Podi aulak ban

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    oka awulak karaganna epa ban

    rajapakshalage pada suwandai kiyala gu kana set ekakuth kiriye inne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    නිකං විහිලුවෙන් වගේ කියහං, එකපාරට හරි අමුතු ගඳක් එනවා කියලා. එක්කෝ ඕකි පඩේ හිර කර ගනී. නැත්තං රෙයි.

    එහෙම නැතුව උඹ තවත් ඕක ඉවසගෙන හිටියොත්, හෙට නිවුස් එකක් යයි ඇමෝනියා සහිත වෑන් රියක් පොලිස් අත්අඩංගුවට කියලා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නිකං විහිලුවෙන් වගේ කියහං, එකපාරට හරි අමුතු ගඳක් එනවා කියලා. එක්කෝ ඕකි පඩේ හිර කර ගනී. නැත්තං රෙයි.

    එහෙම නැතුව උඹ තවත් ඕක ඉවසගෙන හිටියොත්, හෙට නිවුස් එකක් යයි ඇමෝනියා සහිත වෑන් රියක් පොලිස් අත්අඩංගුවට කියලා.

    yako meki dan pada 6 witara yawwa e gaman biscut kanawa amma dena
     
    • Haha
    Reactions: Ragna_SL