Podi story ekak matak wuna kaluwo

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,321
    41,181
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mam issara Wadduwe inna kaale eh pette paint store ekak uda tattuwe tiyena Gym ekak dekka. Ekata mam join wenna giya.
    Mam etul wunama etana okkoma kalu ketha mitto tika bara ussana eka damala mam diha balan innawa kata eragena Meh kawda deyyek wage minihek kiyala.
    Etana owner mawa dekala baya wuna.
    oo kiyanawa Ayye den ape gym eke kattiya wedi, new memebers la ganne ne kiyala.
    u denagatta mawa dagattoth mona hari wei kiyala.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    gorilla GIF
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    උබේ ජිම් එකේ ගෙදර ට්‍රෙඩ්මිල් එකක් නෑ නේද?
    සිංගර් එකේ 130000ක් වෙන ත්‍රෙඩ් මීල් එකක් මම උබට 110000කට දෙන්නද?
    මටත් වැටෙන ගාන කිව්වේ සතයක් වත් තියාගන්නේ නැතුව.
    ඕනෙනම් කියපං මම එවන්නම්.
    වාරික 6 ගෙවන්න උනත් සෙට් කරලා දෙන්නම්.
    ඒකකුත් ගනින්.
    මට බිස්නස් එකට නෙමෙයි කිව්වේ හොදේ මට එක සතේකවත ඇති ලාබයක් නෑ මටත් වැටෙන්නේ ඔය ගානට.