මාර විදිහට විදවනවා..
    දේවාල පල්ලි පන්සල් ගානේ යනවා..
    මමනම් මචන් කේන්දර ලොකුවට පිළිගන්නේ නෑ බට් පොඩි විශ්වාසයක් තියෙනවා..
    අනේ මන්ද මචන් එකටනම් මටත් උත්තර නෑ..
    උබල දෙන්නට උබල දෙන්න ගැන අවබෝදයක් තියෙනවනම් ජීවිතේට මුණ දීපන් එකතු වෙලා..
    වෙන් වෙලා විදවනවට වඩා ඒක හොඳ නැද්ද??
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    Mama meka karala balannam, thnx machan mata mage hitha hadaganna help karanawata, ubalata godak pin... Mama ada rata meka karala balannam machan... poddak wela thiyenawanam mekata ayeth reply karanna... thnx machan!

    matath mewage loku karadarayak una. meeta aurudu 4 kata kalin. accident ekak una. 99 n beragaththe mage eye vision eka. e welaawedee mata meka kiyala dunne j'pura hospital eke eye specialist kenek. thamanta thamange hitha palanaya karanna puluwan nam jeewithe onema dheyak widhinna puluwan.
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    හුටා... මේකත් මේ කේන්දර පලහිලව්වක්ද??
    අනේ මන්ද බන් ඔය කේන්දර බලන උන්ටනම් හෙනම ගහන්න ඕන..
    මගේ හොදම ෆිට් එකටත් මේ ටිකේ ඔය වගේම සීන් එකක වෙලා මාර විදිහට විදවනවා..
    දේවාල පල්ලි පන්සල් ගානේ යනවා..
    මමනම් මචන් කේන්දර ලොකුවට පිළිගන්නේ නෑ බට් පොඩි විශ්වාසයක් තියෙනවා..
    අනේ මන්ද මචන් එකටනම් මටත් උත්තර නෑ..
    උබල දෙන්නට උබල දෙන්න ගැන අවබෝදයක් තියෙනවනම් ජීවිතේට මුණ දීපන් එකතු වෙලා..
    වෙන් වෙලා විදවනවට වඩා ඒක හොඳ නැද්ද??

    Kendara nisama neme machan, api anthima tike randuth una & kendareth kiyala thiyenawane issarahata randu wenawa & 2natama epa wenawath kiyala..
    matath pansalakata hari koheta hari gihin hitha nidahas karaganna one machan...
    math piliganne na, kella piliganneth na eth hamathaninma wage ekama de kiwwa nisa poddak kellata baya hithenna athi ekai meka nawaththanna hethuwa.. eya math ekka hariyata katha nokara ehema decision ekak gaththe eka nisai nathuwa wena deyak nisa neme...
    awabodayak thiyenawada nadda kiyala katha karannawath machan eya mawa meet wena enne na ne, eyage hitha ayeth wenas wei kiyala...
    eka aththa wen wela widawanawata wada ekata inna eka hari eth ara knedara walata kiwwa dewal aththa unoth kiyala kellage hithe bayak thiyenawa ban....
    Ubala mehema hari reply karana eka mata loku deyak machan, mage hitha poddak hari nidahas wenawa... Ubalata godak pin machan!
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    matath mewage loku karadarayak una. meeta aurudu 4 kata kalin. accident ekak una. 99 n beragaththe mage eye vision eka. e welaawedee mata meka kiyala dunne j'pura hospital eke eye specialist kenek. thamanta thamange hitha palanaya karanna puluwan nam jeewithe onema dheyak widhinna puluwan.

    mata kalin karanna kisi deyak hithaganna baruwa ada ada hitiye machan, mata mulu jeewithema epa wela, me deyin hari mata hitha nidahas karaganna puluwanam aniwarayen man karanawa.. man ada rata karala balannam.. thnx machan!
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mata ubata denna awawadayak nh mchn math me para A/L karanna hitapu ekke matath kellek nisa pana denan gihin eka nathi mage life eka nathi wuna eki me 8th exam liyanwa mn room ekakta wela widawanwa ubata karanna puluwan lokuma dea oka hithin amathaka karanna math me full try karnwa parana ewa hithin amathka karanna :(
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    mata ubata denna awawadayak nh mchn math me para A/L karanna hitapu ekke matath kellek nisa pana denan gihin eka nathi mage life eka nathi wuna eki me 8th exam liyanwa mn room ekakta wela widawanwa ubata karanna puluwan lokuma dea oka hithin amathaka karanna math me full try karnwa parana ewa hithin amathka karanna :(

    try simple bawana. you can avoid all your problems. its 100% practically satisfied me. i hope you also can avoid. use bawana
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oya wagema siddiyak hinda me langadi elakiri eke kollek, jeewithe nathi kara gaththa machan. umbath eh thread eka dakinna athi. mna kiyanne na umbata eka mohothakin oya kellawa amathaka karanna kiyala. eth hithala balapan umbawa atharala giye umbata adarayak thiyena hindada?

    umbata adare karana kochchara aya umba wate danatath innawada? moda theerana nam gannepa. umbage ammala thathala kochchara winda waida ehema karoth?

    oya wage prashnekadi ohama hithena eka sadaranai. eth umba oya wage theeranayak ganna hithanawanam umbe eh theeranen kaata wath hitha rideemak nowenna ona. ehema kage wath hitha noridenna weda karanna.

    umbe girl umbawa dala giya, umbata dukai, hithata amarui. ekata umba moda wedak karoth umbe demawpiyanta nadayanta yaluwanta kochchara gindarakda?

    jeewithe kiyanne hama paththenma bandeem thiyena deyak. eka bandeemak nathi unaa kiyala ummbe wate thiyena okkoma bandeem atharinnepa.

    mulinma umba parana dewal amathaka welaa yana widiyata parisaraya hadaganna.

    Room eke indala okkoma aluth widiyakata hadanna. parana wiidiyata thiyannepa. parana mathakayan aluth wena dewal ain karala danna. hema dema wenas karaganna. umba job ekak karanawanam wenada wedata yana welawata wada winadi 15k 20k kalin wedata yanna. hema dema podda podda hari wenas karaganna balanna.

    ethakota umba eh wenasata muhuna denna sudanam wenawa misak, parana dewal hithata ena eka tika tika adu wela yayi.

    umba kawada wath kussiyata gihin ammata uyanna udawu wela nathnam , kussiyata gihin ammata poddak udawu wenna, amma ekka katha karanna, thaththa ekka kathaa karanna, parana yaluwo ashraya karanna patan ganna. hitha hadaagannama amarui kiyala hithenawanam pansalakata yannna handawata, wandinna karanna mukuth one na, bo maluwata gihin wadi wela tikak indala balanna.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ආදරේ කියන්නේ මහා අමුතු දෙයක් මචන්.ඒකේ තියන අමුත්ත මොකක්ද කියලා කාටවත් කියන්න බෑ.
    මමත් කෙල්ලෙක්ට ආදරේ කරා අවුරුදු 4ට වඩා කාලෙක ඉදන්.ඒත් මට ඒ කෙල්ල ලැබුනේ නෑ.
    මට කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ කෙල්ල ගැන.
    මේකයි මචන් සීන් එක.
    අපි කාට හෝ බොරුවක් කිව්වොත් ඒක අපේ හිතෙන් අමතක වෙනවා ඉක්මනටම අපි කිව්ව බොරුව.ඒත් අපි කාට හෝ ඇත්තක් කිව්වොත් අපිට ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ අපි ඇත්ත කිව්ව නිසා.
    අන්න ඒ වගේ තමයි අපි කාටහරි ඇත්තටම ආදරේ කරලා අපිට ඒ ආදරේ ලැබුනේ නැති උනත් අපිට ඒක අමතක වෙන්නේ නෑ.අපි බොරුවට ආදරේ කරපු අයව අපිට ඉක්මනට අමතක වෙනවා.

