Xiaomi Redmi Note 14 Pro 5G හොදයිද බන්?මේකත් රු 100,000-110,000 විතර වෙනවා. අද මගේ යාලුවෙක් එක්ක ඌට ෆෝන් එකක් බලන්න ගිය. ෆෝන් ෂොප්වල ඉන්න බහුතරයක් Redmi හොදයි කියන්නේ මොකද? උන්ට ලොකු කමිෂන් එකක් ලැබෙනවද, උන්ට Redmi තරම් ෆෝන් එකක් නෑ වගේනේ කතා කරන්නේ. Xiaomi Redmi Note 14 Pro 5G එක Samsung budget phoneවලට වඩා හොදයිලු. දැන් තියනSamsung budget phoneවල කේස් වැඩියිලු. මේක ඇත්තද බන්. මාත් සැම්සුන් කටුවක් පාවිච්චි කරන්නේ. ඒත් ඒකට නම් කිසි හෙනයක් නෑ. උබල මොකද මෙ ගැන හිතන්නේ. මේ ප්‍රයිස් රේන්ජ් එකටගන්න පුලුවන් හොද ෆෝන් එහෙම තියනවද?
PRO 5G gana nm danne na. Mn gatta 14 5G ekak. Cam okkoma hodai. Habai patta lagging.Xiaomi Redmi Note 14 Pro 5G හොදයිද බන්?මේකත් රු 100,000-110,000 විතර වෙනවා. අද මගේ යාලුවෙක් එක්ක ඌට ෆෝන් එකක් බලන්න ගිය. ෆෝන් ෂොප්වල ඉන්න බහුතරයක් Redmi හොදයි කියන්නේ මොකද? උන්ට ලොකු කමිෂන් එකක් ලැබෙනවද, උන්ට Redmi තරම් ෆෝන් එකක් නෑ වගේනේ කතා කරන්නේ. Xiaomi Redmi Note 14 Pro 5G එක Samsung budget phoneවලට වඩා හොදයිලු. දැන් තියනSamsung budget phoneවල කේස් වැඩියිලු. මේක ඇත්තද බන්. මාත් සැම්සුන් කටුවක් පාවිච්චි කරන්නේ. ඒත් ඒකට නම් කිසි හෙනයක් නෑ. උබල මොකද මෙ ගැන හිතන්නේ. මේ ප්‍රයිස් රේන්ජ් එකටගන්න පුලුවන් හොද ෆෝන් එහෙම තියනවද?
මේක ඇත්ත. සැම්සුන්/ redmi එකම ගානක phones දෙකක් අරන් compare කරලා බලන්න. Software side එකෙන් redmi ල ගොඩක් features දෙනවා.Samsung budget phoneවලට වඩා හොදයිලු. දැන් තියනSamsung budget phoneවල කේස් වැඩියිලු.
මට නෙමෙයි බන්. යාලුවෙක්ට. උගේ ෆෝන් එක අවුල් නිසා අද හෙටම ගන්න එකක් බැලුවේRedmi Note 15 Pro coming next month.
අඩෙ මටත් උනා. මන් දාපු ඇප් එකකින් උනාද කියලත් හිතල ඇප් දෙකක් අයින් කලා..HyperOS 13 එකෙන් පස්සෙ Battery drain එක ටිකක් වැඩී.
නෑ අප්ඩේට් එකෙන් පස්සෙ. ලොකුම අවුලක් නෑ ඒත් කලින් 9+ hours screen on time eka ආව, දැන් එන්නෙ උපරිම 8 hours වගේ. update එකකින් fix කලොත් හොදයි.අඩෙ මටත් උනා. මන් දාපු ඇප් එකකින් උනාද කියලත් හිතල ඇප් දෙකක් අයින් කලා..
mage chargin prashnayakuth aawa bn. 84% only yanne. smart charge magula nisa wenna ona. 70 n nathara wenawa samahara welawata. mn charge karanne phone off karala dan. 90% thama charge karanne.නෑ අප්ඩේට් එකෙන් පස්සෙ. ලොකුම අවුලක් නෑ ඒත් කලින් 9+ hours screen on time eka ආව, දැන් එන්නෙ උපරිම 8 hours වගේ. update එකකින් fix කලොත් හොදයි.
Redmi අලුතෙන් එන phones ගොඩක් ඒවා ගේ battery drain issues තියනවලු, විශේෂයෙන් HyperOS වල.Redmi 11s ekak use karanne. 2.5yrs wage.. matanam oya awul mokuth na (habai game gahanne ne)...
cam eka zoom walata ehema patta awul, e arunama general use ekata OK.
Phone එක මොකක්ද? මාත් 80% නවතින්න දාල තියෙන්නෙ. සමහරවිට charger එකෙ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මගෙ යලුවෙක් ගත්ත ෆෝන් එකකත් Mi Turbo charge වැඩ කලේ නෑ charger මාරු කරපුවහම හරි ගියා.mage chargin prashnayakuth aawa bn. 84% only yanne. smart charge magula nisa wenna ona. 70 n nathara wenawa samahara welawata. mn charge karanne phone off karala dan. 90% thama charge karanne.
note 13. charger maru kala. orignal charger ekak ganna place ekak dannawada. online nam hondayiPhone එක මොකක්ද? මාත් 80% නවතින්න දාල තියෙන්නෙ. සමහරවිට charger එකෙ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මගෙ යලුවෙක් ගත්ත ෆෝන් එකකත් Mi Turbo charge වැඩ කලේ නෑ charger මාරු කරපුවහම හරි ගියා.