poco F3, redmi note 10 pro වගේ ෆෝන්ස්

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඇයි මේ ෆෝන්ස් ලංකාවට එන්නේ නැත්තේ? මේ ෆෝන් ලංකාවට එන දවසක් ගැන idea එකක් තියෙන කෙනෙක් ඉන්නවද?
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    TCL 10 Pro, ZTE Blade 20 , wage ewath lankawata enne ne, Dan Snapdragon 888, Dimensity 1000, Kirin 9000 chipset awit, but e ekakwath thama lankawe ne.
     
    • Like
    Reactions: GT9