    අපි ඇත්තට ආදරේ කරපු අය ගැන අපේ යටි හිත අහනවා හැම තිස්සේම.ඒක නිසා අමතක කරන්න බෑ.කෙල්ලෙක් අමතක කරන්න තව කෙල්ලෙක් හිතට එන්න ඕන මචන්.මම අත්දැකිමෙන් කියන්නේ.අලුත් කෙල්ලෙක් ආවත් හිතට පරන කෙල්ල සම්පුර්නයෙන් අමතක වෙන්නේ නෑ.ඒත් මතක් වෙන ඒක අඩු වෙනවා.

    අව්ලක් නෑ මචන්.උබ සින්දු අහන කෙනෙක් නම් සින්දු අහපන් කලුවරේ.උබට අඩන්න ඕන නම් අඩපන් කදුලු හිදෙනකම්.මගේ ඇස් දෙකෙන් අනන්තවත් කදුලු ගලලා තියනවා ආදරේ නිසා.මම මැරෙන්නත් ගියා එක පාරක්.ඒත් ඒ වෙලාවේ මට කෙල්ලගේ මුණයි,මගේ දෙමාපියන්,යාලුවන්ගේ මුණු මැවිලා පෙනුනා.මගේ කකුල් දෙක පන නැතුව ගියා ඒ වෙලාවේ.පස්සේ මම හිතුවා මම මැරුනොත් ඒ අයගේ ජීවිත මොන විදිහට වෙනස් වෙයිද මගේ මරණේ නිසා කියලා.

    ඒක ඒක ඒවා හිතෙනවා ආදරේ නැති උනාම.එක පාරක් මම මගේ අත කපා ගෙන කෙල්ලගේ නම ලිව්වා ලේ වලින් කොලයක් පිරෙන්න තියෙන දුකට.ඒත් මට දැන් හිතෙනවා ඒ කරපු දේවල් කොච්චර පිස්සුද කියලා.

    මම උබට කියන්නේ එක එක ඒවා කරන්න එපා.මැරෙන්නත් එපා.උබේ දුක කදුලු වලින් පිටකරපන්.කාලය කියන්නේ ගොඩක් අමුතු දෙයක්.කාලය විසින් අපිට උත්තර ලැබේනවා.

    උබට ඒ කෙල්ලව ලැබුනේ නැත්තේ මොකක් හරි හේතුවක් නිසා.උබ ඒ හේතුව දැන් දන්නේ නැති උනාට කවදා හරි නියම වෙලාවට උබේ ඔලුවට උත්තරේ එනවා.ඒ උත්තරේ එන්න උබ මැරෙන්න විනාඩි 5කට කලින් වෙන්න පුලුවන්.

    හැම දේම වෙන්නේ හේතුවකට.ඒ හේතුව අපිට ඒ වෙලාවට තේරුනේ නැති උනාට කවදා හරි තේරෙනවා මොකක්ද උත්තරේ කියලා.

    කාලය උබට උත්තරේ දෙයි මචන් කවදා හරි.

    උබ එක එක දේවල් කරන්නත් එපා මැරෙන්නත් එපා.

    ඕන දෙයක් තියනවා නම් මට මැසේජ් එකක් දාපන් මගේ එලකිරි ප්‍රෝෆයිල් එකට.
     
    • Like
    Reactions: laiyarc and RLR

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    එයාට ඔයාට වඩා වැදගත් දේවල් තියෙන නිසයි එයා ඔයාව මඟ හැරියේ. ඉතින් ඒ නිසා තවත් එයාගෙ පස්සෙන් ගිහින් වැඩක් නෑ. මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙන්නෙ කොයි වෙලාවෙද කියලා කියන්න බෑ.

    අවුරුදු 4 හමාරක් කියන්නෙ සෑහෙන්න කාලයක්. ඉතින් එච්චර කල් ආදරේ කරලත් පස්සෙ තමුන්ගෙ හිත වෙනස් කරගන්නවනම්, එහෙම අය ගැන හිතලා වැඩක් නෑ යාලුවා. ආදරේදි පණ දීලා කොච්චර ආදරේ කරත් එක වරදක් කරාම කලින් කරපු සේරම අමතක වෙනවා සමහරුන්ට. තමන් අතින් උන වැරදි ගැන ඒගොල්ලො හිතන්නෙ නෑ. ඒ සමහර පුද්ගලයන්ගෙ හැටි.

    මටනම් ඔයාට කියන්න තියෙන්නෙ යන කෙනාට යන්න දෙන්න. ඔයා තවදුරටත් ඕකෙම එල්ලිලා හිටියොත් තවත් දුක විතරයි. ඒත් පස්සෙ ඔයාම තෙරුම් ගනියි ඔයාට වඩා වැදගත් දේවල් එයා ජීවිතෙන් බලාපොරොත්තු වෙන බව. ආදරේ කියන්නෙ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි නිසා සම්බන්ධකම් අතහරින එක නෙමෙයි. රණ්ඩු සරුවල් නොවෙන, නොගැලපීම් තියෙන සම්බන්ධකම් මේ ලෝකෙ නෑ. ඒවා අතරින් හැමදාම එකට ඉන්න පුලුවන් වෙන එකයි ආදරේ කියන්නෙ. අපි දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නෑ කියලා සමහරු බොහොම ලේසියෙන් සම්බන්ධකම් නවත්තනවා. ඒත් ඒ අය ජීවිතේ කවදාහරි ඒ ගැන පසුතැවෙනවා.

    එයාගෙ පස්සෙ යන්න එපා. ඕනිනම් එක පාරක් එයාව හමු වෙලා කතා කරලා බලන්න පහුගිය දේවල් වලින් පාඩම් ඉගෙන ගෙන ඉස්සර හිටියා වගේ ආපහු ආදරෙන් ඉන්න පුලුවන් කියලා එයා විශ්වාස කරනවද කියලා. ඔයාට එයාව ඕනි තරමටම එයාටත් ඔයාව ඕනිනම් එයා ඔයාට ආපහු අවස්තාවක් දෙයි. ඒත් එහෙම බැරිනම් ඔයා පැත්තකට වෙන්න. ඔයාගෙ ඉගෙන ගන්න වැඩ කරන්න. යාලුවොත් එක්ක වැඩිපුර එකට ඉන්න. හොඳ කෙනෙක් හම්බු උනොත් ආපහු ආදරේ කරන්න. ඒත් මතක තියාගන්න ඒ කෙනාටත් කවදහරි ඔයාව දාලා යන්න අයිතිය තියෙනවා කියලා. නැතිනම් තනියෙම ඉන්න. ඒකෙත් අමුතුම නිදහසක් තියෙනවා. යන කෙනාට යන්න දෙන්න. ඔයා දැන් ඔයා ගැන හිතන්න.

    ආදරේ කරද්දි ගොඩක් අය කරන ලොකුම වැරැද්ද තමයි අනිත් කෙනා මත තමුන්ගෙ ජීවිතේ හැමදේම පරායත්ත කරන එක. ගොඩක් අය හිතන් ඉන්නවා අපි කවදාවත් වෙන් වෙන්නෙ නෑ, එයා මට එහෙම කරන්නෙ නෑ කියලා. ඒත් තමුන් ගැන විශ්වාස කරලා අවංකවම ආදරේ කරනවනම් අනිත් කෙනා දාලා ගියත් අපිට පුලුවන් වෙනවා ඒක මැදහත්ව බාර ගන්න. දැන් ඔයා ඔයා ගැන හිතන්න. අවංකවමයි මේ ටික කිව්වේ.

    .
     
    • Like
    Reactions: laiyarc

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    mata ubata denna awawadayak nh mchn math me para A/L karanna hitapu ekke matath kellek nisa pana denan gihin eka nathi mage life eka nathi wuna eki me 8th exam liyanwa mn room ekakta wela widawanwa ubata karanna puluwan lokuma dea oka hithin amathaka karanna math me full try karnwa parana ewa hithin amathka karanna :(

    Thnx machan uba ehema ida gena hari rply karata... machan man nam kiyanna uba kohoma hari AL karapan, kella nisa neme uba nisawath... Mokada math e kale pissu karala AL kelawa gaththa... ada man me widina duka wena katawath wenna epa kiyalai kiyanne... Interview 100kata withara giya job ekak set une na AL nathi nisa... Eth mata anthimata 1k set una, man ethana 1year work kara kella magen ath unata passe man eken ain una.... dan man last week idan gedara, man job ekata yanakota mechchara widewwe na eth dan man hugak widawanawa... mata mulu jeeweithema epa wela... so plz uba man wage wenna epa, kohoma hari AL karanna balapan, karala pass weyan!
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    oya wagema siddiyak hinda me langadi elakiri eke kollek, jeewithe nathi kara gaththa machan. umbath eh thread eka dakinna athi. mna kiyanne na umbata eka mohothakin oya kellawa amathaka karanna kiyala. eth hithala balapan umbawa atharala giye umbata adarayak thiyena hindada?

    umbata adare karana kochchara aya umba wate danatath innawada? moda theerana nam gannepa. umbage ammala thathala kochchara winda waida ehema karoth?

    oya wage prashnekadi ohama hithena eka sadaranai. eth umba oya wage theeranayak ganna hithanawanam umbe eh theeranen kaata wath hitha rideemak nowenna ona. ehema kage wath hitha noridenna weda karanna.

    umbe girl umbawa dala giya, umbata dukai, hithata amarui. ekata umba moda wedak karoth umbe demawpiyanta nadayanta yaluwanta kochchara gindarakda?

    jeewithe kiyanne hama paththenma bandeem thiyena deyak. eka bandeemak nathi unaa kiyala ummbe wate thiyena okkoma bandeem atharinnepa.

    mulinma umba parana dewal amathaka welaa yana widiyata parisaraya hadaganna.

    Room eke indala okkoma aluth widiyakata hadanna. parana wiidiyata thiyannepa. parana mathakayan aluth wena dewal ain karala danna. hema dema wenas karaganna. umba job ekak karanawanam wenada wedata yana welawata wada winadi 15k 20k kalin wedata yanna. hema dema podda podda hari wenas karaganna balanna.

    ethakota umba eh wenasata muhuna denna sudanam wenawa misak, parana dewal hithata ena eka tika tika adu wela yayi.

    umba kawada wath kussiyata gihin ammata uyanna udawu wela nathnam , kussiyata gihin ammata poddak udawu wenna, amma ekka katha karanna, thaththa ekka kathaa karanna, parana yaluwo ashraya karanna patan ganna. hitha hadaagannama amarui kiyala hithenawanam pansalakata yannna handawata, wandinna karanna mukuth one na, bo maluwata gihin wadi wela tikak indala balanna.

    na machan man jeewithe nathi karagannne na... man kohoma hari jeewath wenawa.. habai machan eya atha arala giye mata adare nathuwa neme, eya mawa rawattuwe na man eka hodatama dannawa... dennagema hodatai meka nawaththe... adatath eyath man wagema duk wenawa kiyalath man dannawa....

    na machan man e wage theeranayak ganne na... gannawanam ganna chance eka awa... dawasak ra man waha pkt ekak athata gaththa bonna but mata amma thaththa & mage nangiwa mathak una e nisa man eka wisi kara, ayeth e wage moda wada nam karanne na....

    man job eken ain una ban... dan thamai e moda wadeth therenne... aluth ekak hoyaganna one... thnx machan ubala welawa aran reply karata ubalage me advice mata mage hitha hadaganna godak watinawa... thnx & ubalata hugak pin.....
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    ආදරේ කියන්නේ මහා අමුතු දෙයක් මචන්.ඒකේ තියන අමුත්ත මොකක්ද කියලා කාටවත් කියන්න බෑ.
    මමත් කෙල්ලෙක්ට ආදරේ කරා අවුරුදු 4ට වඩා කාලෙක ඉදන්.ඒත් මට ඒ කෙල්ල ලැබුනේ නෑ.
    මට කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ කෙල්ල ගැන.
    මේකයි මචන් සීන් එක.
    අපි කාට හෝ බොරුවක් කිව්වොත් ඒක අපේ හිතෙන් අමතක වෙනවා ඉක්මනටම අපි කිව්ව බොරුව.ඒත් අපි කාට හෝ ඇත්තක් කිව්වොත් අපිට ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ අපි ඇත්ත කිව්ව නිසා.
    අන්න ඒ වගේ තමයි අපි කාටහරි ඇත්තටම ආදරේ කරලා අපිට ඒ ආදරේ ලැබුනේ නැති උනත් අපිට ඒක අමතක වෙන්නේ නෑ.අපි බොරුවට ආදරේ කරපු අයව අපිට ඉක්මනට අමතක වෙනවා.

    අපි ඇත්තට ආදරේ කරපු අය ගැන අපේ යටි හිත අහනවා හැම තිස්සේම.ඒක නිසා අමතක කරන්න බෑ.කෙල්ලෙක් අමතක කරන්න තව කෙල්ලෙක් හිතට එන්න ඕන මචන්.මම අත්දැකිමෙන් කියන්නේ.අලුත් කෙල්ලෙක් ආවත් හිතට පරන කෙල්ල සම්පුර්නයෙන් අමතක වෙන්නේ නෑ.ඒත් මතක් වෙන ඒක අඩු වෙනවා.

    අව්ලක් නෑ මචන්.උබ සින්දු අහන කෙනෙක් නම් සින්දු අහපන් කලුවරේ.උබට අඩන්න ඕන නම් අඩපන් කදුලු හිදෙනකම්.මගේ ඇස් දෙකෙන් අනන්තවත් කදුලු ගලලා තියනවා ආදරේ නිසා.මම මැරෙන්නත් ගියා එක පාරක්.ඒත් ඒ වෙලාවේ මට කෙල්ලගේ මුණයි,මගේ දෙමාපියන්,යාලුවන්ගේ මුණු මැවිලා පෙනුනා.මගේ කකුල් දෙක පන නැතුව ගියා ඒ වෙලාවේ.පස්සේ මම හිතුවා මම මැරුනොත් ඒ අයගේ ජීවිත මොන විදිහට වෙනස් වෙයිද මගේ මරණේ නිසා කියලා.

    ඒක ඒක ඒවා හිතෙනවා ආදරේ නැති උනාම.එක පාරක් මම මගේ අත කපා ගෙන කෙල්ලගේ නම ලිව්වා ලේ වලින් කොලයක් පිරෙන්න තියෙන දුකට.ඒත් මට දැන් හිතෙනවා ඒ කරපු දේවල් කොච්චර පිස්සුද කියලා.

    මම උබට කියන්නේ එක එක ඒවා කරන්න එපා.මැරෙන්නත් එපා.උබේ දුක කදුලු වලින් පිටකරපන්.කාලය කියන්නේ ගොඩක් අමුතු දෙයක්.කාලය විසින් අපිට උත්තර ලැබේනවා.

    උබට ඒ කෙල්ලව ලැබුනේ නැත්තේ මොකක් හරි හේතුවක් නිසා.උබ ඒ හේතුව දැන් දන්නේ නැති උනාට කවදා හරි නියම වෙලාවට උබේ ඔලුවට උත්තරේ එනවා.ඒ උත්තරේ එන්න උබ මැරෙන්න විනාඩි 5කට කලින් වෙන්න පුලුවන්.

    හැම දේම වෙන්නේ හේතුවකට.ඒ හේතුව අපිට ඒ වෙලාවට තේරුනේ නැති උනාට කවදා හරි තේරෙනවා මොකක්ද උත්තරේ කියලා.

    කාලය උබට උත්තරේ දෙයි මචන් කවදා හරි.

    උබ එක එක දේවල් කරන්නත් එපා මැරෙන්නත් එපා.

    ඕන දෙයක් තියනවා නම් මට මැසේජ් එකක් දාපන් මගේ එලකිරි ප්‍රෝෆයිල් එකට.

    Ow machan eka aththa, e amuththa katawathma therenne na....
    matath ehemma thamai machan math 4 & half years adare kara, & thamath... e adare nathi wena ekak na issarahatath...
    aniwa machan uba kiyana kathawa aththa, api boruwak karanam mechchara widawanne na, aye nam kisi kenekta adare karanne na machan.. thawath duk widinna ba mata...

    uba kiyana kathawa aththa machan, man wena kellekta adare karanna try kara eth e adare dawas 2kata wada thibbe na, ehema adare karanna ba mata.. arayawamai one une & mathak wenne... mata kiyanne therene na mage hithata hena amuththak danenawa, bayak wage eth eka bayakuth neme... mulu agama pichchenawa wage welawakata.. mokakda hethuwa kiyala kiyanna matawath therenne na...

    man sindu ahanawa machan e ahanakotath adena eka witharai wenne, ow math uba wage hugaka adala thiyenawa, me reply type karanakotath mage as walin kudulu watenawa...math uba karapu dema karanna giya, matath mage pera pinakata e wele amma, thaththa, nangi & pawule anith ayawa mathak una... naththan math melehakata jeewath wenne na, ayeth e moda wade nam karanne na man...

    Ok machan, man ubala kawda kiyananwath danne na eth ubala math ekka me wele inna eka mata loku haiyak & uba one welawaka ubata msg karanna kiwwa eka, e wachane unath mata godak watinawa machan me welawe... thnx a lot... ubala okkotama pin!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    na machan man jeewithe nathi karagannne na... man kohoma hari jeewath wenawa.. habai machan eya atha arala giye mata adare nathuwa neme, eya mawa rawattuwe na man eka hodatama dannawa... dennagema hodatai meka nawaththe... adatath eyath man wagema duk wenawa kiyalath man dannawa....

    na machan man e wage theeranayak ganne na... gannawanam ganna chance eka awa... dawasak ra man waha pkt ekak athata gaththa bonna but mata amma thaththa & mage nangiwa mathak una e nisa man eka wisi kara, ayeth e wage moda wada nam karanne na....

    man job eken ain una ban... dan thamai e moda wadeth therenne... aluth ekak hoyaganna one... thnx machan ubala welawa aran reply karata ubalage me advice mata mage hitha hadaganna godak watinawa... thnx & ubalata hugak pin.....

    danui mama kathawa dakke. mata hithena widiyata nam oya kendara wala kiyapu dewal hinda dennama hitha kalabala karagenai thiyenne. punchi punchi randu walatath dennama baya wela thiyenne issarahatath mehema wei kiyalai.

    podi podi randu athi wena eka samanya deyak, ita passe ithin butter tikak gala shape kara gaththama hari ;)

    kendara wala kiyapu dewal hithata gannepa. eh dewal walin walakila inna uthsaha karanna. udaharanayak widihata umbata hithata tharahak awoth mathak karaganin kendare mehema thibbane eka hinda me apu tharahawata man banina eka honda na kiyala. eh welawata iwasanna.

    girl tath kiyanna umbawa awussanne nathuwa inna kiyala. moko oya ganu hari dakshai piriminwa kulappu karala awussala ganna:rofl:

    dan oya kendara wisi karala danna. dennagema prashna katha baha karala wisanda ganna. mata nam penne umbala dennata ekathu wela hondata inna puluwan. anawashya deyak hithata dagena ekata dennama baya wela inne.

    umba kalin ganna giyapu theerane ath arapu eka nam loku deyak..eh gena aye hithanna wath epa. prashna walata wisandum thiyenawa ona tharam. umba dan hari track eke inne.

    me prashne lesiyenma wisanda ganna puluwan machan oyai girl nui dennama gihin counselling karana kenekwa hambenna. oyala dennatama thiyenne adare nathi prashnayak nemei hithe thiyena bayak.
     
    Last edited:

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo

    එයාට ඔයාට වඩා වැදගත් දේවල් තියෙන නිසයි එයා ඔයාව මඟ හැරියේ. ඉතින් ඒ නිසා තවත් එයාගෙ පස්සෙන් ගිහින් වැඩක් නෑ. මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙන්නෙ කොයි වෙලාවෙද කියලා කියන්න බෑ.

    අවුරුදු 4 හමාරක් කියන්නෙ සෑහෙන්න කාලයක්. ඉතින් එච්චර කල් ආදරේ කරලත් පස්සෙ තමුන්ගෙ හිත වෙනස් කරගන්නවනම්, එහෙම අය ගැන හිතලා වැඩක් නෑ යාලුවා. ආදරේදි පණ දීලා කොච්චර ආදරේ කරත් එක වරදක් කරාම කලින් කරපු සේරම අමතක වෙනවා සමහරුන්ට. තමන් අතින් උන වැරදි ගැන ඒගොල්ලො හිතන්නෙ නෑ. ඒ සමහර පුද්ගලයන්ගෙ හැටි.

    මටනම් ඔයාට කියන්න තියෙන්නෙ යන කෙනාට යන්න දෙන්න. ඔයා තවදුරටත් ඕකෙම එල්ලිලා හිටියොත් තවත් දුක විතරයි. ඒත් පස්සෙ ඔයාම තෙරුම් ගනියි ඔයාට වඩා වැදගත් දේවල් එයා ජීවිතෙන් බලාපොරොත්තු වෙන බව. ආදරේ කියන්නෙ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි නිසා සම්බන්ධකම් අතහරින එක නෙමෙයි. රණ්ඩු සරුවල් නොවෙන, නොගැලපීම් තියෙන සම්බන්ධකම් මේ ලෝකෙ නෑ. ඒවා අතරින් හැමදාම එකට ඉන්න පුලුවන් වෙන එකයි ආදරේ කියන්නෙ. අපි දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නෑ කියලා සමහරු බොහොම ලේසියෙන් සම්බන්ධකම් නවත්තනවා. ඒත් ඒ අය ජීවිතේ කවදාහරි ඒ ගැන පසුතැවෙනවා.

    එයාගෙ පස්සෙ යන්න එපා. ඕනිනම් එක පාරක් එයාව හමු වෙලා කතා කරලා බලන්න පහුගිය දේවල් වලින් පාඩම් ඉගෙන ගෙන ඉස්සර හිටියා වගේ ආපහු ආදරෙන් ඉන්න පුලුවන් කියලා එයා විශ්වාස කරනවද කියලා. ඔයාට එයාව ඕනි තරමටම එයාටත් ඔයාව ඕනිනම් එයා ඔයාට ආපහු අවස්තාවක් දෙයි. ඒත් එහෙම බැරිනම් ඔයා පැත්තකට වෙන්න. ඔයාගෙ ඉගෙන ගන්න වැඩ කරන්න. යාලුවොත් එක්ක වැඩිපුර එකට ඉන්න. හොඳ කෙනෙක් හම්බු උනොත් ආපහු ආදරේ කරන්න. ඒත් මතක තියාගන්න ඒ කෙනාටත් කවදහරි ඔයාව දාලා යන්න අයිතිය තියෙනවා කියලා. නැතිනම් තනියෙම ඉන්න. ඒකෙත් අමුතුම නිදහසක් තියෙනවා. යන කෙනාට යන්න දෙන්න. ඔයා දැන් ඔයා ගැන හිතන්න.

    ආදරේ කරද්දි ගොඩක් අය කරන ලොකුම වැරැද්ද තමයි අනිත් කෙනා මත තමුන්ගෙ ජීවිතේ හැමදේම පරායත්ත කරන එක. ගොඩක් අය හිතන් ඉන්නවා අපි කවදාවත් වෙන් වෙන්නෙ නෑ, එයා මට එහෙම කරන්නෙ නෑ කියලා. ඒත් තමුන් ගැන විශ්වාස කරලා අවංකවම ආදරේ කරනවනම් අනිත් කෙනා දාලා ගියත් අපිට පුලුවන් වෙනවා ඒක මැදහත්ව බාර ගන්න. දැන් ඔයා ඔයා ගැන හිතන්න. අවංකවමයි මේ ටික කිව්වේ.

    .

    Na machan eya mata adare nathi kamakata neme maga hariya, api 2nagema hodata eka man hodatama dannawa...

    na machan eya mata adare nathi kamak neme methana, eyatath karanna deyak na ekai, eya hodatama dannawa mawa meet unoth eyage idea eka wenas wenawa kiyala ekai eya mawa meet wenna enne naththe... eyath man wagema duk wenawa kiyala math dannawa...

    ow machan man ayeth kalin wage wenna one, mehema duk wela wadak na kiyala matath therenawa eth ehema karanna thama mata haiyak nathi ekai prashne... kohoma hari man try karala kalin hitiya wage yaluwo ekka innawa...

    thnx machan reply ekata! godak pin!