බඳින්න ඉන්න උන්, බැඳපු උන්, කෙල්ලො ඉන්න උන් වරෙල්ල. මම ගියා කෙල්ලෙක් බලන්න යෝජනාවක් හැබැයි ගෙදරින් පංගලාත්තු කරපු. කෙල්ල අවුලක් නෑ දැන් දවස්ගානක් හම්බවෙලත් කතා කර කර ඉන්නව.
ඒත් මේ කෙල්ල over protective වගේ බන්. මොකක් හරි හොරයක් තියෙද දන්නෑ. හම්බවෙලා කතා කරනකොට ජොක් කර කර ෆන් එකේ ඉන්නව. ඒත් ෆෝන් එකෙන් කතා කරනකොට හෙන official විදියට talk කරන්නේ? skype එක ඉල්ලුවම එහෙම එකක් නෑලු. ඒත් ෆෝන් එකේ skype app එක තියෙනව.
මම ෆේස්බුක් එකට රික්වෙස්ට් එකක් දැම්මත් ඇක්සෙප්ට් කරේනෑ. මම මොකද ඇහැව්වම මගේ එක ඉල්ලගෙන අලුත වෙන නමකින් හදාපු ෆේක් එකකින් මගේ එකට දැම්ම රික්වෙස්ට් එකක්. මම ඒකත් ඇහැව්වම පරන එක වැඩිය යූස් වෙන්නෑලු.
. හැබැයි මම පරන එකේ friend count එක වැඩි වෙලා තියෙනව නෝටිස් කරා 
ඇඟ පත එහෙම අල්ලන්න දෙනව අවුලක් නෑ ඒත් ෆොටෝ එකක්ගන්නත් තහනම්.
හෙන අලි සීන් තියෙන්නේ මොකෝ මේකිට මාව සුවර් නැතුවද දන්නෑ.
මම ටෙක්ස්ට් කරද්දි වැල් වැල් ලිව්වට ඒකි k, hmm, he he , <3, bye, lol ඔන්න ඔහොම කෙටියෙන් කොටන්නේ. ඒ වෙලාවට මට ටිකක් තදවෙනව. මාව නිකන් කෙයා කරන්නෑ වගේ.
මුන්ගෙ පවුලට යමක් කමක් තියෙනව මේකිත් ඉගෙන ගත්ත එකියක්. ලස්සනත් අවුලක් නෑ. හමුවෙලා කතා කරද්දි, ගෙදරට ගියාම පැය ගනන් බහුබූත කතා කර කර ඉන්නව. එහෙම අකමැත්තකුත් නෑ. අනේ බන් මට නම් මේ ගෑනු තේරෙන්නෑ

මොකෝ බන් කරන්නේ බන්? අත ඇරල දාන්නද?
ඒත් මේ කෙල්ල over protective වගේ බන්. මොකක් හරි හොරයක් තියෙද දන්නෑ. හම්බවෙලා කතා කරනකොට ජොක් කර කර ෆන් එකේ ඉන්නව. ඒත් ෆෝන් එකෙන් කතා කරනකොට හෙන official විදියට talk කරන්නේ? skype එක ඉල්ලුවම එහෙම එකක් නෑලු. ඒත් ෆෝන් එකේ skype app එක තියෙනව.

මම ෆේස්බුක් එකට රික්වෙස්ට් එකක් දැම්මත් ඇක්සෙප්ට් කරේනෑ. මම මොකද ඇහැව්වම මගේ එක ඉල්ලගෙන අලුත වෙන නමකින් හදාපු ෆේක් එකකින් මගේ එකට දැම්ම රික්වෙස්ට් එකක්. මම ඒකත් ඇහැව්වම පරන එක වැඩිය යූස් වෙන්නෑලු.
. හැබැයි මම පරන එකේ friend count එක වැඩි වෙලා තියෙනව නෝටිස් කරා 
ඇඟ පත එහෙම අල්ලන්න දෙනව අවුලක් නෑ ඒත් ෆොටෝ එකක්ගන්නත් තහනම්.
හෙන අලි සීන් තියෙන්නේ මොකෝ මේකිට මාව සුවර් නැතුවද දන්නෑ. මම ටෙක්ස්ට් කරද්දි වැල් වැල් ලිව්වට ඒකි k, hmm, he he , <3, bye, lol ඔන්න ඔහොම කෙටියෙන් කොටන්නේ. ඒ වෙලාවට මට ටිකක් තදවෙනව. මාව නිකන් කෙයා කරන්නෑ වගේ.

)
bump
bump.