Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
poddak warella 22+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Quote:

Originally Posted by Sandaru Kalhara

මේකේ බැඳපු උන් ඕනතරම් ඉන්නවනේ. මට බැඳපු උන්ගෙන් බොහොම වැදගත් දෙයක් දැනගන්න ඕන. මම බිස්නස් කරන්නේ. වියාපාර 3ක් විතර කරනව. කරන ගොඩක් දේවල් ගිණුම් අරව මේව හැම දේම මගේ නමට තමයි කරන්නේ. දෙමව් පියෝ සහෝදරය උදව් කරත් කවදාවත් කරන කියන දේවල් එයාලගේ නමට කරන්න කියල කියල නෑ. ඒත් ගෑනු ගත්තම අනවශ්‍ය බලපෑම් එයි කියල බයයි. ගෑනිට බයේ නෙමේ. ඒත් මම ඒවට එකඟ නොවුනාම ගැටලු හිත් අමනාපකම් ඇති වෙන්න පුලුවන්නේ. අන්න ඒකයි.

මම කසාදයක් කරගන්න ඉන්නේ ලඟදි. ගෑනිත් මම කරන බිස්නස් වැඩවලට සම්බන්ද වෙනවනේ අනිවාර්යෙන්ම කසාදෙන් පස්සේ මට බය ගෑනි බලපෑම් කරයිද කියල ඒගෑනිගේ නමටත් ඕව කරන්න කියල. මම එහෙම කරන්න කැමති නෑ මොකද මට ගෑනු එච්චර ශුවර් නැහැ.

හදිසියෙන් හරි දික්කසාදයක් උනොත් මගේ දේපල වලින් කොටසක් ඒ ගෑනිටත් දෙන්න වෙනවද?

කොහොමද ගෑනි ශේප් එකේ උදව් කරගෙන තමන්ගේ නමට විතරක් හැම දේම කරන්නේ. අත්දැකීම් වලින් උත්තර දෙන්න.

Quote:

Originally Posted by Sandaru Kalhara

මචං මේ ඇඩ්සෙන්ස් වල අවුලක් තියෙනවා. මාස 21 මුන් චෙක් එක එවනවා නමුත් මට චෙක් එක එන්න දවස් 40ක් විතර යනව. ආපහු චෙක් එක බැංකුවට දීල ඒක මාරුවෙන්න තව දවස් 40ක් විතර යනව රෙද්ද මේක කරන්න බෑ බන්.

අර බැංකුවට ගන්න සීන් එකක් තියෙනව නේද. ? මට මේ මාසෙ 21 issue වෙන්න චෙක් එකක් තියෙනව බන් ඒක චෙක් එකක් විදියට නැතුව බැංකුවට ගන්න ඕන.

කොහොමද ඒක කරන්නේ?

මට තියෙන ලොකුම ගැටලුව. අද මේ මාසේ 4 නිසා හෙට අනිද්දා බැංකු ගිණුමට යන විදියට සෙටින්ග්ස් හැදුවත් ඕක මේ මාසෙට ඇප්ලයි වෙයිද කියන එක?

මොන බැංකුද බන් හොඳ? අර swift code එකද මොකක්ද එක කොහොමද ගන්නේ?

මේ ගැන ත්‍රෙඩ් එකක් එළකිරියේ තිබ්බ නේද? screenshots එක්ක අන්න ඒක බුක්මාර්ක් කරන්න ඉන්නව නම් දාන්න බලන්න.

Quote:

Originally Posted by Sandaru Kalhara

අඩෝ දැන් නම් මට ඇති වෙලා බන්. උදේ යනව හවස එනව. පට්ට විදියට කට්ට කනව. හැබැයි පාඩුවක් උනේ නෑ මම දැනට ඕක්කොම 83ක් වගේ හොයල තියෙනව. ඇත්තම කිව්වොත් ඊට වඩා හොයල තියෙනව බයික් වලටයි, ත්රීවීලරේටයි තෙල්වලටම ලක්ෂ 5කට වඩා යන්න ඇති.

මචංල සල්ලි හොයන්න පට්ට අමාරුවක් බන් තියෙන්නේ. ඒත් පාරට බැස්සම කොච්චර කාර්, suv නම් යනවද  සමහර උන්ගේ ලඟ වාහන 4 ක් 5ක් තියෙනව. ඒවගේ මාලිගා වගේ ගෙවල්.

කොහෙන්ද බන් මුන්ට මෙච්චර සල්ලි

බලපන් අදකාලෙ 83න් මොනවද කරන්න පුලුවන්  මගේ හීනයක් තියෙනවා super gl එකක් ගන්න. ඒකට 50කට වඩා යනව. තව මටම කියල ගෙයක් හදාගන්නත් ඕන. ඒකටත් ඉඩමටත් එක්ක තව 80ක් වත් යයි.

අඩෝ මාර හෙම්බත් වීමක් බන්. එක වෙලාවකට ඔක්කොම දමල ගහන්න හිතෙනව බන්.

උබල උබලගේ ලයිෆ් එක ගැන සැටිස්ද මචංලා? කිරියේ ඉන්න කෝටිපතියොන්ගෙන් නම් නෙමේ ඇහුවේ උන්ටනම් ඉතින් මොකද.

මට වෙලාවකට ඔක්කොම එනජි නැතිවනව වගේ බන්.

කොච්චර සල්ලි හෙව්වත් ඒවලින් කරන්න පුලුවන් දේවල් පොඩ්ඩයි එන්න එන්නම වටිනාකම අඩු වෙනව. මට ඉගෙන ගන්න බැරි උන නිසා. මම බැලුවේ ගානක් එෆ්ඩී දාල ඒකේ පොලියන් වත් ජීවිතේ පටන් ගන්න. කුට්ටිය වියදම් කරන්නේ නැතිව. ඒත් ආච්චිට හාල්ගරන්න. එන්න එන්නම ඒකෙත් පොලිය අඩු වෙනව

දුප්පත් කොල්ලෙක් අඩුම 28වත් වෙද්දී හොඳට ගෙයක් දොරක් හදාගෙන. හොඳ වාහනයක් දෙකක් අරන් ආතල් එකේ ජීවත් වෙන්න කොච්චර නම් කට්ටක් කන්න ඕනද.

ඔය පොඩි ජොබ් කරන උන් ඕව කොහොම කරනවද මන්ද

උබලට හොඳ ගානක් මාසෙට එන ජොබක් තියෙනව නම් මම නම් කියෙන්නේ ඒක දාල බිස්නස් කරන්න එපා. ඒක කරගෙන ඉඳපන්. අපි හිතන සුරන්ගනා ලෝක නෙමේ. පට්ට තරඟයක්, අනාරක්ෂිත කම, ස්ට්‍ර්‍රෙස් , ලයිෆ් එක ගොඩක් අවුල්. අත්දැකීමෙන් කියන්නේ.

පෝසත් වෙලා උපදින උන් නම් පට්ට වාසනාවන්තයි බන්. එක වෙලාවකට පට්ට තරහක් එනක උන් එක්ක. මේ ලෝකේ පට්ට අසාදාරනයි බන්.

Quote:

Originally Posted by Sandaru Kalhara

අහ් අදත් ආතල් බේරෙන ත්‍රෙඩ් එකක්.

පොඩි ප්‍රශ්නයක් අහන්නද?

උබේ බැංකු පොතේ ශ්‍රීලංකා රුපියල් කීයක් තියෙද?

ඒ එක්කම උබේ දැන් ඇත්ත වසසත් දාපල්ලා.

හැබැයි!!!!

මේ සල්ලී උබේම වෙන්න ඕන.  අම්මගේ, තාත්තගේ, හවුල් ගිණුම්වල සල්ලි වෙන්න බෑ. උබට ඕන වෙලාවක අරන් ඕන පිස්සුවක් කෙලින්න පුලුවන් උබේම සල්ලි වෙන්න ඕන.

උබ මහන්සියෙන් උපයපුව වෙන්නම ඕන නෑ. දෙමව්පියන් උබට දුන්න ඒව උනත් අවුලක් නෑ.  හබැයි උබේම වෙන්න ඕන.

ටොං පචනම් කෙලින්න තියාගන්න එපා. උබේ හිත දන්නව නම් උබ කියන්නේ පච කියල, උබ ගත්ත ගොන් ආතල් එකෙන් උබට වැඩක් නෑ.

රුපියල් 100ද තියෙන්නේ දාපන්.

බය වෙන්න එපා. උබලා මෙතන මේව දැම්ම කියල ආදායම් බදු එකෙන් පනින්නෑනේ?

අහ් උබල බලයි උබට මොකටද අනුන්ගෙ කිල්ලෝට කියල.  ඇත්ත මට වැඩක් නෑ උබලගේ පොතේ කීයක් තිබ්බත්.  මේක දැම්මේ පොඩි දළ අදහසක් ගන්න වයසත් එක්ක උබල කොච්චර ඉතිරි කරල තියෙනවද කියල දැන ගන්න. ඒක මට සහ මේකේ හැම එකාටම කීයක් හරි ඉතිරිකරන්න හොඳ motivation එකක් වෙයි.

එළකිරියේ ගොඩක් හිතුවට වඩා එළකිරි කොල්ලෝ ඉන්නවා මගේ පළවෙනි වාහනේ ත්‍රෙඩ් එක කියෙව්වම හිතා ගන්න පුලුවන් පට්ට කොල්ලොනේ ඉන්නෙ කියල ගොඩක් උන් 22ක කලින් පට්ට වන්ඩි බස්සල තියෙනව මම තාමත් බයික් පදිද්දී  අවුලක් නෑ ඒකෙන් පොඩි ගැම්මක් සහ ආසාවක් ආව මටත් ඒ වගේ එකෙක් වෙන්න

මුලින්ම මගෙන් පටන්ගන්නම්.

මගේ වසය දැනට 23ක් වෙනව.

දැනට ෆික්ස්ඩ් ඩිපොසිට් 2ක් තියෙනව

01 සම්පත් ඒකේ 503,000/- ක් තියෙනව

02 මහජන එකේ 214,800/- ක් තියෙනව

තව NSB ඉතිරි කිරීමේ ගිණුමක 63000/- ක් තියෙනව මේකනම් තියන් ඉන්නේ ෆොන් එකක් ගන්න Note 4 ගන්න හිතන් එකතු කරන්නේ

උබලගෙත් දාපල්ලා

Quote:

Originally Posted by Sandaru Kalhara

මචංලා එළකිරියේ ඉන්න programmers ලගෙන් මට දේවල් කීපයක් හරියට දැන ගන්න ඕන.

මේකයි අවුල.

මම රෑට පොඩ්ඩ පොඩ්ඩ වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්නව. තව සති දෙකකින් විතර මම Odesk එකට බහින් ඉන්නේ.

මට තියෙන අවුල තමයි.

ඔය PHP වගේ scripting language වල දහස්ගානක් එක එක වැඩ වලට functions තියෙනවනේ. මේව අපි පාඩම් කරන්න ඕනද? ඒ කිව්වේ. ඔය ලංකාවේ කම්පනි වල සහ freelancing කරන අය ඔය හැම එකම පාඩම් කරන්ද ඉන්නේ? නැත්නම් අවශ්‍ය වෙලාවට බලල යොදනවද?

මට ආසාවක් තියෙනව NODEJS ඉගෙන ගන්න. කොහොමද මේකට තියෙන JOB MARKET එක? ලොකු මාකට් ශෙයා එකක් තියෙනවද?  PHP වලට වගේ?

උදව් කරන අයට පුලුවන් විදියට කෟතගුණ ලසකණු ලැබේ

Quote:

Originally Posted by Sandaru Kalhara

මචංලා මට බැංකු සම්බන්දව අවුලක් තියෙනවා. මේකයි අවුල

අපේ ලක්ෂ පහලොවක් විතර NSB එකේ තියෙනව කියල හිතන්න.

මට මේ සල්ලි ඔක්කොම එකපාරම අරන් සම්පත් එකට දාන්න ඕන.

මට තියෙන අවුල මම ඔය සල්ලි දැම්මේ කොටස් කොටස් වශෆයන්. ඉතින් දාන එක අවුලක් නෑ. මොකද දාන්නේ අපි සල්ලි ගෙදරදි හොඳට ගනන් කරලනෙ. අනික සල්ලි දැම්මම තිබ්බ ගානයි දැම්ම ගානයි හරිද කියල බලන්න පුලුවන් පොත අප්ඩේට් උනාම. ඉතින් ඒ අතින් අවුලක් නෑ.

මට අවුල තියෙන්නේ සල්ලි ඔක්කොම එක පාරම ගන්න එක. මේකයි අවුල.

ලක්ෂ පහලොවක් කියන්නේ ටිකක් ලොකු ගානක්නේ. මට මගේ හිතේ තියෙන අවුලක් තමයි සල්ලි කීප සැරයක් ගනන් කරන්න ඕන නැත්නම් හිතට හරි නෑ වගේ  ඕක මට ඉස්සර ඉඳලම තියෙන දෙයක්. ඉතින් එකවුන්ට් එක ක්ලෝස් කරල උන් මට කවුන්ටරෙන් සල්ලි දෙනකොට මේව කවුන්ටරේ ලෑල්ලේ තියෙන් ගණන් කරන්න ගියාම එපා වෙනව. මොකද කීප සැරයක් කරන්න ඕන. මිනිස්සු පිරිල ඉන්න නිසා හිතටත් මොකක්ද වගේ . උන් හරියි කියල දුන්නට කවුද දන්නේ  පස්සෙ අඩුයි කිව්වට වැඩක් නෑනේ  අනික බෑක් එකක ඔක්කොම දාගෙන එන එකත් බයානකයි මොකෙක් හරි උදුර ගත්තොත්

බැංකුවකින් බැංකුවකට සල්ලි යවන ක්‍රමයක් තියෙන ඒකට ලොකු ගාණක් යනවද කොහෙද

අනේ මන්ද බන් එපා වෙනව. දැම්ම වගේ නෙමේ ගන්න ගියාම. ගිණුම් හිමියෙක්ට නිදහසේ සල්ලි ගණන් කරල ඒව අසුරගෙන යන්න හොඳ ආරක්ෂිත තැනක් බැංකුවක වෙනම හදන්න ඕන කියල මම හිතන්නේ. කවුන්ටර්වල පිටේ ගෑවෙන්න තරම් ලඟින් මිනිස්සු. සමහරු දෙපැත්තෙනුත් එබෙනව  එපා වෙනව බන් බැංකු පරිසරය.

කොහොමද බන් මේක කරගන්නේ?

ඔය ලොකු ලොකු බිස්නස් කාරයෝ කොහොමද බන් මේ ප්‍රශ්ණ වලට මුහුන දෙන්නේ?

Quote:

Originally Posted by Sandaru Kalhara

මට උබලගෙන් මෙහෙම දෙයක් දැනගන්න ඕන. මේක දැක්ක ගමන් ආතල් ගන්න මාව බයිටට ගන්න එපා උබල . මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න.

මම ඉන්නේ පොත් ටිකක් අරන් බස්වල නැගල විකුණන්න. ඒත් සැකයි මිනුස්සු ගනීද කියල. මට ඕන හිඟා නොකා කීයක් හරි හොයාගන්න. මෙතන ඉන්න උනුත් අනන්තවත් බස්වල යනව ඇතිනේ. ඔහොම පොත් විකුණන උන් අනන්තවත් දැකල අැති නේ. උන්ගෙන් මිනිස්සු පොත් ගන්නවද මචංලා?  උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල.

මේක කරොත් කරන්න වෙන්නේ අමර කට්ටක් කාල තමයි.  ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ  ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ

උබලගේ අදහසුත් කියපල්ල. පොසොන් දවසේ බුදු සරණයි උබලට

අඩෝ මූ මාර පොරක්නේ බන්.. පෙන හතේ නයෙක්ද කොහෙද බන්..

[QUOTE="XibitZ, post: 17761250, member: 132898"] Quote: Originally Posted by [B]Sandaru Kalhara[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17572441#post17572441"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I]මේකේ බැඳපු උන් ඕනතරම් ඉන්නවනේ. මට බැඳපු උන්ගෙන් බොහොම වැදගත් දෙයක් දැනගන්න ඕන. මම බිස්නස් කරන්නේ. වියාපාර 3ක් විතර කරනව. කරන ගොඩක් දේවල් ගිණුම් අරව මේව හැම දේම මගේ නමට තමයි කරන්නේ. දෙමව් පියෝ සහෝදරය උදව් කරත් කවදාවත් කරන කියන දේවල් එයාලගේ නමට කරන්න කියල කියල නෑ. ඒත් ගෑනු ගත්තම අනවශ්‍ය බලපෑම් එයි කියල බයයි. ගෑනිට බයේ නෙමේ. ඒත් මම ඒවට එකඟ නොවුනාම ගැටලු හිත් අමනාපකම් ඇති වෙන්න පුලුවන්නේ. අන්න ඒකයි. මම කසාදයක් කරගන්න ඉන්නේ ලඟදි. ගෑනිත් මම කරන බිස්නස් වැඩවලට සම්බන්ද වෙනවනේ අනිවාර්යෙන්ම කසාදෙන් පස්සේ මට බය ගෑනි බලපෑම් කරයිද කියල ඒගෑනිගේ නමටත් ඕව කරන්න කියල. මම එහෙම කරන්න කැමති නෑ මොකද මට ගෑනු එච්චර ශුවර් නැහැ. :no: හදිසියෙන් හරි දික්කසාදයක් උනොත් මගේ දේපල වලින් කොටසක් ඒ ගෑනිටත් දෙන්න වෙනවද? කොහොමද ගෑනි ශේප් එකේ උදව් කරගෙන තමන්ගේ නමට විතරක් හැම දේම කරන්නේ. අත්දැකීම් වලින් උත්තර දෙන්න.[/I] Quote: Originally Posted by [B]Sandaru Kalhara[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17214777#post17214777"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][SIZE=4][COLOR=Blue]මචං මේ ඇඩ්සෙන්ස් වල අවුලක් තියෙනවා. මාස 21 මුන් චෙක් එක එවනවා නමුත් මට චෙක් එක එන්න දවස් 40ක් විතර යනව. ආපහු චෙක් එක බැංකුවට දීල ඒක මාරුවෙන්න තව දවස් 40ක් විතර යනව රෙද්ද මේක කරන්න බෑ බන්. [IMG]http://i.imgur.com/e0hlH6j.jpg[/IMG] අර බැංකුවට ගන්න සීන් එකක් තියෙනව නේද. ? මට මේ මාසෙ 21 issue වෙන්න චෙක් එකක් තියෙනව බන් ඒක චෙක් එකක් විදියට නැතුව බැංකුවට ගන්න ඕන. කොහොමද ඒක කරන්නේ? මට තියෙන ලොකුම ගැටලුව. අද මේ මාසේ 4 නිසා හෙට අනිද්දා බැංකු ගිණුමට යන විදියට සෙටින්ග්ස් හැදුවත් ඕක මේ මාසෙට ඇප්ලයි වෙයිද කියන එක? මොන බැංකුද බන් හොඳ? අර swift code එකද මොකක්ද එක කොහොමද ගන්නේ? මේ ගැන ත්‍රෙඩ් එකක් එළකිරියේ තිබ්බ නේද? screenshots එක්ක අන්න ඒක බුක්මාර්ක් කරන්න ඉන්නව නම් දාන්න බලන්න. :P[/COLOR][/SIZE][/I] Quote: Originally Posted by [B]Sandaru Kalhara[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17158056#post17158056"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][SIZE=4][SIZE=3][CENTER]අඩෝ දැන් නම් මට ඇති වෙලා බන්. උදේ යනව හවස එනව. පට්ට විදියට කට්ට කනව. හැබැයි පාඩුවක් උනේ නෑ මම දැනට ඕක්කොම 83ක් වගේ හොයල තියෙනව. ඇත්තම කිව්වොත් ඊට වඩා හොයල තියෙනව බයික් වලටයි, ත්රීවීලරේටයි තෙල්වලටම ලක්ෂ 5කට වඩා යන්න ඇති. :dull: මචංල සල්ලි හොයන්න පට්ට අමාරුවක් බන් තියෙන්නේ. ඒත් පාරට බැස්සම කොච්චර කාර්, suv නම් යනවද :dull: සමහර උන්ගේ ලඟ වාහන 4 ක් 5ක් තියෙනව. ඒවගේ මාලිගා වගේ ගෙවල්. කොහෙන්ද බන් මුන්ට මෙච්චර සල්ලි :frown::nerd: බලපන් අදකාලෙ 83න් මොනවද කරන්න පුලුවන් :dull::angry::angry: මගේ හීනයක් තියෙනවා super gl එකක් ගන්න. ඒකට 50කට වඩා යනව. තව මටම කියල ගෙයක් හදාගන්නත් ඕන. ඒකටත් ඉඩමටත් එක්ක තව 80ක් වත් යයි. :no::no::no: අඩෝ මාර හෙම්බත් වීමක් බන්. එක වෙලාවකට ඔක්කොම දමල ගහන්න හිතෙනව බන්. :no::no::no: උබල උබලගේ ලයිෆ් එක ගැන සැටිස්ද මචංලා? කිරියේ ඉන්න කෝටිපතියොන්ගෙන් නම් නෙමේ ඇහුවේ උන්ටනම් ඉතින් මොකද. මට වෙලාවකට ඔක්කොම එනජි නැතිවනව වගේ බන්. :yes:;):confused: කොච්චර සල්ලි හෙව්වත් ඒවලින් කරන්න පුලුවන් දේවල් පොඩ්ඩයි:frown: එන්න එන්නම වටිනාකම අඩු වෙනව. මට ඉගෙන ගන්න බැරි උන නිසා. මම බැලුවේ ගානක් එෆ්ඩී දාල ඒකේ පොලියන් වත් ජීවිතේ පටන් ගන්න. කුට්ටිය වියදම් කරන්නේ නැතිව. ඒත් ආච්චිට හාල්ගරන්න. එන්න එන්නම ඒකෙත් පොලිය අඩු වෙනව :angry::angry::angry: දුප්පත් කොල්ලෙක් අඩුම 28වත් වෙද්දී හොඳට ගෙයක් දොරක් හදාගෙන. හොඳ වාහනයක් දෙකක් අරන් ආතල් එකේ ජීවත් වෙන්න කොච්චර නම් කට්ටක් කන්න ඕනද. ඔය පොඩි ජොබ් කරන උන් ඕව කොහොම කරනවද මන්ද :dull: උබලට හොඳ ගානක් මාසෙට එන ජොබක් තියෙනව නම් මම නම් කියෙන්නේ ඒක දාල බිස්නස් කරන්න එපා. ඒක කරගෙන ඉඳපන්. අපි හිතන සුරන්ගනා ලෝක නෙමේ. පට්ට තරඟයක්, අනාරක්ෂිත කම, ස්ට්‍ර්‍රෙස් , ලයිෆ් එක ගොඩක් අවුල්. අත්දැකීමෙන් කියන්නේ. පෝසත් වෙලා උපදින උන් නම් පට්ට වාසනාවන්තයි බන්. එක වෙලාවකට පට්ට තරහක් එනක උන් එක්ක. මේ ලෝකේ පට්ට අසාදාරනයි බන්. :angry::angry::angry:[/CENTER] [/SIZE][/SIZE][/I] Quote: Originally Posted by [B]Sandaru Kalhara[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16853548#post16853548"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][COLOR=Blue][SIZE=4]අහ් අදත් ආතල් බේරෙන ත්‍රෙඩ් එකක්. පොඩි ප්‍රශ්නයක් අහන්නද? :D;) [SIZE=5][COLOR=Red]උබේ බැංකු පොතේ ශ්‍රීලංකා රුපියල් කීයක් තියෙද? :cool::cool::shocked::lol::eek:[/COLOR][/SIZE] ඒ එක්කම උබේ දැන් ඇත්ත වසසත් දාපල්ලා. හැබැයි!!!! මේ සල්ලී උබේම වෙන්න ඕන. :yes::yes::yes: අම්මගේ, තාත්තගේ, හවුල් ගිණුම්වල සල්ලි වෙන්න බෑ. උබට ඕන වෙලාවක අරන් ඕන පිස්සුවක් කෙලින්න පුලුවන් උබේම සල්ලි වෙන්න ඕන. උබ මහන්සියෙන් උපයපුව වෙන්නම ඕන නෑ. දෙමව්පියන් උබට දුන්න ඒව උනත් අවුලක් නෑ. :yes: හබැයි උබේම වෙන්න ඕන. :yes::yes::yes: ටොං පචනම් කෙලින්න තියාගන්න එපා. උබේ හිත දන්නව නම් උබ කියන්නේ පච කියල, උබ ගත්ත ගොන් ආතල් එකෙන් උබට වැඩක් නෑ. රුපියල් 100ද තියෙන්නේ දාපන්. බය වෙන්න එපා. උබලා