Podak හිතපන්කො අවුරුදු 76 තිස්සෙ රට කෑවා කීලා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Podak හිතපන්කො අවුරුදු 76 තිස්සෙ රට කෑවා කීලා කිනවනේ එතකෝට අනුරලා ඒ 76 තිස්සෙම හිටියේ නැද්ද ආන්ඩු වට්ට වට්ට උද්ඝෝෂණ කර කර රට අන්තෙට අගාදෙට තල්ලු කරන්න පුදුම කට්ටක් කාපු එව්වො දැන් බලේට ඇවිත් කීනව ගිය ආන්ඩු වල වැඩ නිසා සංචිත බිංදුවලු ..ඔච්චර කැක්කුම තින එව්වො එදා ඉදන් රට හදන්න දැගලුවනම් අහවරයිනේ සෙට් එකම රස්සවක් වත් නොකර හොදට කාලා බීලා හිටියේ ඒ කාලෙත්
    😂



    475076448_122172884576110450_1823455830553796462_n.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,984
    15,438
    113
    ගලේ රීපු බළලා වගේ මුන් දැන්.

    මුන් හිතුවේ නෑ parliamentary election එකෙන් ඔච්චර seats ගාණක් තමන්ට එයි කියල.
    Tender එකක් හරියට දාගන්න බැරි fail, කුහක හැත්ත...