podi prashnayak

Nigel85

Member
Sep 10, 2014
26
1
0
ane machan mata meka ogolanta kiyala hitha hada ganna one.man puluwan taram podiyata kiyanna balannan.

mata machan eka welawakata loku energy ekak agata enawa,e welawata man puduma widiyata happy,pissu kelinawa,fun danna hitenawa,mara active wenawa,
eth machan paya 4k 5k wage giyama e okoma bahinawa,ita passe kawuru hari katha karath epa wenawa,mata e welawata taniyen inna one.e welawata taniyen innakota tamai mata happy.
mata yaluwo godak innawa machan samahawelawata oya case eka hinda samahara aya math ekka taraha wenawa,mokada man henama active eka welawakata eka hinda yaluwo ehema hematissema kohe hari yanna katha karanawa,wedding,party,concert,social gathering wage ewata.hemadama kawuruhari moketa hari katha karanawa...man active wela innakota math sathutin tama ewata yanne...
eth eka welawakata man sahenna wenas wenawa,e welawata mata eliyata yana ekath hisaradayak,man phone eka off karala danawa.wedding,party walata wage adagehuwama puduma tarahak enne...mata e welawata taniyen inna one pothak wage kiyawagena...man active wenna asai eth eka digata active wunama mala paninawa okoma ekka...

mokadda machan mae awula,mekata man mokada karanne:(
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ රස්සාවක් කරන්න පටන් ගත්තාම ඒ හැම ප්‍රශ්නයක් ම නිරාකරණය වෙයි, ගෙදරට වේලා තනියෙන් ජිවත් වෙන්න උත්සහ කරපු හුග දෙනෙක්ට ඕය වගේ බලපැම් ඇති වෙනවා බං, ඒ හින්දා හොදම දේ හොද රස්සාවක් හොයා ගනින්. රස්සාව වෙනුවෙන් කැප වේලා වැඩ කරද්දි ඕය කියන සැහැල්ලු ගතිය නිකන් ම ඉවත් වේලා යයි.
     
    man job ekak karanawa machan eth yaluwo hawasata hari nattan weekend eke wage mokak hari wedak danawa,ekko ape gedara enawa,mata yanna hitennema ne.man eka welawata mara widiyata active eth eka welawakata kamaren eliyata yanna hitenne ne...mata ehema taraha giyama ita passe masayak witara kisima party ekakatwath yanna hitenne ne..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    man job ekak karanawa machan eth yaluwo hawasata hari nattan weekend eke wage mokak hari wedak danawa,ekko ape gedara enawa,mata yanna hitennema ne.man eka welawata mara widiyata active eth eka welawakata kamaren eliyata yanna hitenne ne...mata ehema taraha giyama ita passe masayak witara kisima party ekakatwath yanna hitenne ne..

    මේක උඹ හිතන තරම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි, ඒත් උඹ ඒ ගැන හිතලාම මානසිකව වැටිලායි ඉන්නේ, ඒ හින්දා අපි කොහොම උපදෙසක් දුන්නාත් උඹට ඒක තේරුම් ගන්න විදියක් නෑ, ඒ හින්දා මානසික ඩොකෙක් ව චැනල් කරපන්, මිනිහා උඹට කරුණු පහදලා දෙයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    hiti gaman matat okma wenawa bun

    job kararalai extra projects karalai mama nam sahena hembat wela inne so mata nam eka nisa weekends waladi eliyata wat bahina hitene na
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕක ලෙඩක් නෙමෙයි බන් උබ ලෙඩක් කරගෙන හැම එකාම වගේ ඔහොම තමා බන් හැම වෙලාවෙම පිස්සු කෙලගෙන ඇක්ටිව් එකේ ඉන්නෙ නෑ ..පොඩ්ඩක් කූල් එකේ පැත්තකට වෙලාත් ඉන්නවා ...
    එක හින්දා ඕක හිතන්නෙ නැතුව නෝර්මල් එකේ ඉදපන්