පොඩි මුදලකට ලොකු වැඩක් කරන්න පුළුවන් ෆෝන් එකක් 
දැනටමත් මේ ෆෝන් එක ගැන අහලා ඇති ගොඩක් තැන වලින් එත් මම කතා කරන්න යන්නේ ඇත්තටම මේක අපිට වැඩක් තියෙනවද කියලා මුලින්ම ෆෝන් එක ගැන කිව්වොත් snapdragon 845 දැනට තියෙන පවර්ෆුල්ම චිප් එක තියෙන්නේ රැම් එක 6/8GB මගින් වර්ෂන් දෙකක් එනවා ඒ වගේම ඩිස්ප්ලේ එක 6.18 inch LCD ඩිස්ප්ලේ එකක් බැටරිය 4000mAH සහ AI කැමරා දෙකක් තියෙනවා ඩිසයින් එක නම් ඇපල් x එක වගේ ප්ලාස්ටික් බොඩි එක ඒ උනාට පට්ට හයියයි ෆෝන් එක ෆෝන් එක ගැන නම් ඇති...
ප්‍රයිස් එක ගැන කතා කලොත් අපිට මේක ලංකාවේ මුදලින් 56,000කට වගේ මිලදී ගන්න හැකියාවක් තියෙනවා දැනට තියෙන අනෙත් බ්‍රෑන්ඩ් වල flagship ඩිවයිස් එකක් ලක්ෂයකට වඩා වෙනවා එත් මේක ගාන අඩුයි හැබැයි අර ලක්ෂ ගනම් ෆෝන් වලට මේකත් සමානයි මේකේ කම්පැනි එක අපි කවුරුත් දන්න xiaomi කම්පැනි එක....
වයර්ලස් චජින් සහ waterproof මේ ෆෝන් එකේ නම් නැහැ ඉතින් ඒ වගේම හෙඩ්ෆෝන් ජැක් එකත් තියෙන්නේ පරණ තාලේ විදියට ෆෝන් එක උඩින් සහ ලොකු notch එකක් තියෙනවා
ගේම් ගහන සෙට් එකට
ඇත්තටම මේක ගේම් ගහන්න නම් ෆට්ට ෆෝන් එකක් මොකද හොදම චිප් එකක් ෆෝන් එකේ තියෙනවා ඒ වගේම gpu එක 630 කිසිම අවුලක් නැතුව ගේම් ප්ලේ කරන්න හැකියාවක් තියෙනවා රත් වෙනවාටත් මේකේ වෙනම cooling සිස්ටම් එකක් තියෙනවා හරියට නෝට් 9 එකේ වගේ ඒ වගේම ips ඩිස්ප්ලේ එකේ කලර්ස් නම් කිසිම අවුලක් නැහැ බැටරිය ගොඩක් ලොකු ධාරිතාවක් තියෙන නිසා ගොඩක් හොදයි ගේම් වලට...
වැඩ කරන සෙට් එකට ( Workers)
MIUI තියෙන නිසා මේ ui එකේ ගොඩක් ඔප්ෂන් තියෙනවා මල්ටිටාස්කින් එහම ගොඩක් හොදි මේ ui එකේ සහ තව ගොඩක් ඔප්ෂන් තියෙනවා උඩ වීඩියෝ එකක් ඇති අනිවා බලන්න ගිහින්...
Video
ෆොටෝ ගහන සෙට් එකට
ඇත්තටම අනෙත් බ්‍රෑන්ඩ් වල තියෙන flagship දුරකතනයක් එක්ක මේක කම්පෙයා කරන්න එපා කැමරාව නම් මොකද මේක බජට් ෆෝන් එකක් නිසා හැබැයි මේකේ කැමරාව බජට් ෆෝන් එකක් උනත් ගොඩක් හොද මට්ටමක තියෙනවා Grade B වගේ මට්ටමක පොර්ට්රේට් ගොඩක් හොද මට්ටමක තියෙනවා පිටිපස්සේ කැමරාව 12. මෙගාපික්සල් කැමරාවක් සහ 5 මෙගාපික්සල් depth sensor එකක් තියෙනවා ඉදිරිපස කාමර 20 මෙගාපික්සල් වන අතර මේකෙත් පොර්ට්රේට් මොඩ් තියෙනවා ලෝ ලයිට් වල නම් ටිකක් නොයිස් එකක් තිබ්බත් ගොඩක් හොද කැමරාවක් තියෙනවා ඒ ගානට...
වීඩියෝ කොලිටිය ගැන කතා කරනවා නම් ඇත්තටම හොදයි
ලොකු ගානක් වියදම් කරන එකේ වෙන ෆෝන් එකකට මේක ගැනත් පොඩ්ඩක් බලන්න ෆෝන් එකක් ගන්න ඉන්නවා නම් අනිවා බලන්න ඔයාගේ මුදලටත් සදාරණයක් කරන්න පුළුවන් හොදම ෆෝන් එකක් යාලුවන්ටත් දැනගන්න අනිවා ශෙයා කරන්න... කෙටියෙන් තමා මේක ගැන කිව්වේ වැඩි විස්තර ඕනේ නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න...
උපුටාගැනීම : Danuva

Last edited: