podi karadarayak

Siyath100

Member
Aug 16, 2016
4
1
0
apita podi karadarayak kaleka idan thiyenawa. gewal gawa ekek gen hari karadarai ape gedara ayata. u kunuharupa kiyanawa , gal gahanawa. policy giya wadak na. e kalakanniya hamadama karadara karanawa. muge kakul 2ka , ath 2ka kadanna ona. mata mekata hoda waddek set karala denna. oyala danna. ganak giyata kamak na

machan la bohoma pin adahas walata. eth dan me pashne wadi wela saratama. mata wena option ona na. mata muge ath , kakul kadanna ona , nagitinna bari wenna. mata colombo awata mekata ubala danna super porak set karala deepan. sarata muta denna ona
 
Last edited:
  • Like
Reactions: 7778

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පිස්සෙක් හින්ද ගෙවල් වල මිනිස්සුන්ට අන්තිමට පොලිසි ගානෙ බඩගාන්න වෙයි ඔහොම ගියොත්. වෙන විකල්පයක් නැද්ද ?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Machan.. hoda wedek allala huniyamak karapan joke nemei masa 2k 3k yaddi uwa abbagata wenna.. katawath nokia karapan machan 10 k withara yai. Oka thami hodama wade.. apeth ohoma case ekak tibila kala. Hari giya
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නිදා ගත්ත වෙලාවල් බලලා මුනට ක්ලෝරෆෝම් අල්ලලා ගිහින් අංගොඩ ඉස්පිරිතාලේ ඉස්සරහින් තියන්න.. පොලිසියට අහුවුනොත් ගෙවල් ළඟ හිටිය පිස්සා සිහි නැති වෙලා හිටිය නිසා ඉස්පිරිතාලේ අරන් යනවා කියන්න.. :D
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඔය වගේ ප්‍රශ්නයක් මටත් තියන්වා.මම ගමක ඉන්නෙ..අපේ ගෙවල් වටේ ඉන්න ගමේ ගොඩයෝ ටික මහ හයියෙන් බස් සිංදු දානවා ..අඩා වැලපෙන සිංදු..මේකට මොකද්ද කරන්නෙ අහල පහල උන් තරහ කර ගන්නත් බෑ..විසදුමක් කියපල්ලා කන හිල ඉන්න නෑ ගෙදර නිදහාසේ..එකෙක් ඕෆ් කරා ම අනිත් එකා දානවා ගමත් එක්ක එපා වෙලා ඉන්නෙ...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඔන්න ඕකයි බන් අපේ රටේ තත්වේ.. අහල පහල එවුන් ගැන තඹේකට මායම් නොකරන තමන් ගැන විතරක් හිතන මිනිස්සු ඉන්න රටක්. තමන් කරන දේයින් අනික් කෙනාට වෙන කරදරය ගැන කවදාවත් හිතන්නේ නෑ. මේවා හදන්න හරිම අමාරුයි බන්. පොලිසි ගිහින් විසදන්න බෑ. ඕන නම් අවවාදයක් දෙයි. ඒකෙන් හැදුනේ නැත්නම් කොල්ලො සෙට් එකත් එක්ක සෙට් වෙලා රෑ වෙලාවක ඌව ගෝනියකින් වහල කොහෙට හරි ඇරගෙන ගිහින් අතක් පයක් කඩන්නේ නැතුව දීපන් අම්මගේ බිව්ව කිරි මතක් වෙන්න.. ආයේ මිනිහෙක්ට කරදර නොකරන්න.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ප්‍රශ්න දෙක තියන දෙදෙනාටම පිලිතුරු...හරිය
    මචන් උබ පොලිසි ගියානේ..
    දාපු එන්ට්‍රි නම්බර් එක තියනවද?
    උබලහෙ ඩිවිශන් එක කොහෙද?
    පොලිසියෙන් වැඩේ වෙන්නේ නැත්නම් ඩිවිශනල් හෙඩ් ව හම්බ වෙයන්..
    උබ යන්න එප..
    අම්මව හරි තාත්තව හරි යවපන්..
    කියන්න කියපන් මේ දේවල් හින්ද මගෙ පුතා කරදරයක් කරගනීද කියල බයයි කියල කියන්න කියල...
    එවලෙම අදාල පොලිසියට කතා කරල ප්‍රශ්නෙ විසදයි..
    එහෙම නූනොත් කොලබ පොලිස් මූලස්තානය...
    පොලිස් කාරයො තරහ උනා කියල උන්ට මොකුත් කරන්න බෑ උබ වැරදි නොකරන තාක් කල්..
    අව්ලක් උනත් පරන සීන් එක නිසා පොලිසිය වැරැද්ද පටවන්න හදනව කිව්ව ගමන් කතාව ඉවරයි...

    අනිත් එකාට..
    ඔය හැත්ත ඔහොමමයි..
    ඉස්සර මතකද සමාවෙලා හදාගන්න මට මගේ හිත කියල චාමරයගෙ සින්දුවක් ගියා..
    මල කරච්චලයක් තිබුනෙ...
    ගියා පොලිසියට..
    හම්බෞනා ඕ අයි සී ව..
    කිව්ව කතාව...
    අහල පහල උන් ව තරහ කරගෙන බෑ කියන එක මුලින් ම කිව්ව..
    එතකොට බුවා කියනව ඔව් ප්‍රශ්න ඇතිකර ගන්න එපා..
    ඒ වෙලාවට මට කෝල් එකක් දෙන්න මම කෙනෙක් එවල සද්දෙ අඩු කරගන්න කියල කියන්නම් කියල..
    වෙඩි වගේ ඔය වැඩෙත් වෙනව...
    හරි ගියේ නැත්නම් සිරාවට මට කියපන්..
    උබලගෙ ඇඩ්‍රස් එක්කම..
    මම ම එවන්නම් පොලිසියෙන්
     
    ඔය තියෙන්නෙ ප්‍රතිකර්මෙ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :rofl:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mata gahanna ekek ona. hoda waddek kauda inne okata danna.

    රිස්ක් ගන්න එපා කොල්ලෝ.....
    උබට තව ජීවිතේ ගෙවන්න තියනව...
    දැන් ඕක මගඇර ගත්තොත්..
    දවසක උබට කියන්න පුලුවන් මම එකෙකුට ගහන්න ප්ලෑන් කලේ මේ විදිහට කියල...
    පව්ලෙ කට්ටියත් එක්කම හිනා වෙන්න පුලුවන්..
    තරහ උබට හරි දේ පෙන්නන්නේ නෑ,,,,,
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,828
    1,918
    113
    ප්‍රශ්න දෙක තියන දෙදෙනාටම පිලිතුරු...හරිය
    මචන් උබ පොලිසි ගියානේ..
    දාපු එන්ට්‍රි නම්බර් එක තියනවද?
    උබලහෙ ඩිවිශන් එක කොහෙද?
    පොලිසියෙන් වැඩේ වෙන්නේ නැත්නම් ඩිවිශනල් හෙඩ් ව හම්බ වෙයන්..
    උබ යන්න එප..
    අම්මව හරි තාත්තව හරි යවපන්..
    කියන්න කියපන් මේ දේවල් හින්ද මගෙ පුතා කරදරයක් කරගනීද කියල බයයි කියල කියන්න කියල...
    එවලෙම අදාල පොලිසියට කතා කරල ප්‍රශ්නෙ විසදයි..
    එහෙම නූනොත් කොලබ පොලිස් මූලස්තානය...
    පොලිස් කාරයො තරහ උනා කියල උන්ට මොකුත් කරන්න බෑ උබ වැරදි නොකරන තාක් කල්..
    අව්ලක් උනත් පරන සීන් එක නිසා පොලිසිය වැරැද්ද පටවන්න හදනව කිව්ව ගමන් කතාව ඉවරයි...

    අනිත් එකාට..
    ඔය හැත්ත ඔහොමමයි..
    ඉස්සර මතකද සමාවෙලා හදාගන්න මට මගේ හිත කියල චාමරයගෙ සින්දුවක් ගියා..
    මල කරච්චලයක් තිබුනෙ...
    ගියා පොලිසියට..
    හම්බෞනා ඕ අයි සී ව..
    කිව්ව කතාව...
    අහල පහල උන් ව තරහ කරගෙන බෑ කියන එක මුලින් ම කිව්ව..
    එතකොට බුවා කියනව ඔව් ප්‍රශ්න ඇතිකර ගන්න එපා..
    ඒ වෙලාවට මට කෝල් එකක් දෙන්න මම කෙනෙක් එවල සද්දෙ අඩු කරගන්න කියල කියන්නම් කියල..
    වෙඩි වගේ ඔය වැඩෙත් වෙනව...
    හරි ගියේ නැත්නම් සිරාවට මට කියපන්..
    උබලගෙ ඇඩ්‍රස් එක්කම..
    මම ම එවන්නම් පොලිසියෙන්

    uba kohomada bn mewa igena gaththey. koheda sch eka?
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18

    Ammmo sir oya policiyeda ???? whiluwata neme ahuwwe..:confused::confused:
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    Machan wedak tiyenawa karanna. Podi viyadamak daranna ona. Meka karanna puluwan hebei gamaka wage. Mama danna akek kara wede supiriyata weda kara.

    Oya nasaraani buwa gewal gaawamanam inne.satiyak vitara a ge pettata wenna . pahanak pattu karala tiyapan reta. Hawasata tikak penna wage rathu mal wage awa hoyapan. Hebei katawath mukuth kiyanna epa. Ahuwoth game kauruhari kiyapan agunekata pujawak kiyala. Kodivina huniyan karanawa kiuwama minissu taraha wenawa. Oya wage podiyata act akak daala balapan. Gamaka wagenam sadda netuwama wede shape wei.
    Game minissu owata bayai. Mage yaluwanam seeya kenek gedara akkan giya taraha karayata penna. U baya unaa pitin kattadiyekuth genath kiyala.
    Den ban a taraha buwa tamai unge watta udalu gaanneth baya una paara
     
    Last edited: