plzzzzzzzz... Helppppppp.......

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඉස්සරනම් යුනිටියේ tulip computers, laptop.lk වගේ තැන් කිපෙකම එහෙම දුන්න....අපේ කැම්පස් එකේ උනුත් සෑහෙන්න ගත්ත එහෙම අඩුවට ....මම ඒ ගැන ත්‍රෙඩ් එකකුත් දැම්ම...හැබැයි පස්සේ එක ප්‍රසිද්ධ උන නිසා උන්ට වින්ඩොව්ස් වලින් ලැබෙන ලාබෙ සෑහෙන අඩු උන නිසා දැන් os එක දාලමයි දෙන්නේ....එක නිසා අපේ එළකිරි කට්ටිය අමාරුවේ වැටෙන නිස‍ා මම ත්‍රෙඩ් එක අයින් කරා....අපරාදේ
     
    dns creation

    Well-known member
  • May 2, 2011
    947
    131
    63
    Athana Methana
    ඉස්සරනම් යුනිටියේ tulip computers, laptop.lk වගේ තැන් කිපෙකම එහෙම දුන්න....අපේ කැම්පස් එකේ උනුත් සෑහෙන්න ගත්ත එහෙම අඩුවට ....මම ඒ ගැන ත්‍රෙඩ් එකකුත් දැම්ම...හැබැයි පස්සේ එක ප්‍රසිද්ධ උන නිසා උන්ට වින්ඩොව්ස් වලින් ලැබෙන ලාබෙ සෑහෙන අඩු උන නිසා දැන් os එක දාලමයි දෙන්නේ....එක නිසා අපේ එළකිරි කට්ටිය අමාරුවේ වැටෙන නිස‍ා මම ත්‍රෙඩ් එක අයින් කරා....අපරාදේ
    thanks machoooooooo......... aparade thamai..........