podi site ekak haduwa

Emios

Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    සිරාවට ඔව්, ස්පීඩ් හොදයි
    SEO up කරා නන් හොදයි, බැනර් ඉමෙජ් එකටත් මොකක් හරි කරන්න වෙයි නෙහ්
    Hoda title and homepage metatag ekak kiyapanko.banner ekata mokadda danne?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    Hoda title and homepage metatag ekak kiyapanko.banner ekata mokadda danne?
    I have no idea. අපේ ඉන්නව SEO කරන එකෙක්, උගෙන් වැඩක් ගන්න පුලුවන් ද බලන්නන් බන්.

    මොකක් හරි ඇහැට අමාරු නැති තීම් එකක්, මේ වගෙ
    https://theweedblog.com/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,497
    164,771
    113
    එකමත් එක රටක
    ✌️ කොළ පාටේ saturation අඩු කරන්න, නැත්නම්, site උඩ හරියේ එකේ ඒ පාට එකලග යන එක අඩු කරන්න. බලාගෙන ඉන්න අමාරුයි.

    Site එක නම් පට්ට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    I have no idea. අපේ ඉන්නව SEO කරන එකෙක්, උගෙන් වැඩක් ගන්න පුලුවන් ද බලන්නන් බන්.

    මොකක් හරි ඇහැට අමාරු නැති තීම් එකක්, මේ වගෙ
    https://theweedblog.com/
    Ah ok bn green eka adu karannan

    ✌️ කොළ පාටේ saturation අඩු කරන්න, නැත්නම්, site උඩ හරියේ එකේ ඒ පාට එකලග යන එක අඩු කරන්න. බලාගෙන ඉන්න අමාරුයි.

    Site එක නම් පට්ට
    Ela adu karannan
    ------ Post added on Feb 23, 2021 at 7:15 AM
     
    • Like
    Reactions: Solo Rider