Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
podi karadarayak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රශ්න දෙක තියන දෙදෙනාටම පිලිතුරු...හරිය

මචන් උබ පොලිසි ගියානේ..

දාපු එන්ට්රි නම්බර් එක තියනවද?

උබලහෙ ඩිවිශන් එක කොහෙද?

පොලිසියෙන් වැඩේ වෙන්නේ නැත්නම් ඩිවිශනල් හෙඩ් ව හම්බ වෙයන්..

උබ යන්න එප..

අම්මව හරි තාත්තව හරි යවපන්..

කියන්න කියපන් මේ දේවල් හින්ද මගෙ පුතා කරදරයක් කරගනීද කියල බයයි කියල කියන්න කියල...

එවලෙම අදාල පොලිසියට කතා කරල ප්රශ්නෙ විසදයි..

එහෙම නූනොත් කොලබ පොලිස් මූලස්තානය...

පොලිස් කාරයො තරහ උනා කියල උන්ට මොකුත් කරන්න බෑ උබ වැරදි නොකරන තාක් කල්..

අව්ලක් උනත් පරන සීන් එක නිසා පොලිසිය වැරැද්ද පටවන්න හදනව කිව්ව ගමන් කතාව ඉවරයි...

අනිත් එකාට..

ඔය හැත්ත ඔහොමමයි..

ඉස්සර මතකද සමාවෙලා හදාගන්න මට මගේ හිත කියල චාමරයගෙ සින්දුවක් ගියා..

මල කරච්චලයක් තිබුනෙ...

ගියා පොලිසියට..

හම්බෞනා ඕ අයි සී ව..

කිව්ව කතාව...

අහල පහල උන් ව තරහ කරගෙන බෑ කියන එක මුලින් ම කිව්ව..

එතකොට බුවා කියනව ඔව් ප්රශ්න ඇතිකර ගන්න එපා..

ඒ වෙලාවට මට කෝල් එකක් දෙන්න මම කෙනෙක් එවල සද්දෙ අඩු කරගන්න කියල කියන්නම් කියල..

වෙඩි වගේ ඔය වැඩෙත් වෙනව...

හරි ගියේ නැත්නම් සිරාවට මට කියපන්..

උබලගෙ ඇඩ්රස් එක්කම..

මම ම එවන්නම් පොලිසියෙන්

[QUOTE="mama malberry wemi, post: 20556498, member: 545838"] [B][SIZE=5][COLOR=Red]ප්රශ්න දෙක තියන දෙදෙනාටම පිලිතුරු...හරිය මචන් උබ පොලිසි ගියානේ.. දාපු එන්ට්රි නම්බර් එක තියනවද? උබලහෙ ඩිවිශන් එක කොහෙද? පොලිසියෙන් වැඩේ වෙන්නේ නැත්නම් ඩිවිශනල් හෙඩ් ව හම්බ වෙයන්.. උබ යන්න එප.. අම්මව හරි තාත්තව හරි යවපන්.. කියන්න කියපන් මේ දේවල් හින්ද මගෙ පුතා කරදරයක් කරගනීද කියල බයයි කියල කියන්න කියල... එවලෙම අදාල පොලිසියට කතා කරල ප්රශ්නෙ විසදයි.. එහෙම නූනොත් කොලබ පොලිස් මූලස්තානය... පොලිස් කාරයො තරහ උනා කියල උන්ට මොකුත් කරන්න බෑ උබ වැරදි නොකරන තාක් කල්.. අව්ලක් උනත් පරන සීන් එක නිසා පොලිසිය වැරැද්ද පටවන්න හදනව කිව්ව ගමන් කතාව ඉවරයි... අනිත් එකාට.. ඔය හැත්ත ඔහොමමයි.. ඉස්සර මතකද සමාවෙලා හදාගන්න මට මගේ හිත කියල චාමරයගෙ සින්දුවක් ගියා.. මල කරච්චලයක් තිබුනෙ... ගියා පොලිසියට.. හම්බෞනා ඕ අයි සී ව.. කිව්ව කතාව... අහල පහල උන් ව තරහ කරගෙන බෑ කියන එක මුලින් ම කිව්ව.. එතකොට බුවා කියනව ඔව් ප්රශ්න ඇතිකර ගන්න එපා.. ඒ වෙලාවට මට කෝල් එකක් දෙන්න මම කෙනෙක් එවල සද්දෙ අඩු කරගන්න කියල කියන්නම් කියල.. වෙඩි වගේ ඔය වැඩෙත් වෙනව... හරි ගියේ නැත්නම් සිරාවට මට කියපන්.. උබලගෙ ඇඩ්රස් එක්කම.. මම ම එවන්නම් පොලිසියෙන්[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom