Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Podi story ekak matak wuna labbo!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියවගන්න අමාරු අයට..

මම ඉස්සර Melb ඉන්න කාලෙ Caulfield Monash uni එක ඉස්සරහ lodge එකක හිටියෙ. මම Monash ගියෙ නෑ but ලඟ නිසා එතන computer rooms වලට රිංගලා දන්න Chinese පොරක්ගෙ password දාලා internet surf කරනවා පැය ගණන්. මම ඉතින් student වගේ නිසා nobody suspected. හුඟක් close calls ආවා. දොර ඇරගන්න student card ඕන නිසා රෑට වෙන student ලා යන එන කොට දොරෙන් ඇතුලට රිංගනවා. Daytime එහෙම ප්රශ්න නෑ. එක දවසක් මම X Files episode එකක් දැක්කා card එක වටේ cigarette paper foil ඔතලා swipe කරාම දොර ඇරෙනවා කියලා. මම ඒක try කරා ඒත් වැඩ නෑ. එතකොටම security ඇවිල්ලා මට කිව්වා card එක පෙන්නන්න කියලා. ඌ අහනවා මේ මොකක්ද card එක කියලා. මම බොරු ගොතලා පැනගත්තා. එක දවසක් pc lab එකේ porn බලල් අතේ ගහනවා cctv එකට අහුවෙලා සෙකෙක් ඇවිල්ලා මම ගාවට ආවා. මම බොරු කියලා පැනගත්තා. මම දන්න කෙල්ලො හිටං අරන් ගියා එතන pc labs වලට උන්ගෙ email check කරන්න.

අන්තිමට මම Monash එකේ Job Board එකේ Chinese යාලුවගෙ login දාලා හුඟක් part time jobs හිටං හම්බුනා pons. හුඟක් කල් ගිහින් Monash එකට මාව අහුවුණා. උන් මගෙ address හොයා ගෙන letter එකක් එව්වා ආයෙත් ආවොත් නඩු දානවා කියලා. ආයෙත් ගියෙ නෑ.

[QUOTE="techhelpme, post: 30842878, member: 570627"] කියවගන්න අමාරු අයට.. :D මම ඉස්සර Melb ඉන්න කාලෙ Caulfield Monash uni එක ඉස්සරහ lodge එකක හිටියෙ. මම Monash ගියෙ නෑ but ලඟ නිසා එතන computer rooms වලට රිංගලා දන්න Chinese පොරක්ගෙ password දාලා internet surf කරනවා පැය ගණන්. මම ඉතින් student වගේ නිසා nobody suspected. හුඟක් close calls ආවා. දොර ඇරගන්න student card ඕන නිසා රෑට වෙන student ලා යන එන කොට දොරෙන් ඇතුලට රිංගනවා. Daytime එහෙම ප්රශ්න නෑ. එක දවසක් මම X Files episode එකක් දැක්කා card එක වටේ cigarette paper foil ඔතලා swipe කරාම දොර ඇරෙනවා කියලා. මම ඒක try කරා ඒත් වැඩ නෑ. එතකොටම security ඇවිල්ලා මට කිව්වා card එක පෙන්නන්න කියලා. ඌ අහනවා මේ මොකක්ද card එක කියලා. මම බොරු ගොතලා පැනගත්තා. එක දවසක් pc lab එකේ porn බලල් අතේ ගහනවා cctv එකට අහුවෙලා සෙකෙක් ඇවිල්ලා මම ගාවට ආවා. මම බොරු කියලා පැනගත්තා. මම දන්න කෙල්ලො හිටං අරන් ගියා එතන pc labs වලට උන්ගෙ email check කරන්න. අන්තිමට මම Monash එකේ Job Board එකේ Chinese යාලුවගෙ login දාලා හුඟක් part time jobs හිටං හම්බුනා pons. හුඟක් කල් ගිහින් Monash එකට මාව අහුවුණා. උන් මගෙ address හොයා ගෙන letter එකක් එව්වා ආයෙත් ආවොත් නඩු දානවා කියලා. ආයෙත් ගියෙ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom