#POCO #Xiaomi ඇඩ් සමයන්.....🤦

KDHunter

Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa
    #POCO #Redmi #Xiaomi🤦
    ඔන්න අද evil boy කියන්න යන්නෙ.. බජට් එකට පට්ට විදියට සෙට් වෙන POCO M3 එකෙ.. පුංචි අව්ලක් වෙන google Add ප්ලේ වෙන සීන් එක නැති කරන ක්‍රමයක්..😁

    මේකෙන් නිට්ටාවටම ආයෙ ඔයාගෙ පෝන් එකේ ඇඩ් පෙන්නන්නෙ නැ..🤩🤗

    මොකද ඔයා play store එකෙන් download කරපු ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න ගියත්, music App එකට, Clear App එකට, Theme app එකට මෙන්ම.. ඔයාගෙ file manager එකට පවා එයාලා එයාලගෙ ඇඩ් සර්විස් එනේබල් කරලා 😣

    ඕක මාර හිසරදයක් නිසා.. ඔන්න evil boy කියලා දෙන්න යන්නෙ.. ඔයාගේ ප්‍රශ්නෙට විසදුම..🤗❤️

    වීඩියො එක වටිනවනම්. අනිවාර්යයෙන් evilboy ව සබ්ස්ක්‍රයිබ් කොරන්න..#Subscribe🧚

    ඔයාගෙ පොකො යාලුවට වටිනවනම් ශෙයාර් කරන්න..#share🧘

    අව්ලක් උනොත් අනිවා කමෙන්ට් කොරන්න..
    #Comment🙋

    ඒනම් කොල්ලො අපි ගියා..😎🏃

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    එකම පොස්ට් එක ත්‍රෙඩ් එකක දැම්මේ ඇයි. ස්පෑම් කරන්නේ මොකද.