macho rata ninda yanne nathuwa aharila inna kramayak kiyapanko padam karanna. naththam AL walata badu






methana eka eka eka eka dewal kiyai,
but wade tiyenne ube athe, uba A/l goda daganna ona nan, padam karapan, Hitha thamai control kara ganna one.
5hours nida gaththama athi A/l kale.A/l walin Passe hodata nida ganna puluwan. raata wadiya kanna epa.
udeta bada palenna kapan,.

හිත තමයි ඔක්කෝටම මුල ......apith a/l walin pase hodata nida ganawa kiyala thama une. Ko thama nane niwaduwak..![]()

macho rata ninda yanne nathuwa aharila inna kramayak kiyapanko padam karanna. naththam AL walata badu![]()
![]()
methana eka eka eka eka dewal kiyai,
but wade tiyenne ube athe, uba A/l goda daganna ona nan, padam karapan, Hitha thamai control kara ganna one.
5hours nida gaththama athi A/l kale.A/l walin Passe hodata nida ganna puluwan. raata wadiya kanna epa.
udeta bada palenna kapan,.
විනාඩි විස්සක් හරි මචන් කැමති කාලයක් භාවනා කරලා පාඩම් කරන්න පටන් ගන්න ......හිත තමයි ඔක්කෝටම මුල ......
මචෝ උබ රෑට නිදාගන්නේ නෑතුව පාඩම් කරනවට වඩා මම නම් හිතන්නේ රෑට පෑය 6ක් වත් අනිවා නිදාගන්න එක ඈගට වගේම ඔලුවටත් හොදයි... මොකද කොච්චර පාඩම් කරත් එවා ඔලුවේ රෑදෙන්නේ ඔලුවට විවේකයක් තිබුනොත් විතරයි...
මෙහෙමයි උබට දවල්ට පාඩම් කරන වේලවට උනත් නින්ද යනව නම් වගේ එ වෙලාවට පෑයක් විතර නිදාගෙන නෑගිටපන්..නිකන් එ වේලාවට බොරුවට පාඩම් කරලා වෑඩක් නෑ.... හෑබෑයි ඉතින් එහෙම කියලා පොඩ්ඩ නිදිමත එනකොට නිදගන්න හදන්න එපා...රෑට නිදිමත නෑත්තම් නිදිමත වෙනකන් පාඩම් කරපන්... පාඩම් කරන්නේ රෑ ද? දවල් ද කියලා වෙනසක් නෑ මචෝ මේ තියෙන මාස 3 බෑහලම කරපන්.. ගේමක් නෑ මාත් ගොඩක් හොද රිස්ල්ට් එකක් දෑම්මා අන්තිම ටිකේන්.. මෑරිලම කරපන්....ගෙදර අයට පේන්න පාඩම් කරලා වෑඩක් නෑ මචෝ... කරන්න ඕන උබේ හිතට කරන ටික වදින්නම කරපන්.....
උඹ මේ පාර කරන්නේ 1st shy නම් දෑන් ස්කෝලේ නිවාඩු ඈතිනේ?? ක්ලාස් නෑතුව ගෙදර ඉන්න දවසට අනිවා හරියට පෑය 12 ක් 14ක් ඔලුවට වදින්නම පාඩම් කරන්න පුලුවන් නේද?? ක්ලාස් තියෙන දවසට උනත් පෑය 8ක් වත් පාඩම් කරපන් මචෝ..උබ මේ පාර කරන්නේ 2nd shy එක නම් උබට සතියෙන් දවස් 3ක් විතර නේ ක්ලාස් තියේන්නේ.. ඉතුරු දවස් ගෙදරනේ...ඉතින් මචෝ එ දවස් ටිකට පෑය කොච්චර තියෙනවද බලපන්කො.....හෑබයි එ පාඩම් කරන වෙලව උපරිමෙන්ම කරන්න ඕන...නෑතුව නිකන් පොත අතේ තියන් ඉදලා නම් වෑඩක් නෑ..එතකොට ඔනේ තරම් වෙලාව තියෙනවා පාඩම් කරන්න දෑන් පටන් ගන්න එකෙක්ට උනත්..... උබට කියන්න මචන් මගේ හොදම යාලුවා 2nd shy එකේ මෑත්ස් වලින් engineering යන්න පුලුවන් වෙන රිසල්ට් එකක් දෑම්මා අන්තිම මාස 4හරියට වෑඩ කරලා.....කවුරු මොන බයිලා ගෑහුවත් a/l කියන එක ගේමක් නෑ මචන් හරියට පාඩම් වෑඩ ටික කෙරෙනව නම්....තව එකක් පාඩම් කරනකොට ආසවෙන් කරන්න බලපන් මචන්.... එපා වෙන විදියට පාඩම් උනත් කරන්න එපා... වෑඩක් නෑ ඔලුවට යන්නේ නෑ...
මට නම් තිබුන සීන් එක යාලුවෝ ටිකත් එක්ක ඈවිදින්න සෙට් වෙන එක තමයි... කොහොම හරි උබම උබ ගෑන හිතලා ඒවා අඩුම කරපන්... මොන වෑඩේ තිබුනත් මේ මාස 3 වෑඩ කරපන්...එක්සෑම් එකෙන් පස්සේ ඕන මගුලක් නටපන් මේ ටික කරපන්.... දෑන් උබ 1st shy කරත් 2nd shy කරත් ආපහු නම් පාරක් කරන්න තීයාගන්න එපා මචෝ... මේ පාරම ගොඩ දාපන්..තව ඕන තරම් වෙලාව තියෙනවා වෑඩ කරනව නම්.....
මෙහෙමයි උබට දෑන් දවල්ට පාඩම් කරන එක අවුල්ම කියලා හිතමු...එහෙම නම් දවල්ට බත් කාලා පෑය 2ක් විතර හොදට නිදාගනින්...එතකොට රෑට උනත් ගොඩක් වෙලා ඈහරිලා ඉන්න පුලුවන් නිදිමත එනවා නම් තේ එකක් බිපන්....තව මාස 3යි බන් තියෙන්නේ ඔය ටික නිදිමත ,මහන්සිය බලන්නේ නෑතුව කරපන්....අනිත් වෑඩ පුලුවන් තරම් අඩුම කරපන්......උබට සුපිරි රිස්ලට් එකක් දාගන්න බොක්කෙන්ම සුබ පතනවා....!!