මෙතන මේව දැම්ම කියල ආදායම් බදු එකෙන් පනින්නෑනේ? :lol::lol::lol::lol: අහ් උබල බලයි උබට මොකටද අනුන්ගෙ කිල්ලෝට කියල. :confused::sorry: ඇත්ත මට වැඩක් නෑ උබලගේ පොතේ කීයක් තිබ්බත්. :no::no::no: මේක දැම්මේ පොඩි දළ අදහසක් ගන්න වයසත් එක්ක උබල කොච්චර ඉතිරි කරල තියෙනවද කියල දැන ගන්න. ඒක මට සහ මේකේ හැම එකාටම කීයක් හරි ඉතිරිකරන්න හොඳ motivation එකක් වෙයි. :D:yes::cool: එළකිරියේ ගොඩක් හිතුවට වඩා එළකිරි කොල්ලෝ ඉන්නවා මගේ පළවෙනි වාහනේ ත්‍රෙඩ් එක කියෙව්වම හිතා ගන්න පුලුවන් පට්ට කොල්ලොනේ ඉන්නෙ කියල ගොඩක් උන් 22ක කලින් පට්ට වන්ඩි බස්සල තියෙනව මම තාමත් බයික් පදිද්දී :sorry::D:cool: අවුලක් නෑ ඒකෙන් පොඩි ගැම්මක් සහ ආසාවක් ආව මටත් ඒ වගේ එකෙක් වෙන්න :D:yes::cool: [COLOR=Red]මුලින්ම මගෙන් පටන්ගන්නම්.[/COLOR] [COLOR=SeaGreen]මගේ වසය දැනට 23ක් වෙනව. දැනට ෆික්ස්ඩ් ඩිපොසිට් 2ක් තියෙනව 01 සම්පත් ඒකේ 503,000/- ක් තියෙනව 02 මහජන එකේ 214,800/- ක් තියෙනව තව NSB ඉතිරි කිරීමේ ගිණුමක 63000/- ක් තියෙනව මේකනම් තියන් ඉන්නේ ෆොන් එකක් ගන්න Note 4 ගන්න හිතන් එකතු කරන්නේ :D:yes:[/COLOR] උබලගෙත් දාපල්ලා :cool::cool::cool::D:D;)[/SIZE][/COLOR][/I] Quote: Originally Posted by [B]Sandaru Kalhara[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17039360#post17039360"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][SIZE=4][COLOR=Blue]මචංලා එළකිරියේ ඉන්න programmers ලගෙන් මට දේවල් කීපයක් හරියට දැන ගන්න ඕන. මේකයි අවුල. මම රෑට පොඩ්ඩ පොඩ්ඩ වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්නව. තව සති දෙකකින් විතර මම Odesk එකට බහින් ඉන්නේ. මට තියෙන අවුල තමයි. ඔය PHP වගේ scripting language වල දහස්ගානක් එක එක වැඩ වලට functions තියෙනවනේ. මේව අපි පාඩම් කරන්න ඕනද? ඒ කිව්වේ. ඔය ලංකාවේ කම්පනි වල සහ freelancing කරන අය ඔය හැම එකම පාඩම් කරන්ද ඉන්නේ? නැත්නම් අවශ්‍ය වෙලාවට බලල යොදනවද? :dull: මට ආසාවක් තියෙනව NODEJS ඉගෙන ගන්න. කොහොමද මේකට තියෙන JOB MARKET එක? ලොකු මාකට් ශෙයා එකක් තියෙනවද? :dull: PHP වලට වගේ? :P උදව් කරන අයට පුලුවන් විදියට කෟතගුණ ලසකණු ලැබේ :D[/COLOR][/SIZE][/I] Quote: Originally Posted by [B]Sandaru Kalhara[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16960791#post16960791"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][SIZE=4][COLOR=Blue][I]මචංලා මට බැංකු සම්බන්දව අවුලක් තියෙනවා. මේකයි අවුල අපේ ලක්ෂ පහලොවක් විතර NSB එකේ තියෙනව කියල හිතන්න. මට මේ සල්ලි ඔක්කොම එකපාරම අරන් සම්පත් එකට දාන්න ඕන. :yes: මට තියෙන අවුල මම ඔය සල්ලි දැම්මේ කොටස් කොටස් වශෆයන්. ඉතින් දාන එක අවුලක් නෑ. මොකද දාන්නේ අපි සල්ලි ගෙදරදි හොඳට ගනන් කරලනෙ. අනික සල්ලි දැම්මම තිබ්බ ගානයි දැම්ම ගානයි හරිද කියල බලන්න පුලුවන් පොත අප්ඩේට් උනාම. ඉතින් ඒ අතින් අවුලක් නෑ. මට අවුල තියෙන්නේ සල්ලි ඔක්කොම එක පාරම ගන්න එක. මේකයි අවුල. :angry::angry: ලක්ෂ පහලොවක් කියන්නේ ටිකක් ලොකු ගානක්නේ. මට මගේ හිතේ තියෙන අවුලක් තමයි සල්ලි කීප සැරයක් ගනන් කරන්න ඕන නැත්නම් හිතට හරි නෑ වගේ :dull::dull::dull::baffled: ඕක මට ඉස්සර ඉඳලම තියෙන දෙයක්. ඉතින් එකවුන්ට් එක ක්ලෝස් කරල උන් මට කවුන්ටරෙන් සල්ලි දෙනකොට මේව කවුන්ටරේ ලෑල්ලේ තියෙන් ගණන් කරන්න ගියාම එපා වෙනව. මොකද කීප සැරයක් කරන්න ඕන. මිනිස්සු පිරිල ඉන්න නිසා හිතටත් මොකක්ද වගේ :baffled::baffled::baffled:. උන් හරියි කියල දුන්නට කවුද දන්නේ :baffled: පස්සෙ අඩුයි කිව්වට වැඩක් නෑනේ :eek::sorry: අනික බෑක් එකක ඔක්කොම දාගෙන එන එකත් බයානකයි මොකෙක් හරි උදුර ගත්තොත් :confused: බැංකුවකින් බැංකුවකට සල්ලි යවන ක්‍රමයක් තියෙන ඒකට ලොකු ගාණක් යනවද කොහෙද :angry::angry::angry: අනේ මන්ද බන් එපා වෙනව. දැම්ම වගේ නෙමේ ගන්න ගියාම. ගිණුම් හිමියෙක්ට නිදහසේ සල්ලි ගණන් කරල ඒව අසුරගෙන යන්න හොඳ ආරක්ෂිත තැනක් බැංකුවක වෙනම හදන්න ඕන කියල මම හිතන්නේ. කවුන්ටර්වල පිටේ ගෑවෙන්න තරම් ලඟින් මිනිස්සු. සමහරු දෙපැත්තෙනුත් එබෙනව :angry::angry::angry: එපා වෙනව බන් බැංකු පරිසරය. කොහොමද බන් මේක කරගන්නේ? ඔය ලොකු ලොකු බිස්නස් කාරයෝ කොහොමද බන් මේ ප්‍රශ්ණ වලට මුහුන දෙන්නේ? :confused::confused::confused:[/I][/COLOR][/SIZE][/I] Quote: Originally Posted by [B]Sandaru Kalhara[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16769380#post16769380"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][SIZE=4][I][COLOR=DarkRed]මට උබලගෙන් මෙහෙම දෙයක් දැනගන්න ඕන. මේක දැක්ක ගමන් ආතල් ගන්න මාව බයිටට ගන්න එපා උබල :growl:. මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න. මම ඉන්නේ පොත් ටිකක් අරන් බස්වල නැගල විකුණන්න. ඒත් සැකයි මිනුස්සු ගනීද කියල. මට ඕන හිඟා නොකා කීයක් හරි හොයාගන්න. මෙතන ඉන්න උනුත් අනන්තවත් බස්වල යනව ඇතිනේ. ඔහොම පොත් විකුණන උන් අනන්තවත් දැකල අැති නේ. උන්ගෙන් මිනිස්සු පොත් ගන්නවද මචංලා? :nerd: උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල. මේක කරොත් කරන්න වෙන්නේ අමර කට්ටක් කාල තමයි. :dull::oo: ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ :baffled: ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ :rofl: උබලගේ අදහසුත් කියපල්ල. පොසොන් දවසේ බුදු සරණයි උබලට :)[/COLOR][/I][/SIZE][/I] [SIZE=6][COLOR=DarkRed]අඩෝ මූ මාර පොරක්නේ බන්.. පෙන හතේ නයෙක්ද කොහෙද බන්..[/COLOR][/SIZE] :D [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom