Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Podi help ekak oni..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ උබ රෑට නිදාගන්නේ නෑතුව පාඩම් කරනවට වඩා මම නම් හිතන්නේ රෑට පෑය 6ක් වත් අනිවා නිදාගන්න එක ඈගට වගේම ඔලුවටත් හොදයි... මොකද කොච්චර පාඩම් කරත් එවා ඔලුවේ රෑදෙන්නේ ඔලුවට විවේකයක් තිබුනොත් විතරයි...

මෙහෙමයි උබට දවල්ට පාඩම් කරන වේලවට උනත් නින්ද යනව නම් වගේ එ වෙලාවට පෑයක් විතර නිදාගෙන නෑගිටපන්..නිකන් එ වේලාවට බොරුවට පාඩම් කරලා වෑඩක් නෑ.... හෑබෑයි ඉතින් එහෙම කියලා පොඩ්ඩ නිදිමත එනකොට නිදගන්න හදන්න එපා...රෑට නිදිමත නෑත්තම් නිදිමත වෙනකන් පාඩම් කරපන්... පාඩම් කරන්නේ රෑ ද? දවල් ද කියලා වෙනසක් නෑ මචෝ මේ තියෙන මාස 3 බෑහලම කරපන්.. ගේමක් නෑ මාත් ගොඩක් හොද රිස්ල්ට් එකක් දෑම්මා අන්තිම ටිකේන්.. මෑරිලම කරපන්....ගෙදර අයට පේන්න පාඩම් කරලා වෑඩක් නෑ මචෝ... කරන්න ඕන උබේ හිතට කරන ටික වදින්නම කරපන්.....

උඹ මේ පාර කරන්නේ 1st shy නම් දෑන් ස්කෝලේ නිවාඩු ඈතිනේ?? ක්ලාස් නෑතුව ගෙදර ඉන්න දවසට අනිවා හරියට පෑය 12 ක් 14ක් ඔලුවට වදින්නම පාඩම් කරන්න පුලුවන් නේද?? ක්ලාස් තියෙන දවසට උනත් පෑය 8ක් වත් පාඩම් කරපන් මචෝ..උබ මේ පාර කරන්නේ 2nd shy එක නම් උබට සතියෙන් දවස් 3ක් විතර නේ ක්ලාස් තියේන්නේ.. ඉතුරු දවස් ගෙදරනේ...ඉතින් මචෝ එ දවස් ටිකට පෑය කොච්චර තියෙනවද බලපන්කො.....හෑබයි එ පාඩම් කරන වෙලව උපරිමෙන්ම කරන්න ඕන...නෑතුව නිකන් පොත අතේ තියන් ඉදලා නම් වෑඩක් නෑ..එතකොට ඔනේ තරම් වෙලාව තියෙනවා පාඩම් කරන්න දෑන් පටන් ගන්න එකෙක්ට උනත්..... උබට කියන්න මචන් මගේ හොදම යාලුවා 2nd shy එකේ මෑත්ස් වලින් engineering යන්න පුලුවන් වෙන රිසල්ට් එකක් දෑම්මා අන්තිම මාස 4හරියට වෑඩ කරලා.....කවුරු මොන බයිලා ගෑහුවත් a/l කියන එක ගේමක් නෑ මචන් හරියට පාඩම් වෑඩ ටික කෙරෙනව නම්....තව එකක් පාඩම් කරනකොට ආසවෙන් කරන්න බලපන් මචන්.... එපා වෙන විදියට පාඩම් උනත් කරන්න එපා... වෑඩක් නෑ ඔලුවට යන්නේ නෑ...

මට නම් තිබුන සීන් එක යාලුවෝ ටිකත් එක්ක ඈවිදින්න සෙට් වෙන එක තමයි... කොහොම හරි උබම උබ ගෑන හිතලා ඒවා අඩුම කරපන්... මොන වෑඩේ තිබුනත් මේ මාස 3 වෑඩ කරපන්...එක්සෑම් එකෙන් පස්සේ ඕන මගුලක් නටපන් මේ ටික කරපන්.... දෑන් උබ 1st shy කරත් 2nd shy කරත් ආපහු නම් පාරක් කරන්න තීයාගන්න එපා මචෝ... මේ පාරම ගොඩ දාපන්..තව ඕන තරම් වෙලාව තියෙනවා වෑඩ කරනව නම්.....

මෙහෙමයි උබට දෑන් දවල්ට පාඩම් කරන එක අවුල්ම කියලා හිතමු...එහෙම නම් දවල්ට බත් කාලා පෑය 2ක් විතර හොදට නිදාගනින්...එතකොට රෑට උනත් ගොඩක් වෙලා ඈහරිලා ඉන්න පුලුවන් නිදිමත එනවා නම් තේ එකක් බිපන්....තව මාස 3යි බන් තියෙන්නේ ඔය ටික නිදිමත ,මහන්සිය බලන්නේ නෑතුව කරපන්....අනිත් වෑඩ පුලුවන් තරම් අඩුම කරපන්......උබට සුපිරි රිස්ලට් එකක් දාගන්න බොක්කෙන්ම සුබ පතනවා....!!

[QUOTE="Era.123, post: 12623461, member: 298164"] [SIZE="4"]මචෝ උබ රෑට නිදාගන්නේ නෑතුව පාඩම් කරනවට වඩා මම නම් හිතන්නේ රෑට පෑය 6ක් වත් අනිවා නිදාගන්න එක ඈගට වගේම ඔලුවටත් හොදයි... මොකද කොච්චර පාඩම් කරත් එවා ඔලුවේ රෑදෙන්නේ ඔලුවට විවේකයක් තිබුනොත් විතරයි... මෙහෙමයි උබට දවල්ට පාඩම් කරන වේලවට උනත් නින්ද යනව නම් වගේ එ වෙලාවට පෑයක් විතර නිදාගෙන නෑගිටපන්..නිකන් එ වේලාවට බොරුවට පාඩම් කරලා වෑඩක් නෑ.... හෑබෑයි ඉතින් එහෙම කියලා පොඩ්ඩ නිදිමත එනකොට නිදගන්න හදන්න එපා...රෑට නිදිමත නෑත්තම් නිදිමත වෙනකන් පාඩම් කරපන්... පාඩම් කරන්නේ රෑ ද? දවල් ද කියලා වෙනසක් නෑ මචෝ මේ තියෙන මාස 3 බෑහලම කරපන්.. ගේමක් නෑ මාත් ගොඩක් හොද රිස්ල්ට් එකක් දෑම්මා අන්තිම ටිකේන්.. මෑරිලම කරපන්....ගෙදර අයට පේන්න පාඩම් කරලා වෑඩක් නෑ මචෝ... කරන්න ඕන උබේ හිතට කරන ටික වදින්නම කරපන්..... උඹ මේ පාර කරන්නේ 1st shy නම් දෑන් ස්කෝලේ නිවාඩු ඈතිනේ?? ක්ලාස් නෑතුව ගෙදර ඉන්න දවසට අනිවා හරියට පෑය 12 ක් 14ක් ඔලුවට වදින්නම පාඩම් කරන්න පුලුවන් නේද?? ක්ලාස් තියෙන දවසට උනත් පෑය 8ක් වත් පාඩම් කරපන් මචෝ..උබ මේ පාර කරන්නේ 2nd shy එක නම් උබට සතියෙන් දවස් 3ක් විතර නේ ක්ලාස් තියේන්නේ.. ඉතුරු දවස් ගෙදරනේ...ඉතින් මචෝ එ දවස් ටිකට පෑය කොච්චර තියෙනවද බලපන්කො.....හෑබයි එ පාඩම් කරන වෙලව උපරිමෙන්ම කරන්න ඕන...නෑතුව නිකන් පොත අතේ තියන් ඉදලා නම් වෑඩක් නෑ..එතකොට ඔනේ තරම් වෙලාව තියෙනවා පාඩම් කරන්න දෑන් පටන් ගන්න එකෙක්ට උනත්..... උබට කියන්න මචන් මගේ හොදම යාලුවා 2nd shy එකේ මෑත්ස් වලින් engineering යන්න පුලුවන් වෙන රිසල්ට් එකක් දෑම්මා අන්තිම මාස 4හරියට වෑඩ කරලා.....කවුරු මොන බයිලා ගෑහුවත් a/l කියන එක ගේමක් නෑ මචන් හරියට පාඩම් වෑඩ ටික කෙරෙනව නම්....තව එකක් පාඩම් කරනකොට ආසවෙන් කරන්න බලපන් මචන්.... එපා වෙන විදියට පාඩම් උනත් කරන්න එපා... වෑඩක් නෑ ඔලුවට යන්නේ නෑ... මට නම් තිබුන සීන් එක යාලුවෝ ටිකත් එක්ක ඈවිදින්න සෙට් වෙන එක තමයි... කොහොම හරි උබම උබ ගෑන හිතලා ඒවා අඩුම කරපන්... මොන වෑඩේ තිබුනත් මේ මාස 3 වෑඩ කරපන්...එක්සෑම් එකෙන් පස්සේ ඕන මගුලක් නටපන් මේ ටික කරපන්.... දෑන් උබ 1st shy කරත් 2nd shy කරත් ආපහු නම් පාරක් කරන්න තීයාගන්න එපා මචෝ... මේ පාරම ගොඩ දාපන්..තව ඕන තරම් වෙලාව තියෙනවා වෑඩ කරනව නම්..... මෙහෙමයි උබට දෑන් දවල්ට පාඩම් කරන එක අවුල්ම කියලා හිතමු...එහෙම නම් දවල්ට බත් කාලා පෑය 2ක් විතර හොදට නිදාගනින්...එතකොට රෑට උනත් ගොඩක් වෙලා ඈහරිලා ඉන්න පුලුවන් නිදිමත එනවා නම් තේ එකක් බිපන්....තව මාස 3යි බන් තියෙන්නේ ඔය ටික නිදිමත ,මහන්සිය බලන්නේ නෑතුව කරපන්....අනිත් වෑඩ පුලුවන් තරම් අඩුම කරපන්......උබට සුපිරි රිස්ලට් එකක් දාගන්න බොක්කෙන්ම සුබ පතනවා....!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom