Poddak Saiko Lyrics - පොඩ්‍ඩක් සයිකෝ සිංදුව අහලා තියෙන අය ඉන්නවා ද?

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ලින්ක් එකට ගිහින් සම්පුර්න සිංදුවේ lyrics බලන්න

    AP1GczMe3WZEC4C5XFrM8kPvWK7R18QbXtTrK0NTnw3DV49tdGnvT3LFj7-kXt42lO2OwfEewBf0bn1c84EWos-aJZWF-3TVId0ebK_GSF1anIu4SVtwLkNf=s1280


    Song Title : Poddak Saiko (පොඩ්‍ඩක් සයිකෝ)
    Artist : Gayya
    Lyrics : Gayan Perera
    Melody : Gayan Perera
    Music Arrangements : Gayan Perera & Dilru Costa @ Gayya Music
    Production, Mix & Master : Dilru Costa @ Gayya Music
    Additional Vocals : Anuradha Sigera
    Artwork & Cover Designs : Thush Favourite @ThushFavorite
    Video Director : Dinesh Antony
    DOP : Srinika Liyanage

    දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට
    ඇදගෙන පෙනුමට හිටියට
    දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට පෙනුමට හිටියට
    වක්කඩ වගේ කටවල් නම්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    Gender ඇරියස් !
    එකෙන් ඉස්සරහින්ම
    ඉන්නේ
    හෙල යක්ඛ ජාන

    ලොව පුරා කළඹන විදිය

    සන්නගේ ඩමිය දැක්කම
    බඩේ පනුවෝ එලියට ආවා
     
    • Wow
    Reactions: netudara