Podi help ekak karannako

muthumali

Junior member
  • Jun 12, 2008
    54
    8
    8
    37
    mt.lavinia
    Mage Lap eke samahara dawaswalata (hema welavema nemei)....Chrome eka load wenavakota Blue screen enava.....eye ehema enne?

    Lap eka Toshiba, 2011 di thaaththi aran dunna, podi prashnayak evilla 2012-August wala ayya kenek format karala dunna...edha idhala hodhata use karanawa

    aaye Format karannethuwa Blue screen ena eka navaththanna kramayak nedda

    kiyala dennako
     
    • Like
    Reactions: srilanka7

    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    ඕක වෙන්න ගොඩක් හේතු තියනව බන්. මට එකපාරක් ඔහොම එකක් උනා. මගෙ එකත් Toshiba. එකපාරක් ෆෝර්මැට් කරල ඩ්‍රයිවර්ස් දැම්මෙ 3DP Chip කියන එකෙන්. අවුලක් උනෙ නෑ. කොහොමහරි මගෙ ඩොංගල් එකෙ සොෆ්ට්වෙයාර් එක දාන්න හදනකොට Blue screen එකක් ඇවිත් රීස්ටාර්ට් වෙනව. Windows 8 වල පෙන්නනවනෙ එරර් එක මොකද්ද කියල. මන් ඒකෙ screenshot එකක් ගහගෙන Google කරල බැලුව. ඒකෙ තිබ්බෙ Intel Video Driver එකේ සීන් එකක් කියල. මන් ඉටපස්සෙ Toshiba ලගෙ සයිට් එකට ගිහින් Intel Driver එක අරන් දැම්ම. බඩු වැඩ එලකිරි වගෙ.:D

    1ImG2GH.png


    ඔන්න ඔය තියෙන්නෙ මාර්ක් කරල. අන්න ඒ එරර් එක ගූගල් කරල බලපන්.
    නැත්තම් Screenshot එකක් අරන් දාපන්. හෙල්ප් කරයි.:yes:
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    How much RAM you have installed on your laptop?
    and please mention
    OS
    Chrome version
    RAM
    *chrome runs on background ?

    Could you check
    "Event Viewer > Windows logs > System "

    "Errors"

    check which one has caused "reboot"

    or

    Code:
    http://www.howtogeek.com/166911/reliability-monitor-is-the-best-windows-troubleshooting-tool-you-arent-using/
     
    Last edited: