Poddak beluwanamz O.o

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,412
    5,750
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol:
    උන්ගේ බ්ලොග් වල මැස්සේ ඇහිරෙනවා , මෙතන දැම්මම කීප දෙනෙක් හරි කියනවා
    වැදගත් විදියට උස්සන උන් නං ඉතිං ලින්ක් එකක් වත් දානවා (මේ මං වගේ :P )

    නිකං බොරුවට කියනවා බ්ලොග් එකේ හිට් කවුන්ටර් එකයි එලකිරි එකේ ත්‍රෙඩ් විව්ස් ගානයි අහසට පොලව වගේ

    ඉස්සුවට කමක් නෑ ලින්ක් එක දාලා :lol:

    FYI: මම උස්සලා දාපු ත්‍රෙඩ් එකක් admin ඩිලීට් කලා :yes:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ture

    :lol:
    උන්ගේ බ්ලොග් වල මැස්සේ ඇහිරෙනවා , මෙතන දැම්මම කීප දෙනෙක් හරි කියනවා
    වැදගත් විදියට උස්සන උන් නං ඉතිං ලින්ක් එකක් වත් දානවා (මේ මං වගේ :P )

    නිකං බොරුවට කියනවා බ්ලොග් එකේ හිට් කවුන්ටර් එකයි එලකිරි එකේ ත්‍රෙඩ් විව්ස් ගානයි අහසට පොලව වගේ

    ඉස්සුවට කමක් නෑ ලින්ක් එක දාලා :lol:

    FYI: මම උස්සලා දාපු ත්‍රෙඩ් එකක් admin ඩිලීට් කලා :yes:

    hmmmm
     
    Similar threads